කොල්ලුපිටියෙ infamous Cinnamon Red තියෙන්නෙ හැබැයි මේක බඩු සීන් වලට චාටර් වෙලා නිසා ඕකට නොයන තරමට හොඳයි
Low key නං Renuka city hotel. මේකෙ උඩ තට්ටුවෙ ( 1st floor) තියනවා සුපිරි රූම් ජනේලයක්වත් නැති ඒවා ඔය වගේ වැඩකට සුපිරිම ප්ලේස් එක IMO
සමහර දවස් වලට කෙලින්ම කපල් වලටම ඕකෙ රූම් මාකට් කරනවා
ඔෆිස් එකෙන් බ්‍රේක් එකක් ගන්න එන්න කියලා
AirBnb Apartment එහෙමත් තියනවා

Last edited: