මානවඩු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලැබු මේජර් ජනරාල් සුමිත් මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

    දෙල්කඳ හන්දියේ වැඩබිමක දී පරාලයක් හිසට වැදී ඔහු තුවාල ලැබූ බව රෝහල් ආරංචි පවසයි.

    ඔහුට හදිසි සැත්කමක් කිරීමට කටයුතු යොදා ඇතැයි කියති.

    හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ පසු ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනු ලැබූවේ ද මේජර් ජනරාල් සුමිත් මානවඩු විසිනි.


    ---------------------------------

    පරාලෙ වෑදිලා බේරුනොත් හොදයි කර්මය කියලා එකතුත් තියෙනවා අමතක කරන්න එපෝ
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මමනම් කවදාවත් කාටවත් අනතුරක් උනාම සතුටු වෙන්නේ නැහැ. නමුත් තමන් දුර්ජන වැඩක් කලොත් එකේ ප්‍රතිවිපාක විදින්න වෙනවා.