මාධ්‍යවේදීන්ගේ කැමරාත් උදුර ගෙන
ජෙනරාල් පැහැරගැනීමට පැමිණි නිලධාරීන් මාධ්‍යවේදීන්ගේ කැමරාත් උදුර ගෙන
දේශීය 2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 10:15
ඊයේ රාත්රියේදී යුද හමුදා පොලීසියේ නිලධාරීන් පැමිණ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගන්නා අවස්ථාවේදී එම සිදුවීම ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ හමුදා නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් තිබේ.
ඇතැම් මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප මකා දමා ඔවුන්ට නැවත ලබාදී තිබේ.
පහත පළවන්නේ ප්‍රංශ පුවත් සේවයේ කැමරා ශිල්පියා විසින් ජෙනරාල්වරයා අත්අඩංගුවට පත්වීමෙන් පසුව එම ස්ථානයේ ලබා ගත් ඡායාරූප කිහිපයකි.
ජෙනරාල් පැහැරගැනීමට පැමිණි නිලධාරීන් මාධ්‍යවේදීන්ගේ කැමරාත් උදුර ගෙන
දේශීය 2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 10:15ඊයේ රාත්රියේදී යුද හමුදා පොලීසියේ නිලධාරීන් පැමිණ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගන්නා අවස්ථාවේදී එම සිදුවීම ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ හමුදා නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් තිබේ.