මාධ්‍යවේදීන් මරා දැමූ, අතුරුදහන් කළ කිසිව
ජනවාරි 8 වැනිදා ලැබූ මාධ්‍ය නිදහස රැකගන්න ඡන්දය දෙන්න (මාධ්‍යවේදී ෆ්‍රෙඞී ගමගේ - සම කැඳවුම්කරු ‘මාධ්‍ය නිදහස සදහා ක‍්‍රියාකාරී කමිටුව’)
මෙහිදී අදහස් දැක් වූ මාධ්‍යවේදී ෆ්‍රෙඞී ගමගේ මහතා ඉතා අසීරුවෙන් දිනා ගත් මාධ්‍ය නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය රැකගැනීම අප කාගෙත් වගකීම වන අතර පසුගිය කාලයේ මාධ්‍යවේදීන් රැසක් මරා දැමූ බවත් මාධ්‍ය මර්ධනය දැඩිව තිබූ බව අමතක නොකළ යුතු බවත් පැවසීය. තවද පසුගිය කාලයේදී මාධ්‍යවේදීන් මරා දැමීමට, අතුරුදහන් කිරීමට මාධ්‍ය මර්ධනය කිරීමට හා බිය වැද්දීමට දායද වූ කිසිවෙකුට ඡන්දය භාවිතා නොකරන ලෙසත් මාධය නිදහස රැකදීම වෙනුවෙන්ම ඡුන්දය භාවිතා කරන ලෙසත් එතුමා මහජනතාවගෙන් ඉල්ලා සිටියහ.
ජනවාරි 8 වැනිදා ලැබූ මාධ්‍ය නිදහස රැකගන්න ඡ න්දය දෙන්න (ප‍්‍රවීන පුවත්පත් කර්තෘ සමන් වගආරච්චි - ආරම්භක හා උපදේශක කැදවුම්කරු
‘මාධ්‍ය නිදහස සදහා ක‍්‍රියාකාරී කමිටුව’)
මෙහිදී අදහස් දැක් වූ ප‍්‍රවීන පුවත්පත් කර්තෘ සමන් වගආරච්චි මහතා ප‍්‍රකාශ කර සිටියේ ජනවාරි 8 වෙනිදා මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට
පැවති මර්ධනය දුරු වූ බවත් එම නිදහස දිගු කාලීනව පවත්වාගෙන යාමේ අවස්ථාව රැකගැනීමේ අයිතිය ඇත්තේ ජනතාව අත බැවින් මෙම 17 වැනිදා ඡන්දය භාවිතා කිරීමේ දී ජනවාරි 08 වැනිදා දිනාගත් මාධ්‍ය නිදහස රැකෙනා පරිදි ඡන්දය භාවිතා කරන ලෙසත්, තමන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ‘මාධ්‍ය නිදහස සදහා ක‍්‍රියාකාරී කමිටුව’ යන දෙකම බිහි කිරීමට මුල් වූයේ පාලකයින්ගේ පැවති මාධ්‍ය මර්ධනය නිසා වන අතර පසුගිය කාලයේ මාධ්‍යවේදීන් රැසක් ඝාතනය කළ බවත් අතුරුදහන් ඛල බවත් තවත් මාධ්‍ය වේදීන් රැසකට නොයෙකුත් තර්ජන, මර්ධන, පහරදීම් හමුවේ ඔවුන් විශාල පිරිසක් ආරක්ෂාව පිණිස රට හැර ගිය බවත් එදා අහිමි වූ මාධ්‍ය නිදහස ජනවාරි 08 වෙනිදා යම්තාක් දුරකට නැවත ස්ථාපිත
වූ අතර එය තවදුරටත් පවත්වාගෙන යෑම මාධ්‍යවේදීන්ගේ හා ජනතාවගේ යුතුකම බවත් එතුමා ප‍්‍රකාශ කලහ. තවද එකට එක් වී මාධ්‍ය නිදහස රැක ගැනීම මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ආයතනයන් හී වගකීම වන බවත් මේ වන විට වත්මන් රජය මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන හා මාධ්‍ය සංවිධාන සමග සන්හිදියාවකින් කටයුතු කරන බවත්, නැවතත් පසුලිය කාලයේ පැවති මාධ්‍ය භීෂණය රැ ගෙන ඒමට කටයුතු නොකර මාධ්‍ය නිදහස රැක දිය හැකි, මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම් දිනා දිය හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් පත් කර ගන්නා මෙන් තමන් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව එතුමා වැඩිදුරටත් පැවසීය.
රටේ උතුම්ම කොටස මාධ්‍යවේදීන්! ඔවුන් රැකගැනීම වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න!
(මාධ්‍යවේදී තිළිණ අලහකෝන් - ප‍්‍රධාන ලේකම් ‘මාධ්‍ය නිදහස සදහා ක‍්‍රියාකාරී කමිටුව’)
රටේ උතුම්ම ආයතනය හා පුද්ගලයින් වන්නේ අධිකරණය, පොලීසිය හෝ පාර්ලිමේන්තුව නොව මාධ්‍යවේදීන් බවත් පොලීසියේ, අධිකරණයේ හා පාර්ලිමේන්තුවේ නියෝජිතයින් කරන වැරදි, අඩුපාඩු, අක‍්‍රමිකතා, දූෂණ වංචා පවා හෙලිදරව් කරමින් ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන්නේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන නිසා මෙරට උතුම්ම කොටස ඔවුන් බවත්, මෙරට සන්හිධියාවේ, සාධාරණත්වයේ, යුක්තියේ සමාජයක් මේ තරම හො පවතින්නේ මාධ්‍යවේදීන් විසින් මුර බල්ලන් මෙන් මේ රට ආරක්ෂා කරන නිසා බවත් පැවසූ අලහකෝන් මහතා එ නිසාම දූෂණ අක‍්‍රමිකතා
කරන්නවුන් මාධ්‍යයන්ට හා මාධ්‍යවේදීන්ට බය බවත්, මාධ්‍ය මර්ධනය කරන්නේ ඒ වෙනුවෙන් සීමා පණවන්නේ වෙන කිසිවක් නොව සිය දූෂණ වංචා එලිනොවීමට බවත් සාධාරණ රටක්, යහපාලන සමාජයක් අගය කරන සියළු දෙනා මෙවර ඡන්දයේදී මාධ්‍ය නිදහස වලපල්ලට යැවූ කිසිවෙකුට සිය ඡුන්දය භාවිතා නොකරන ලෙසත් මාධ්‍ය නිදහස සුරකින සමාජයක් වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ලෙසත් ඉල්ලා සිටියහ.
ඔවුන් මාධ්‍ය මර්ධනය කළේ වැරදි වහගන්නයි. මාධ්‍ය නිදහස රකින් ඡන්දය දෙන්න (මාධ්‍යවේදී රොහණ සිරිවර්ධන - කැදවුම්කරු ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය)
මාධ්‍යවේදීන් මර්ධනය කිරීමට කොතරම් උත්සහ කළත් එය කළ නොහැකි කාර්්‍යයක් බවත් පසුගිය රජය ලසන්ත වික‍්‍රමතුංග, නිමරාජන්, ශිවරාම් ඝාතනය කළ බවත්, එක්නැලිගොඩ අතුරුදහන් කළ බවත් තවමත් ඒ සම්බන්ධව විමර්ශනය වන බවත්, පසුලිය රජය මේ සියල්ල යට ගසා මුනිවත රැක්කත් මාධ්‍ය සංවිධාන නිරතුරු ඒ සම්බන්ධව හ`ඩ නැගූ බැවින් එය මේ තරමට හෝ විසදෙමින් තිබෙන අතර ඉදිරියට මෙවැනි මාධ්‍යවේදී ඝාතන සිදු නොවන්නට මාධ්‍යවේදී සහෝදරයන් සියල්ලම එකාවන්ව එකට එක්ව මාධ්‍ය නිදහස තහවුරු කර ගැනීමටත්, සිය ඉල්ලීම් දිනා ගැනීමටත් එකමුතු විය යුතු බව රෝහණ සිරිවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කරන ලදි. මෙවර ඡන්දය ජනතාව තොරතුරු දැන ගැනීම වලපල්ලට යැවූ පාලකයින්ට පාඩමක් ඉගැන්වීම සඳහා භාවිතා කරන ලෙසද ඉල්ලා සිටින ලදී.
මාධ්‍යවේදියාට අත තැබුවා කියන්නේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට අත තැබීමයි (මාධ්‍යවේදී ජනූර් කිචිලාන් - කැදවුම්කරු වයඹ මාධ්‍යවේදීන්ගේ සංගමය)
පසුගිය රජය සමයේ මාධ්‍ය නිදහස වලපල්ලට යැවුනු බවත්, මාධ්‍ය ආයතනවලට තර්ජනය කරමින් ඔවුන්ගේ පුවත් නොනිල වාරණය ඛල බවත්, ඇතැම් මාධ්‍යවේදීන් වාර්තාකරණය කිරීම පසෙක තබා ජීවිතය බේරා ගැනීමට කටයුතු ඛල අතර තවත් පිරිසක් පණ බේරා ගැනීමට විදේශගත වූ බවත්. මාධ්‍යවේදීන් ඝාතන රැල්ලක් නිර්මාණය වූ අතර පහරදීම්, බියවැද්දීම්, බලපෑම් කිරීම් මාධ්‍යවේදීන්ට නිරතුරු තිබූ බවත් ජනවාරි 08 වැනිදා එම මාධ්‍ය මර්ධනය පහව ගියත් නැවතත් එම මාධ්‍යවේදීන් මරා දැමූ පාලකයින් බලයට පැමිණීමට උත්සහා දරණ බවත් එම පාලකයින්ට ඡන්දය දීමෙන් වැලකී නැවත රට තුල ඇතිව තිබෙන මාධ්‍ය නිදහස තහවුරු කිරීමේ බලය හා වගකීම ඇත්තේ රටේ ඡන්දය භාවිතා කරන ජනතාව අත බැවින්
මියගිය හා අතුරුදහන් වූ මාධ්‍යවේදී සහෝදරයින්ගේ නාමයෙන් තමන් ඡන්දය භාවිතා කරන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මාධ්‍යවේදීන් මර්ධනය කළ, මරා දැමූ, අතුරුදහන් කළ මිනීමරු පාලකයින් නැවත බලයට ගෙන එ්මට ඡන්දය භාවිතා නොකරන ලෙස බවත් එතුමා පැවසීය.
මෙම විරෝධතාවයට, ප‍්‍රධාන මාධ්‍ය සංවිධාන රැසක් සහ විවිධ පලාත් නියෝජනය කරමින් ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් , උතුරු නැගෙනහිර ජනමාධ්‍ය සංගම් නියෝජනය කරන ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක‍්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී විය.

නැත්නම් මහින්දට විතරක් ඔය කියපු දේ බලපාන්නෙ නැද්ද?