මානව වර්ගයා සඳහා විශ්ව න්‍යායන් පලමුවන කොටස හා සම්බන්ධයි.
ඒ ප්‍රශ්නවලට උත්තර සොයන්නට නම් අප සිටින තැනින් ඉවතට යා යුතුය. ඉතිහාසය පුරා නිර්මාණය වූ මේ ක්‍රමයෙන් අප ඉවතට යා යුතුය. දුරස්ථ ස්ථානයකට ගිය විට, ඔබට සම්පූර්ණ පින්තූරය දැක ගත හැකි වනු ඇත. මිනිස් මොළය විසින් නිර්මාණය කරන ලද පද්ධතියට අප බැඳී සිටින තුරු, අප සියල්ලන්ටම පෙනෙන්නේ පින්තූරයේ එක් කොටසක් පමණි. එම කොටස භෞතික කොටසයි. ඒවා මානව වර්ගයාගේ දියුණුවේ පෙනෙන ප්‍රතිඵලයන්ය. (visible results). සාමාන්‍යයෙන් සියල්ලන්ම දකින්නේ එයයි. සියල්ලන්ගේම අවධානය යොමු වන කොටසද එයය. බොහෝ අය දියුණු කිරීමට උත්සාහ කරන්නේද එයයි. මඳක් නවතින්න. මිනිසා සෑදී ඇත්තේ මොළයෙන් පමණක්ද? එසේත් නැත්නම් මේ ශරීරය පමණක් මිනිසකු ලෙස හැඳින්විය හැකිද? ඒ අර්ථයෙන් ගත් කල සංවර්ධනය දෘෂ්‍ය ප්‍රතිඵල පමණක්මද? දියුණුවේදී මනුෂ්‍ය වර්ගයාට මග හැරී ඇත්තේ මෙයයි. එය නම්, මිනිසාගේ අදෘශ්‍යමාන කොටස වර්ධනය කිරීම මානව වර්ගයාට මග හැරී ඇත. කුමක්ද ඒ අදෘශ්‍යමාන කොටස? මක්නිසාද යත් මිනිසෙක්, පුද්ගලයෙකු යනු සමහර කොටස්වල එකතුවකි. භෞතික දෙයකට වඩා වැඩි යමක් එහි තිබේ. අපි මුලින්ම දකින්නේ දෘශ්‍යමය කොටසයි . ශරීරයයි. නමුත් ශරීරය පමණක් මිනිසෙක් නොවේ. මිනිසෙකු, පුද්ගලයෙකු, තුළ අවම වශයෙන් කොටස් පහක් වර්ගීකරණය කළ හැකිය. 1. ශරීරය, 2. මනස, 3. අධ්‍යාත්මය / ආත්මය, 4. සමාජීය 5. ආර්ථිකමය. යනුවෙනි.
අපි එම කොටස් පහේ ප්‍රස්ථාරයක් නිර්මාණය කළහොත්, මිනිසුන් දෘශ්‍යමාන කොටස් කෙරෙහි වැඩි අවධානයක් සහ නොපෙනෙන කොටස් කෙරෙහි අඩු අවධානයක් යොමු කරන බව ඔබට පෙනෙනු ඇත. ප්‍රධාන වශයෙන් ශරීරය හා ආර්ථිකමය. සමාජීය වශයෙන් තරමක් අවධානයට ලක් විය හැක. මනස සහ අධ්‍යාත්මය/ආත්මය, අංශ ඉතා අඩු අවධානයක් ලබා ගනී. මොළය දියුණු කිරීම සහ මනස දියුණු කිරීම එකම දෙයක් නොවේ. මන්ද මනස යනු මොළය පමණක් නොවන බැවිනි. මනසට අධ්‍යාත්මයේ / ආත්මයේ ලක්ෂණ ඇත. මොළය යම් නිශ්චිත විෂයයක් හෝ එකකට වඩා ඉලක්ක කරයි.
මා ඔබට සිතා බැලීමට යමක් ලබා දෙන්නම්.
