මාධ්‍ය අලුකුත්තේරුවා සිරස
අලුකුත්තේරුවා යන්න ගණිකාවන් තැරුව්කරන්නාට භාවිතා කරන වචනයක්ය.
මෙය ඉංග්‍රීසි භාෂාවේ Pimp යන පදයට සමාන අර්ථය දෙන වචනයක්ය.
මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් ව්‍යවහාරයේ ඇති වචනය ඉංග්‍රීසි වචනයෙන් බිදී ආ වචනයක් වූවද එවැනි ගණිකා තැරුව්කරුවාට යොදන සිංහල වචනය අලුකුත්තේරුවා යන්නය.
සිරස යනු මෙරට බිහිවූ කිසිඳු විලි ලැජ්ජාවක් නැති මාධ්‍ය නාලිකාවය.
සිරස මාධ්‍ය ජාලය මෙහෙයවන්නේ එහි ප්‍රධානී කිලී රාජ මහේන්ද්‍රන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් මිස මෙරට ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් නොවන බව රටේ ජනතාව තේරුම් ගත යුතුය.
තම අවශ්‍යතා වෙනුවෙන් සිය ජනමාධ්‍ය ජාලය ගණිකා වෘත්තියේ යෙදවීමට සිරස මාධය ජාලයේ ප්‍රධානියා කටයුතු කර ඇත්තේ වසර ගනණාවක සිටය.
මෙසේ තම මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන්නා පාදඩයෙක් නොව අලුකුත්තේරුවෙක්ය.
ඒ අනුව රාජමහේන්ද්‍රන් යනු මාධ්‍ය අලුකුත්තේරුවෙක්ය.
තමා සතු ගණිකාවන්ගේ පිහිටෙන් ජීවිකාව කරගන්නා අලුකුත්තේරුවන් මෙම අලුකුත්තේරුවාට සාපේක්ෂව ඉතා සාධාරණය.
ඒ එවැනි අලුකුත්තේරුවෙක් සිදුකරන්නේ අසහනයෙන් සිටින කෙනෙකුගේ මානසික පීඩනය අවම කිරීමය.
නමුත් මෙම මාධ්‍ය අලුකුත්තේරුවා කරනුයේ ඊට හාත්පසින්ම වෙනස් වූ මිනිසුන්ගේ හැඟීම් අවුස්සවන වෛරය වපුරණ මිනිසුන් ගොනාට අන්දන ව්‍යාපෘතියක්ය.
ඊට පසු පස ඇත්තේද මෙගා ඩීල් නොව ටෙරා ඩීල්ය. මෙම මාධ්‍ය අලුකුත්තේරුවාගේ ව්‍යාපාර කිසිවකට තරඟකාරී වටපිටාවක ව්‍යාපාර කිරීමේ හැකියාවක් නැත.
මොහුගේ ව්‍යාපාර මොඩලය තම මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවා, ජනප්‍රිය වීමේ අසහනයෙන් පෙලෙන දේශපාලකයන්, කළමණාකරුවන්, ස්වාමීන් වහන්සේලා, ව්‍යාපාරිකයන් සන්තර්පණය කර ඒ හරහා ව්‍යපාරික අවස්ථා උදාකර ගැනීමය. එසේ ප්‍රචාරය ලබාදී නොනැවතෙන මෙම මාධ්‍ය අලුකුත්තේරුවා එම දේශපාලකයන්ද, කළමණාකරුවන්ද, ස්වාමීන් වහන්සේලාද යොදවන්නේ ගණිකා වෘත්තියේමය. දෙවන අදියරේදි මෙම මාධ්‍ය අලුකුත්තේරුවා වෙනුවෙන් මෙහෙයුම් දියත් කරන්නේ ඔහු විසින් සන්තර්පරණය කර තබා ගන්නා පිරිස්ය.
මෙසේ ඔහු විසින් ගොඩනගා ඇති ගණිකා ජාලය හරහා අපේක්ෂා කරන ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමට අමතරව තමාට ව්‍යපාරික අවස්ථා ලබා දීමට කටයුතු නොකරන පිරිසට පහර දීමටද යොදවන්නේ මෙම මාධ්‍ය ජාලය හා දේශපාලන ගණිකාවන්ය.
මෙය ඉතාමත් සරල තත්වයක්ය.
කලකට ඉහත නුගේගොඩ බෝ ගහහංදියේ සිටින විදී ගණිකාවන්ට රු.100ක් දුන්විට එහි සිටින ඕනෑම කෙනෙකුට බැණ වැදී ඔහු අපහසුතාවයට පත්කල හැකිය.
මෙම මාධ්‍ය අලුකුත්තේරුවාට හසුවූ දේශපාලකයන් සිදු කරන්නේද නුගේගොඩ බෝ ගහයට සිටි වීදි ගණිකාවකගේ කර්තව්‍යයය. ඒ අනුව මේ දවස්වල මාධ්‍ය අලුකුත්තේරුවාගේ වීදි ගණිකාවන් බවට ඇත්තේ චම්පික රණවක, ශිරාල් ලක්තිලක, අතුරලීයේ රතන හිමි, මෛත්‍රී ගුණරත්න, දයාන් ජයතිලක වැනි චරිතය.
මෙම මාධ්‍ය අලුකුත්තේරුවා රටේම ජනතාව වසඟයට ගන්නා සිය සූරූපීම ගණිකාව සිරසය.
මෙරට ජනතාව බහුතරයක් සිරස යනු “පට්ටම ගොනෙක්“ බව දනිති.
එහෙත් ගණිකාවගේ වූවද රූ සපුව බැලීමට කැමති පිරිස්ද මේ රටේ සිටිති.
නමුත් ගණිකාවන්ට වශී වෙන හා පෙම්කරන පල් මෝඩයන්ද සිටිති.
මාධ්‍ය අලුකුත්තේරුවාගේ මෙම සිරස ගණිකාව කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය වසඟයට ගැනීමේ කුමණ්ත්‍රනයක් දියත් කලේය.
නමුත් එය සාර්ථක නොවුන කල්හි එහි වූ අඳ බාලයන් පිරිසක් යොදවා එක්සත් ජාතික පක්ෂය කැබලි කිරීමේ උත්සහයක නිරත විය.
සිරස නම් වූ වෙසඟන ගැනත් එය මෙහෙය වන මාධ්‍ය අලුකුත්තේරුවා ගැනත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට එතරම් වැටහීමක් තිබුනේ නැත.
එබැවින් එක්සත් ජාතික පාක්ෂිකයා සිතා සිටින්නේ සිරස යනු පතිවත රැකගෙන එක්සත් ජාතික පක්ෂයට හද පතුලෙන් ආදරය කරන සීතාවක් ලෙසය.
එබැවින් කාලයක් තිස්සේ සිරස වෙසඟන ලොවට කීදේ එක්සත් ජාතික පාක්ෂිකයා ඇදගනු ලැබීය. නමුත් කල්යත්ම සිරස වෙසඟන හොරෙන් මැදමුලන පර්සි සමඟද, ගෝඨා සමඟද ඔවුන්ගේ දෙපතුල් ලෙවකන සජින් සමඟද රතී කෙලියේ යෙදෙමින් එක්සත් ජාතික පක්ෂයට කෙලවන බව තේරුම් ගත්හ.
නමුත් තවමත් මේ වෙසඟනගේ මායම් වලට හසුවන බුද්ධිමතුන් යැයි සිතා සිටින ගොන් පණ්ඩිතයන් පිරිසක්ද සිටිත.
එබැවින් සිරස ප්රමුඛ MBC මාධය ජාලය යනු මාධ්‍ය ගණිකාවක් බවත් එහි ප්‍රධානියා රාජ මහේන්ද්‍රන් යනු මහා මාධ්‍ය අලුකුත්තේරුවකු බවත් රටම තේරුම් ගත යුතුව ඇත.
මේ දිනවල මෙම සිරස වෙසඟන මැදමුලන පර්සිට පහරදීමට පටන් ගෙන ඇත.
ඒ තමාගෙන් ඈත්ව ඇති එජාප පාක්ෂිකයන් යලිත් වසඟයට ගැනීමටය.
යලිත් එජාප පාක්ෂිකයන් සිරස වෙත ඇදුන කල්හී තම වීදි ගණිකාවක් යොදවා රනිල් වික්‍රමසිංහ ප්රමුඛ මහරාජාගේ පදයට නැටවිය නොහැකි දේශපාලකයන්ට පහරදීම මෙම මාධ්‍ය අලුකුත්තේරුවාගේ බලාපොරොත්තුවය.
එබැවින් සිරස වෙසඟන දෙසත් කිලී රාජමහේන්ද්‍රන් නැමති මාධ්‍ය අලුකුත්තේරුවාගේ ක්‍රියාකලාපය දෙසත් බුද්ධිමත්ව බැලීම ඔබ සැමගේ යුතුකම වී ඇත.
http://www.lankaespy.com/?p=2040

Last edited: