මාධ‍‍‍‍ය්‍ය නිදහස සහ ජනතාව

rusiya

Member
Aug 27, 2009
456
8
0
COLOMBO
මාධ‍‍‍‍ය්‍ය නිදහස සහ ජනතාව

ශ්‍රි ලන්කාවෙහි මාද්ය නිදහස ගෑන හඬාවෑටෙන සිරස ගෑන ඔබෙ අදහස කුමක් උවත්....අපෙ රට මේ ආකරයට වල් වෑදීමට රටෙ සියලුම ජනමද්ය වගකිය යුතු බව බෑහර කල නොහෑකි ඇත්තකි....
ITN,TNL,ජාතික රුපවාහිනිය, ස්වර්නවාහිනී,සිරස,දෙරන ගන ඔබෙ මතය....මෙතන පල කරමු....
රටෙ දෑවෙන ගෑටලු මෙ අය කතා කරනවද....නෑත්නම් පාලකයන්ට ,මුදල් බලය ඈති කොටස් වලට,බහුජාතික සමගම් වලට අවශ්ය දෙය ඉටුකරනවාද යන්න ගන ඔබෙ මතය දක්වන්න....:shocked::shocked::shocked::shocked::shocked::angry::angry:
 

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Lankawe para suddonta kade yana madya ayathana kihipayak harenna anith hama ekakma hodayi.
    Rate anduwa pacha pala karana madya idala hama ekakatama ona widiyaka adahas pala karanna ida dila thiyenne. eka nisa enews ballo wage un thama innawa :angry: