Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මානය නැමති අකුසලය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හීනමානය ඇති තැනැත්තා මීට වඩා වෙනස් පසුගාමී මානසිකත්වයෙන් දුක් විඳින කෙනෙකි. ඔහු තමා විසින්ම තමන් පහත්කොට සිතා ගරු නොකළ යුත්තාට ද ගරු කරයි. අයුක්තියට ද හිස නමයි. අධර්මයට එකඟ වෙයි. නොවැඳිය යුතු නොපිදිය යුත්තාටද වඳියි පුදයි. ආත්ම විශ්වාසය ආත්ම ගෞරවය ඔහු නොතකා හරියි. සභාවේදී හැකිලෙයි. එබඳු අයගෙන් සමාජයටත් එම පුද්ගලයාටත් යහපතක් ඇති නොවේ. අසත්යය හමුවේ මුනිවත රකින, අධර්මයට යටත්ව සිටින තැනැත්තා හීනමානය ඇති කෙනෙකි. කුලය, බලය, ධනය, උගත්කම, රූපය වැනි කිසියම් කරුණක් හෝ කරුණු කිහිපයක් මේ සඳහා හේතූන් වී ඇත. මෙම මාන තුනම නිවනට බාධාවකි. මෙම මාන තුනෙහි ඇලී ගැළෙන තැනැත්තාට නිවන බොහෝ දුරය.

"යො ජාතිවාද විනිබද්ධො වා, ගොත්තවාද විනිබද්ධො වා, කුලවාද විනිබද්ධො වා ආරතා තෙ විජ්ජාචරණ සම්පදා"

මිනිසුන්ගේ සාධු ශීල ගුණයන් හෝ ආධ්යාත්මික ගති ලක්ෂණයන් තුළින් මිස කෙනෙකුගේ උසස් පහත් බව මැනිය යුත්තේ ඔහු උපන් ජාති, ගෝත්ර, ප්රදේශ, භූමි ආදි සම්මතයන් හි පිහිටා හෝ භෞතිකවාදී මිනුම් දඬු මඟින් නොවේ. ජාති මානයට බුදුරදුන් කළ විවේචනයන් අතිශය විද්යාත්මක ය. වාසෙට්ඨ, සාමඤ්ඤඵල, කණ්හකත්තල ආදී සූත්ර මගින් මේ කරුණු මනාව ප්රකට කර ඇත. සත්ය වශයෙන් බුදු දහමින් පෝෂණය වූ පුද්ගලයා කිසි කලෙකත් මම උසස් ය යන හැගීමෙන් යුක්ත කෙනෙකු නොවේ. එසේ ම ඔහු තමාගේ උසස් තත්ත්වය අන්යයන්ට ප්රදර්ශනය කිරීමක් හෝ හුවා දැක්වීමක් ද කරන කෙනෙකු ද නොවේ. එය මේ ත්රිවිධ මානයෙන් තොර නිහතමානිත්වයයි. මිනිසා උපතින් මේ සම්මුති ලෝකයේ කිසියම් ජාතියකට සංස්කෘතික කණ්ඩායමකට හෝ කුලයකට අයත්ව සිටියි. ඒ කුලය හෝ ජාතිය සම්මුතියක් මිස පරම සත්යයක් නොවේ. බුදුරදුන් බුදුවීම පිළිබඳ පෙරදා දුටු සිහිනය මගින් හෙළි කළේ සතර දෙසින් පියාඹා පැමිණි වර්ණ සතරක කුරුල්ලන් සිව් දෙනෙක් තම පාමුල දී එක් කුරුල්ලකු බවට පත්වූ වගයි. එමගින් සංකේතවත් කළේ විවිධ කුල, ජාති, ගෝත්රයන්ගෙන් සංඝ සමාජයට ඇතුළත්වන ශ්රාවකයන් එකී ජාති ගෝත්ර සියල්ල පසෙක ලා ඒකීය සංඝ සමාජයකට පරිවර්තනය වන බවයි.

