පන්නිපිටිය, කොට්ටාව, මහරගම, තලවතුගොඩා, අවට හොඳට සර්විස් කරගන්න තැනක් කලින් අර yatro මගුලෙන් කලේ උන්ගෙන් සර්විස් කරනවට වඩා හොඳයි අපි ගෙදර ස්විස් කර ගන්නවා careless කයිය විතරයි උන්ගෙ ඒ නිසාම එපා උනා එතනින් සර්විස් කරන එක oil can එක ඔහේ ඇරලා දාලා උන් එතන පිස්සු කෙලිනවා උන් එතන වෙන ආතල් එකක් ගන්නනේ. තෙල් කෑන් එක ඉතුරු උනාම උන් ඒක තියා ගන්නවා මග යනකොට ප්ලග් ගැලවෙනවා සර්විස් එකෙන් පස්සේ ඇණ දාලා තිබ්බ ඒව අඩුයි බොරුවට හොඳ කෑලි වලට බිල් දානව ඇණ හොඳට තිබ්බ ඒවා අඩු කරලා ඇණ වලටත් බිල් දානවා මට නම් එපා උනා. උන් හොන්ඩා authorize උනාට වැඩක් නෑ. මේ වගේ නම් උන්ගෙ වැඩ අප්පිරියයි ආයිත් නම් දන්න එකෙකෙක්ට කියින්නනේනෑ යන්න කියලා.
ඔයාලා හොඳ දන්න තැනක් තියෙනවද හොදට සර්විස් කර ගන්න තැනක්
ඔයාලා හොඳ දන්න තැනක් තියෙනවද හොදට සර්විස් කර ගන්න තැනක්

.
.
මමත් මේහොයනව බං ප්ලේස් එකක්