මාධ්‍යවේදීන්ගේ කැමරාත් උදුර ගෙන

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
මාධ්‍යවේදීන්ගේ කැමරාත් උදුර ගෙන

ජෙනරාල් පැහැරගැනීමට පැමිණි නිලධාරීන් මාධ්‍යවේදීන්ගේ කැමරාත් උදුර ගෙන දේශීය 2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 10:15

ඊයේ රාත්‍රියේදී යුද හමුදා පොලීසියේ නිලධාරීන් පැමිණ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැර ගන්නා අවස්ථාවේදී එම සිදුවීම ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ හමුදා නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් තිබේ.

ඇතැම් මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප මකා දමා ඔවුන්ට නැවත ලබාදී තිබේ.

පහත පළවන්නේ ප්‍රංශ පුවත් සේවයේ කැමරා ශිල්පියා විසින් ජෙනරාල්වරයා අත්අඩංගුවට පත්වීමෙන් පසුව එම ස්ථානයේ ලබා ගත් ඡායාරූප කිහිපයකි.

genarrest01_1.jpg


genarrest02.jpg



 

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
19260_101406543227216_100000736124079_38702_745034_n.jpg


රටට හොද කරන්න ගිහින් වෙච්ච දෙයක්.
හොරකම් කර කර හොරුත් එක්ක හිටියනම් හොදට සැපට ඉන්නවනෙ.
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
I think Monks should interfere and unite this two brothers ... whtever wrong they have done should forgive but SF should not betray the nation no war crimes talks ... just unity
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    I think Monks should interfere and unite this two brothers ... whtever wrong they have done should forgive but SF should not betray the nation no war crimes talks ... just unity

    Monks ලා කියන දේ අහන්නේ නෑ කියලා Monks ලාම කියනව ඉතින් කොහොමද UNITE කරන්නේ.