මානය, අවිද්යාව හෙවත් මෝහයේ ලක්ෂණයකි. කොතරම් උගතෙකු හෝ බුද්ධිමතකු වුවද මානයෙන් යුක්ත නම් හේ සැබෑ බුද්ධිමතෙක් හෝ ප්රඥාවන්තයෙක් නොවන්නේ ය.

අධි මානය හා හීනමානය මෙන්ම ‘සම මානය’ හෙවත් සදිස මානය ද මානයේ ම අවස්ථාවකි. සදිසි මානි තැනැත්තා අනෙකා සමඟ තම තත්ත්වයන් සසඳා ඔහුත් මමත් එක සමානයි. මම ඔහුට වඩා අමුත්තක් නැහැ. දෙදෙනාම සමානත්වයෙන් සලකා එකිනෙකාට ගෞරව නොකොට හැසිරෙයි. දෙදෙනාම සම මානයෙන් ක්රියා කරති. එහිදී ඇති වන්නේ ගැටුම්කාරී තත්ත්වයකි.

"මානේන මක්කටෝ හෝතී - අතිමානේන කුක්කුරො”

යනුවෙන් ධර්මයෙහි සඳහන් වන පාළි පාඨයක් වෙයි. එහි තේරුම වන්නේ මානය නැමති අකුසලය සහිත පුද්ගලයා මරණින් මතු වඳුරු ආත්මයේ උත්පත්තිය ලබන බවයි. මානය නැමති අකුසලය වැඩිපුර තිබීම සුනඛ ආත්මයේ උත්පත්තිය ලැබීම පිණිස හේතුවන බව කියවෙයි. මානය මාන්නාධික බව ආදී අකුසල පවතින්නේ මිනිස් මනසෙහිය. මනස විසින් මෙහෙයවනු ලබන පුද්ගලයා කය, වචන දෙකින් පාප කර්ම සිද්ධ කරයි. අකුසල ධර්මය විසින් මෙහෙය වනු ලබන මනස කය, වචන දෙකින් පාප කර්ම සිද්ධ කරවීම කරයි. ඇතැම්විට මානය නැමති අකුසල ධර්මය විසින් මෙහෙය වන ලද මනස පුද්ගලයා කය වචන දෙකෙන් පින් දහම් කිරීම කෙරෙහි ද යොමු කරවනු ලබයි.

අකුසල් සහගත මාන්නාධිකත්වය පවක් කිරීම කෙරෙහි පුද්ගලයා යොමු කරවීම එතරම් ගැටලු සහගත එකක් නොවුණනත් මානය නැමති අකුසල් මානසිකත්වය පින් කිරීම කෙරෙහි යොමු කරවීම නම් කෙනකුට කිසියම් ගැටලු සහගත බවක් මනසට අරගෙන එන්නකි. අකුසල් මානසිකත්වයෙන් පින් කරන්නේ කෙසේද යන ගැටලුව එයයි. ඇතැම් අය තම මාන්නාධිකකම නිසාම පින් දහම් වලට මුදල් දෙයි. වෙනත් කෙනෙකු කරනු ලබන පින්කමක් දැක එහි කුසල පක්ෂය කෙරෙහි සිත යොමු කරනවාට වඩා මාන්නාධික පුද්ගලයා කල්පනා කරනු ලබන්නේ එකී ක්රියාවෙහි දොස් දැකීමයි. ඒ අනුව ඊට වඩා ඉහළින් පින් කමක් එම ස්ථානයේම හෝ වෙනත් ස්ථානයක සිද්ධ කිරීමට ඔහු පෙළඹෙයි. ඒ අනුව කරන පින්කම බාහිර සමාජයට පින්කමක් ලෙස පෙනෙයි. නමුත් අභ්යන්තරික වශයෙන් පින්කම කළ තැනැත්තා ගේ මනස පිනින් පිරුණාට වඩා කරගනු ලබන්නේ මනසේ සැඟව තිබූ සිය මාන්නාධික අවශ්යතාව පසුරාගැනීමයි. ඔහු හොඳ පින්කමක් කළා යයි සතුටු වන්නේ එම අදහසින්ය.

නූතන ලෝකයේ ස්ත්රිය හා පුරුෂයා අතර සමතත්ත්වයක් සම අයිතිවාසිකමක් ආදිය පිළිබඳව සාකච්ඡා වේ. ‘සමානාත්මතාවය’ ආරක්ෂා විය යුතු බවට උද්ඝෝෂණ ද, ඒ සඳහා ප්රඥප්තීන් ද, ජාත්යන්තර වශයෙන් සම්මත කර ගෙන ඇත. සියුම් ලෙස පරීක්ෂා කර බලන විට මෙහි ඇත්තේ සම මානයක් මිස සමාන අයිතිය පිළිබඳ කාරණයක් නොවේ. බුදු දහම මෙකී අධිමානය, සම මානය හා හීන මානය යන මාන තුනම එකසේ ප්රතික්ෂේප කොට ‘නිහතමානය’ අර්ථවත් කරයි. සමව සිතීමත් සම මානයක් නම් එය අහිතකර බැවින් මෙකී මාන තුනම ප්රතික්ෂේප කොට ‘නිහතමානය’ බුදුසමය අර්ථවත් කරයි. නිහතමානය හා හීනමානය දෙක වරදවා තේරුම් නොගත යුතුය. නිහතමානය යනු ඉහත කී උච්ඡමානය - හීනමානය හා සම මානය යන මාන තුනම නැති බවයි. නිහතමානී තැනැත්තා ලාභ, අලාභ, කීර්ති, ප්රශංසා, ධනය, බලය, උගත්කම, කුලය, රූපය පමණක් නොව තම සීලය පිළිබඳව වුවද මාන රහිත කෙනෙකි. කෙනෙක් බහු භාණ්ඩික නොවී අල්පේච්ඡ සරල ජීවිතයක් ඇති නිහතමානී කෙනෙකු ලෙස පෙන්නුම් කරයි නම්, ඒ සඳහා උත්සාහ කරයි නම්, ඔහු එසේ කරන්නේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපේක්ෂාවෙන් නම්, එය මානය පිළිබඳ වංචනික ධර්මයකි. මේ නිසා බුදු දහම ඉතා සියුම් ලෙස මානය හා නිහතමානය විග්රහකොට දක්වයි.

රේරුකානේ චන්දවිමල නාහිමියන් මානයේ වංචනික අවස්ථාවන් ඉතා සියුම් ලෙස පැහැදිලි කර ඇත. ආත්ම ගෞරවයේ වේශයෙන් වංචනික ධර්මයක් සේ මානය ක්රියාත්මක වේ. තවත් වරෙක පුණ්යකාමතා වශයෙන් ද මානය එළි දක්වයි. කිසිවකු කෙනෙකුට පිහිට නොවන අවස්ථාවක මම පමණක් මෙබඳු දෙයකට මැදිහත් වුණෙමි යන්න ප්රකට කිරීමට කෙනෙක් මුලින් ඉදිරිපත් වන්නේ පින් කිරීමට කැමැත්තෙකු ලෙස වුවත් ඇත්ත තත්ත්වය නම් තමා එබඳු දෙයක් කළ ප්රථමයා වීමේ මානය නිසා ඔහු ඒ සඳහා ඉදිරිපත් වූ බවයි. මානය කෙතරම් සියුම් එකක් ද යන්න ඉන් පැහැදිලි වේ. එබඳු වංචනික අදහසින් තොරව කෙනෙකුට ප්රථමයෙන් ම උපකාර කිරීමට ඉදිරිපත් වන අය ලොව දුර්ලභ බව බුදුරදුන් පෙන්වා දුන්හ. මානය කා කෙරෙහිත් ඇති නමුත් සැම දෙනාම වාගේ කියනුයේ එය අන්යයන්ට ඇති බවත් තමන්ට නැති බවත් ය. ඔවුන් එසේ කියනුයේ වංචාවකට නොව තමන්ගේ මානය තමන්ට නොවැටහෙන බැවිනි. නොවැටහෙනුයේ එය නිතර අන්යවේශයකින් පළවන බැවිනි.

දසවිධ සංයෝජන ධර්මයන් අතර එකක් වන මානය කෙනෙකු රහත් වනතුරු ම පවතී. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන මේවා උද්ධම්භාගි සංයෝජනයෝ වෙති. ඒ සංයෝජන ධර්ම දැඩි වීර්යයෙන්, සතර සම්යග්ප්රදන් වීර්යෙන් ප්රහීණ කළයුතු වේ. ඒ සඳහා උපන් මානය නැති කිරීමට උත්සාහ කළ යුතුය. නූපන් මානය නූපදීම සඳහා උත්සාහ කළ යුතුය. ඒ සඳහා දැඩි වෙහෙසක් ගත යුතුය. සිත දැඩි කරගත යුතුය. මෙකී මානයන් ඇතුළත් සංයෝජන ප්රහීණ කිරීමෙන් අභීත්වයට පත්වෙන හේ සසර සියලු මුල් ඉදිරූ, නැවත නූපදින විමුක්තියට පත්වෙයි. මේ නිසා අර්හත්වයට පත්වන තුරු නිදන්ගතව සිටින මානය අප සිතේ සැඟවී සිටින ගැඹුරු ක්ලේශ ධර්මයකි. එය අතිශය උත්සාහයෙන් ප්රහීණ කළ යුතුය.

තෙරුවන් සරණයි..!!!

[QUOTE="asliyanage, post: 29839756, member: 8764"] හීනමානය ඇති තැනැත්තා මීට වඩා වෙනස් පසුගාමී මානසිකත්වයෙන් දුක් විඳින කෙනෙකි. ඔහු තමා විසින්ම තමන් පහත්කොට සිතා ගරු නොකළ යුත්තාට ද ගරු කරයි. අයුක්තියට ද හිස නමයි. අධර්මයට එකඟ වෙයි. නොවැඳිය යුතු නොපිදිය යුත්තාටද වඳියි පුදයි. ආත්ම විශ්වාසය ආත්ම ගෞරවය ඔහු නොතකා හරියි. සභාවේදී හැකිලෙයි. එබඳු අයගෙන් සමාජයටත් එම පුද්ගලයාටත් යහපතක් ඇති නොවේ. අසත්යය හමුවේ මුනිවත රකින, අධර්මයට යටත්ව සිටින තැනැත්තා හීනමානය ඇති කෙනෙකි. කුලය, බලය, ධනය, උගත්කම, රූපය වැනි කිසියම් කරුණක් හෝ කරුණු කිහිපයක් මේ සඳහා හේතූන් වී ඇත. මෙම මාන තුනම නිවනට බාධාවකි. මෙම මාන තුනෙහි ඇලී ගැළෙන තැනැත්තාට නිවන බොහෝ දුරය. "යො ජාතිවාද විනිබද්ධො වා, ගොත්තවාද විනිබද්ධො වා, කුලවාද විනිබද්ධො වා ආරතා තෙ විජ්ජාචරණ සම්පදා" මිනිසුන්ගේ සාධු ශීල ගුණයන් හෝ ආධ්යාත්මික ගති ලක්ෂණයන් තුළින් මිස කෙනෙකුගේ උසස් පහත් බව මැනිය යුත්තේ ඔහු උපන් ජාති, ගෝත්ර, ප්රදේශ, භූමි ආදි සම්මතයන් හි පිහිටා හෝ භෞතිකවාදී මිනුම් දඬු මඟින් නොවේ. ජාති මානයට බුදුරදුන් කළ විවේචනයන් අතිශය විද්යාත්මක ය. වාසෙට්ඨ, සාමඤ්ඤඵල, කණ්හකත්තල ආදී සූත්ර මගින් මේ කරුණු මනාව ප්රකට කර ඇත. සත්ය වශයෙන් බුදු දහමින් පෝෂණය වූ පුද්ගලයා කිසි කලෙකත් මම උසස් ය යන හැගීමෙන් යුක්ත කෙනෙකු නොවේ. එසේ ම ඔහු තමාගේ උසස් තත්ත්වය අන්යයන්ට ප්රදර්ශනය කිරීමක් හෝ හුවා දැක්වීමක් ද කරන කෙනෙකු ද නොවේ. එය මේ ත්රිවිධ මානයෙන් තොර නිහතමානිත්වයයි. මිනිසා උපතින් මේ සම්මුති ලෝකයේ කිසියම් ජාතියකට සංස්කෘතික කණ්ඩායමකට හෝ කුලයකට අයත්ව සිටියි. ඒ කුලය හෝ ජාතිය සම්මුතියක් මිස පරම සත්යයක් නොවේ. බුදුරදුන් බුදුවීම පිළිබඳ පෙරදා දුටු සිහිනය මගින් හෙළි කළේ සතර දෙසින් පියාඹා පැමිණි වර්ණ සතරක කුරුල්ලන් සිව් දෙනෙක් තම පාමුල දී එක් කුරුල්ලකු බවට පත්වූ වගයි. එමගින් සංකේතවත් කළේ විවිධ කුල, ජාති, ගෝත්රයන්ගෙන් සංඝ සමාජයට ඇතුළත්වන ශ්රාවකයන් එකී ජාති ගෝත්ර සියල්ල පසෙක ලා ඒකීය සංඝ සමාජයකට පරිවර්තනය වන බවයි. මානය, අවිද්යාව හෙවත් මෝහයේ ලක්ෂණයකි. කොතරම් උගතෙකු හෝ බුද්ධිමතකු වුවද මානයෙන් යුක්ත නම් හේ සැබෑ බුද්ධිමතෙක් හෝ ප්රඥාවන්තයෙක් නොවන්නේ ය. අධි මානය හා හීනමානය මෙන්ම ‘සම මානය’ හෙවත් සදිස මානය ද මානයේ ම අවස්ථාවකි. සදිසි මානි තැනැත්තා අනෙකා සමඟ තම තත්ත්වයන් සසඳා ඔහුත් මමත් එක සමානයි. මම ඔහුට වඩා අමුත්තක් නැහැ. දෙදෙනාම සමානත්වයෙන් සලකා එකිනෙකාට ගෞරව නොකොට හැසිරෙයි. දෙදෙනාම සම මානයෙන් ක්රියා කරති. එහිදී ඇති වන්නේ ගැටුම්කාරී තත්ත්වයකි. "මානේන මක්කටෝ හෝතී - අතිමානේන කුක්කුරො” යනුවෙන් ධර්මයෙහි සඳහන් වන පාළි පාඨයක් වෙයි. එහි තේරුම වන්නේ මානය නැමති අකුසලය සහිත පුද්ගලයා මරණින් මතු වඳුරු ආත්මයේ උත්පත්තිය ලබන බවයි. මානය නැමති අකුසලය වැඩිපුර තිබීම සුනඛ ආත්මයේ උත්පත්තිය ලැබීම පිණිස හේතුවන බව කියවෙයි. මානය මාන්නාධික බව ආදී අකුසල පවතින්නේ මිනිස් මනසෙහිය. මනස විසින් මෙහෙයවනු ලබන පුද්ගලයා කය, වචන දෙකින් පාප කර්ම සිද්ධ කරයි. අකුසල ධර්මය විසින් මෙහෙය වනු ලබන මනස කය, වචන දෙකින් පාප කර්ම සිද්ධ කරවීම කරයි. ඇතැම්විට මානය නැමති අකුසල ධර්මය විසින් මෙහෙය වන ලද මනස පුද්ගලයා කය වචන දෙකෙන් පින් දහම් කිරීම කෙරෙහි ද යොමු කරවනු ලබයි. අකුසල් සහගත මාන්නාධිකත්වය පවක් කිරීම කෙරෙහි පුද්ගලයා යොමු කරවීම එතරම් ගැටලු සහගත එකක් නොවුණනත් මානය නැමති අකුසල් මානසිකත්වය පින් කිරීම කෙරෙහි යොමු කරවීම නම් කෙනකුට කිසියම් ගැටලු සහගත බවක් මනසට අරගෙන එන්නකි. අකුසල් මානසිකත්වයෙන් පින් කරන්නේ කෙසේද යන ගැටලුව එයයි. ඇතැම් අය තම මාන්නාධිකකම නිසාම පින් දහම් වලට මුදල් දෙයි. වෙනත් කෙනෙකු කරනු ලබන පින්කමක් දැක එහි කුසල පක්ෂය කෙරෙහි සිත යොමු කරනවාට වඩා මාන්නාධික පුද්ගලයා කල්පනා කරනු ලබන්නේ එකී ක්රියාවෙහි දොස් දැකීමයි. ඒ අනුව ඊට වඩා ඉහළින් පින් කමක් එම ස්ථානයේම හෝ වෙනත් ස්ථානයක සිද්ධ කිරීමට ඔහු පෙළඹෙයි. ඒ අනුව කරන පින්කම බාහිර සමාජයට පින්කමක් ලෙස පෙනෙයි. නමුත් අභ්යන්තරික වශයෙන් පින්කම කළ තැනැත්තා ගේ මනස පිනින් පිරුණාට වඩා කරගනු ලබන්නේ මනසේ සැඟව තිබූ සිය මාන්නාධික අවශ්යතාව පසුරාගැනීමයි. ඔහු හොඳ පින්කමක් කළා යයි සතුටු වන්නේ එම අදහසින්ය. නූතන ලෝකයේ ස්ත්රිය හා පුරුෂයා අතර සමතත්ත්වයක් සම අයිතිවාසිකමක් ආදිය පිළිබඳව සාකච්ඡා වේ. ‘සමානාත්මතාවය’ ආරක්ෂා විය යුතු බවට උද්ඝෝෂණ ද, ඒ සඳහා ප්රඥප්තීන් ද, ජාත්යන්තර වශයෙන් සම්මත කර ගෙන ඇත. සියුම් ලෙස පරීක්ෂා කර බලන විට මෙහි ඇත්තේ සම මානයක් මිස සමාන අයිතිය පිළිබඳ කාරණයක් නොවේ. බුදු දහම මෙකී අධිමානය, සම මානය හා හීන මානය යන මාන තුනම එකසේ ප්රතික්ෂේප කොට ‘නිහතමානය’ අර්ථවත් කරයි. සමව සිතීමත් සම මානයක් නම් එය අහිතකර බැවින් මෙකී මාන තුනම ප්රතික්ෂේප කොට ‘නිහතමානය’ බුදුසමය අර්ථවත් කරයි. නිහතමානය හා හීනමානය දෙක වරදවා තේරුම් නොගත යුතුය. නිහතමානය යනු ඉහත කී උච්ඡමානය - හීනමානය හා සම මානය යන මාන තුනම නැති බවයි. නිහතමානී තැනැත්තා ලාභ, අලාභ, කීර්ති, ප්රශංසා, ධනය, බලය, උගත්කම, කුලය, රූපය පමණක් නොව තම සීලය පිළිබඳව වුවද මාන රහිත කෙනෙකි. කෙනෙක් බහු භාණ්ඩික නොවී අල්පේච්ඡ සරල ජීවිතයක් ඇති නිහතමානී කෙනෙකු ලෙස පෙන්නුම් කරයි නම්, ඒ සඳහා උත්සාහ කරයි නම්, ඔහු එසේ කරන්නේ ලාභ සත්කාර කීර්ති ප්රශංසා අපේක්ෂාවෙන් නම්, එය මානය පිළිබඳ වංචනික ධර්මයකි. මේ නිසා බුදු දහම ඉතා සියුම් ලෙස මානය හා නිහතමානය විග්රහකොට දක්වයි. රේරුකානේ චන්දවිමල නාහිමියන් මානයේ වංචනික අවස්ථාවන් ඉතා සියුම් ලෙස පැහැදිලි කර ඇත. ආත්ම ගෞරවයේ වේශයෙන් වංචනික ධර්මයක් සේ මානය ක්රියාත්මක වේ. තවත් වරෙක පුණ්යකාමතා වශයෙන් ද මානය එළි දක්වයි. කිසිවකු කෙනෙකුට පිහිට නොවන අවස්ථාවක මම පමණක් මෙබඳු දෙයකට මැදිහත් වුණෙමි යන්න ප්රකට කිරීමට කෙනෙක් මුලින් ඉදිරිපත් වන්නේ පින් කිරීමට කැමැත්තෙකු ලෙස වුවත් ඇත්ත තත්ත්වය නම් තමා එබඳු දෙයක් කළ ප්රථමයා වීමේ මානය නිසා ඔහු ඒ සඳහා ඉදිරිපත් වූ බවයි. මානය කෙතරම් සියුම් එකක් ද යන්න ඉන් පැහැදිලි වේ. එබඳු වංචනික අදහසින් තොරව කෙනෙකුට ප්රථමයෙන් ම උපකාර කිරීමට ඉදිරිපත් වන අය ලොව දුර්ලභ බව බුදුරදුන් පෙන්වා දුන්හ. මානය කා කෙරෙහිත් ඇති නමුත් සැම දෙනාම වාගේ කියනුයේ එය අන්යයන්ට ඇති බවත් තමන්ට නැති බවත් ය. ඔවුන් එසේ කියනුයේ වංචාවකට නොව තමන්ගේ මානය තමන්ට නොවැටහෙන බැවිනි. නොවැටහෙනුයේ එය නිතර අන්යවේශයකින් පළවන බැවිනි. දසවිධ සංයෝජන ධර්මයන් අතර එකක් වන මානය කෙනෙකු රහත් වනතුරු ම පවතී. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන මේවා උද්ධම්භාගි සංයෝජනයෝ වෙති. ඒ සංයෝජන ධර්ම දැඩි වීර්යයෙන්, සතර සම්යග්ප්රදන් වීර්යෙන් ප්රහීණ කළයුතු වේ. ඒ සඳහා උපන් මානය නැති කිරීමට උත්සාහ කළ යුතුය. නූපන් මානය නූපදීම සඳහා උත්සාහ කළ යුතුය. ඒ සඳහා දැඩි වෙහෙසක් ගත යුතුය. සිත දැඩි කරගත යුතුය. මෙකී මානයන් ඇතුළත් සංයෝජන ප්රහීණ කිරීමෙන් අභීත්වයට පත්වෙන හේ සසර සියලු මුල් ඉදිරූ, නැවත නූපදින විමුක්තියට පත්වෙයි. මේ නිසා අර්හත්වයට පත්වන තුරු නිදන්ගතව සිටින මානය අප සිතේ සැඟවී සිටින ගැඹුරු ක්ලේශ ධර්මයකි. එය අතිශය උත්සාහයෙන් ප්රහීණ කළ යුතුය. තෙරුවන් සරණයි..!!! [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom