මාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මාධ්‍යවේදිනියකගේ නිවසේ සෝදිසි මෙහෙයුමක්…

    විශාල නිලධාරීන් පිරිසක් විසින් තම නිවස අද අළුයම පරීක්ෂාවට ලක් කළ බව අන්තර්ජාල පුවත් අඩවියක මාධ්‍යවේදිනියක වන තුෂාරා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

    තම සමාජ ජාල ගිණුමේ සටහකත් තබමින් ඇය මේ බව පවසයි.

    11.png




    https://elakiri.com/threads/ශවේන්ද්‍ර-රෑට-ඇඳිරි-නිතිය-දැම්මේ-ඇයි.2003846/#post-26762107