ඔබ සිතින් ගල් යුගයට ගිය විට එම ජීවිතය කෙතරම් ප්රාථමිකදැයි ඔබ දුටුවේය. ඔබ නැවත නවීන ලෝකයට පැමිණි විට, එය කෙතරම් දියුණු වී ඇත්දැයි ඔබ දුටු අතර එය ආශ්චර්යයක් මිස අන් කිසිවක් නොවේ. එබැවින් මිනිසුන්ගේ භෞතික ලෝකය වැඩිදියුණු කිරීමේදී සිදු වී ඇත්තේ ආශ්චර්යයකි. මා ඔබට සිතාබලන්නට දෙන්නේ මෙයයි. එලෙසින් ද්‍රව්‍යමය ලෝකයේ ආශ්චර්යයක් සිදුවුනා නම්, ද්‍රව්‍ය නොවන ලෝකයේ ද මිනිසුන් ඒ අයුරින්ම දියුණු වුවහොත් එය කෙබඳු වෙයිද? ද්‍රව්‍යාත්මක පැත්තෙන් සිදු වූ ලෙසම ආධ්‍යාත්මික පැත්තෙන්ද ආශ්චර්යයක් සිදුවුනා නම්? එසේ වූවා නම් අද මනුෂ්‍ය වර්ගයා කොහි සිටිනු ඇත්දැයි ඔබට සිතාගත හැකිද? එය නම් අන් යමක් නොව අමරණීයත්වයයි!
මෙම ලිපිය සංවාදයට විවෘතයි. මම කියන දේට ඔබ එකඟ නොවුණත් ඔබේ අදහස් බෙදාගන්න පුළුවන්. මම ආයෙත් කියනවා, මිනිස්සු භෞතික පැත්ත දියුණු කළා වගේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තත් දියුණු කළා නම් අද මිනිස්සු අමරණීයයි. මේ ලෝකය ස්වර්ගය මිස අන් කිසිවක් නොවනු ඇත! නමුත් සිදුවූයේ "ස්වර්ගයක්" බිහි වීම වෙනුවට මිහිපිට "අපායක්" බිහි වීමය. නිශ්චිතව දක්වන්නේ නම්, මනුෂ්‍ය වර්ගයාගේ අසමතුලිත ප්‍රගතිය නිසා පෘථිවියේ ඇති වූයේ අපායකි. එය මානව වර්ගයාගේ අධ්‍යාත්මික පැත්තෙන් සිදු වූ පසුගාමී ක්‍රියාවලියක් බව පැවසිය හැකිය. මුල් මිනිසුන් තම පැවැත්ම සඳහා එකට දඩයම් කළහ. නූතන මිනිසා තම බලය වැඩි කර ගැනීම සඳහා එකිනෙකා දඩයම් කරයි. මේ ආකාරයට මිනිසුන් ආධ්‍යාත්මික පැත්තෙන් ආපස්සට ගිය ආකාරය තව තවත් කිව හැකිය. එහෙත් මා ඒවා කියන්නට යන්නේ නැත. ඒ වෙනුවට මා එක් දෙයක් මතක් කරන්නම්. ඔබට මතක ඇති මා සඳහන් කලා ගල් යුගයේ මිනිසා ළඟ බල්ලෙකු වාඩි වී සිටින්නට ඇත කියා. ඒ බල්ලා තාක්ෂණයෙන් දියුණු වූයේ නැත. ඒ බල්ලා තවමත් එහෙමම ය. නිරුවතින් ය. ඒකා තවමත් මිනිසා ළඟ පසෙකින් වාඩි වී සිටී. මා ඔබට කිවහොත් 'ඒ නොදියුණු බල්ලාගෙන් ඉගෙනගන්නට දේවල් මේ දියුණු මිනිසාට ඇත' කියා, ඔබ ඒ ගැන කියන්නේ කුමක්ද? මෙම බල්ලා තවමත් මිනිසුන්ගේ මිතුරෙකි, මෙම බල්ලා තවමත් මිත්‍රශීලී ය, ආදරය සහ සැලකිල්ල දක්වයි. එපමණක්ද නොව, මිනිසා ආරක්ෂා කරයි. තවද සැමවිටම පක්ෂපාතී වේ. සමහර වෙලාවට මිනිස්සුන්ට බල්ලාගෙන් සාරධර්ම ඉගෙන ගන්නට සිදුවී ඇතැයි ඔබට හිතෙන්නේ නැද්ද? කණගාටුවට කරුණක් වුවත්, එය බොරුවක් නොවේ.
ඔවුන්ගේ සංවර්ධන ප්‍රගතිය අතරතුර මිනිසුන් විශාල වැරැද්දක් කළහ. එය පොඩි වැරදීමක් නොවීය. එය තවත් ආශ්චර්යයක් නතර කිරීමට තරම් විශාල විය. එමගින් නැවතුනේ ද්‍රව්‍යමය පැත්තේ වර්ධනයේ දී සිදු වූවා හා සමාන තවත් ආශ්චර්යයකි.
ලෝකයේ සිටින ලමුන්ගෙන් අඩකට වඩා දරිද්‍රතාවයෙන්, යුද්ධයෙන් පීඩාවට පත්ව ඇත
ඉහත ඔබ දකින්නේ මිනිසාගේ අසමතුලිත ප්‍රගතිය මගින් ජනිත කරන ලද එක් උදාහරණයක් පමණි. තවත් ඇති තරම් පෙන්විය හැකිය. එහෙත් මෙහි මා කරන්නට යන්නේ එය නොවේ. මා උත්සාහ කරන්නේ මිහිමත මෙවන් අවාසනාවන්ත දේ සිදුවීම නතර කිරීමට අවශ්‍ය පිලිතුර සැපයීමට ය.
මේ අතර නොපෙනෙන පැත්තටද අවධානය යොමු කරන පිරිසක් පෙනී සිටියහ. දාර්ශනිකයන්, අධ්‍යාත්මික නායකයින් සහ මන්ත්‍ර ගුරුකම් කරන පුද්ගලයින් ද ඒ අතර විය. ක්‍රිස්තු පූර්ව 6 වැනි 7 වැනි සියවස් වල මුල්ම දාර්ශනිකයන් වාර්තා විය. එබැවින් සමහර අය ද්‍රව්‍යමය නොවන දේවල් කෙරෙහි ද අවධානය යොමු කළ බව පෙනේ. පසුව ජේසුස්, බුදුන්, මොහොමඩ් සහ තවත් බොහෝ අධ්‍යාත්මික නායකයින් ද්‍රව්‍යමය / අධ්‍යාත්මික නොවන පැත්ත ගැන කතා කළහ. මිනිසුන් ඔවුන් වටා එක්රොක් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ලොවට ආගම් බිහි විය. එම අධ්‍යාත්මික නායකයින් ලෝකය සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට සහ ද්‍රව්‍යමය නොවන අංශයෙන් ද දියුණු වූ වඩා හොඳ තැනක් බවට පත් කිරීමට නිවැරදි මාවත මිනිසුන්ට පෙන්වා දුන් බවට සැකයක් හෝ තර්කයක් නැත. නමුත් එම ආධ්‍යාත්මික නායකයින් නිවැරැදි මාවත පෙන්වූ පසුවත්, ඔවුන් වටා මිනිසුන් එක්රොක් වූවත්, 'ඇයි' යන වචනය සමග ප්‍රශ්නාර්ථයක් තවමත් ඉතිරිව තිබේ. ඇයි තවමත් යුද්ධ? ඇයි තවමත් දුප්පත්කම? ඇයි තවමත් මිනිසුන්ට ජීවිතය විඳවන්නට සිදුවී ඇත්තේ ?
ලිපියේ තුන්වන කොටස බලාපොරොත්තු වන්න.
මෙතනින් ගොස් තවදුරටත් කියවන්න.
දුර දර්ශනය
මානව වර්ගයාගේ සංවර්ධනයේ ප්‍රගතියේදී මග හැරෙන්නේ කුමක්ද? වේදනාව, දුක, විශාල අසාර්ථකත්වයන් ඇති වන්නේ ඇයි? මේ තරම් පුදුමාකාර මිනිස් මොළය සමහර සිදුවීම් වලදී සම්පූර්ණයෙන්ම අසරණ වන්නේ ඇයි?..... යන්න පිලිබඳව පලමු කොටසින් කතා කලෙමු. අපි දැන් එතැන් සිට ඉදිරියට යමු.ඒ ප්‍රශ්නවලට උත්තර සොයන්නට නම් අප සිටින තැනින් ඉවතට යා යුතුය. ඉතිහාසය පුරා නිර්මාණය වූ මේ ක්‍රමයෙන් අප ඉවතට යා යුතුය. දුරස්ථ ස්ථානයකට ගිය විට, ඔබට සම්පූර්ණ පින්තූරය දැක ගත හැකි වනු ඇත. මිනිස් මොළය විසින් නිර්මාණය කරන ලද පද්ධතියට අප බැඳී සිටින තුරු, අප සියල්ලන්ටම පෙනෙන්නේ පින්තූරයේ එක් කොටසක් පමණි. එම කොටස භෞතික කොටසයි. ඒවා මානව වර්ගයාගේ දියුණුවේ පෙනෙන ප්‍රතිඵලයන්ය. (visible results). සාමාන්‍යයෙන් සියල්ලන්ම දකින්නේ එයයි. සියල්ලන්ගේම අවධානය යොමු වන කොටසද එයය. බොහෝ අය දියුණු කිරීමට උත්සාහ කරන්නේද එයයි. මඳක් නවතින්න. මිනිසා සෑදී ඇත්තේ මොළයෙන් පමණක්ද? එසේත් නැත්නම් මේ ශරීරය පමණක් මිනිසකු ලෙස හැඳින්විය හැකිද? ඒ අර්ථයෙන් ගත් කල සංවර්ධනය දෘෂ්‍ය ප්‍රතිඵල පමණක්මද? දියුණුවේදී මනුෂ්‍ය වර්ගයාට මග හැරී ඇත්තේ මෙයයි. එය නම්, මිනිසාගේ අදෘශ්‍යමාන කොටස වර්ධනය කිරීම මානව වර්ගයාට මග හැරී ඇත. කුමක්ද ඒ අදෘශ්‍යමාන කොටස? මක්නිසාද යත් මිනිසෙක්, පුද්ගලයෙකු යනු සමහර කොටස්වල එකතුවකි. භෞතික දෙයකට වඩා වැඩි යමක් එහි තිබේ. අපි මුලින්ම දකින්නේ දෘශ්‍යමය කොටසයි . ශරීරයයි. නමුත් ශරීරය පමණක් මිනිසෙක් නොවේ. මිනිසෙකු, පුද්ගලයෙකු, තුළ අවම වශයෙන් කොටස් පහක් වර්ගීකරණය කළ හැකිය. 1. ශරීරය, 2. මනස, 3. අධ්‍යාත්මය / ආත්මය, 4. සමාජීය 5. ආර්ථිකමය. යනුවෙනි.
අපි එම කොටස් පහේ ප්‍රස්ථාරයක් නිර්මාණය කළහොත්, මිනිසුන් දෘශ්‍යමාන කොටස් කෙරෙහි වැඩි අවධානයක් සහ නොපෙනෙන කොටස් කෙරෙහි අඩු අවධානයක් යොමු කරන බව ඔබට පෙනෙනු ඇත. ප්‍රධාන වශයෙන් ශරීරය හා ආර්ථිකමය. සමාජීය වශයෙන් තරමක් අවධානයට ලක් විය හැක. මනස සහ අධ්‍යාත්මය/ආත්මය, අංශ ඉතා අඩු අවධානයක් ලබා ගනී. මොළය දියුණු කිරීම සහ මනස දියුණු කිරීම එකම දෙයක් නොවේ. මන්ද මනස යනු මොළය පමණක් නොවන බැවිනි. මනසට අධ්‍යාත්මයේ / ආත්මයේ ලක්ෂණ ඇත. මොළය යම් නිශ්චිත විෂයයක් හෝ එකකට වඩා ඉලක්ක කරයි.
මා ඔබට සිතා බැලීමට යමක් ලබා දෙන්නම්.
ඔබ සිතින් ගල් යුගයට ගිය විට එම ජීවිතය කෙතරම් ප්රාථමිකදැයි ඔබ දුටුවේය. ඔබ නැවත නවීන ලෝකයට පැමිණි විට, එය කෙතරම් දියුණු වී ඇත්දැයි ඔබ දුටු අතර එය ආශ්චර්යයක් මිස අන් කිසිවක් නොවේ. එබැවින් මිනිසුන්ගේ භෞතික ලෝකය වැඩිදියුණු කිරීමේදී සිදු වී ඇත්තේ ආශ්චර්යයකි. මා ඔබට සිතාබලන්නට දෙන්නේ මෙයයි. එලෙසින් ද්‍රව්‍යමය ලෝකයේ ආශ්චර්යයක් සිදුවුනා නම්, ද්‍රව්‍ය නොවන ලෝකයේ ද මිනිසුන් ඒ අයුරින්ම දියුණු වුවහොත් එය කෙබඳු වෙයිද? ද්‍රව්‍යාත්මක පැත්තෙන් සිදු වූ ලෙසම ආධ්‍යාත්මික පැත්තෙන්ද ආශ්චර්යයක් සිදුවුනා නම්? එසේ වූවා නම් අද මනුෂ්‍ය වර්ගයා කොහි සිටිනු ඇත්දැයි ඔබට සිතාගත හැකිද? එය නම් අන් යමක් නොව අමරණීයත්වයයි!
මෙම ලිපිය සංවාදයට විවෘතයි. මම කියන දේට ඔබ එකඟ නොවුණත් ඔබේ අදහස් බෙදාගන්න පුළුවන්. මම ආයෙත් කියනවා, මිනිස්සු භෞතික පැත්ත දියුණු කළා වගේ තමන්ගේ ආධ්‍යාත්මික පැත්තත් දියුණු කළා නම් අද මිනිස්සු අමරණීයයි. මේ ලෝකය ස්වර්ගය මිස අන් කිසිවක් නොවනු ඇත! නමුත් සිදුවූයේ "ස්වර්ගයක්" බිහි වීම වෙනුවට මිහිපිට "අපායක්" බිහි වීමය. නිශ්චිතව දක්වන්නේ නම්, මනුෂ්‍ය වර්ගයාගේ අසමතුලිත ප්‍රගතිය නිසා පෘථිවියේ ඇති වූයේ අපායකි. එය මානව වර්ගයාගේ අධ්‍යාත්මික පැත්තෙන් සිදු වූ පසුගාමී ක්‍රියාවලියක් බව පැවසිය හැකිය. මුල් මිනිසුන් තම පැවැත්ම සඳහා එකට දඩයම් කළහ. නූතන මිනිසා තම බලය වැඩි කර ගැනීම සඳහා එකිනෙකා දඩයම් කරයි. මේ ආකාරයට මිනිසුන් ආධ්‍යාත්මික පැත්තෙන් ආපස්සට ගිය ආකාරය තව තවත් කිව හැකිය. එහෙත් මා ඒවා කියන්නට යන්නේ නැත. ඒ වෙනුවට මා එක් දෙයක් මතක් කරන්නම්. ඔබට මතක ඇති මා සඳහන් කලා ගල් යුගයේ මිනිසා ළඟ බල්ලෙකු වාඩි වී සිටින්නට ඇත කියා. ඒ බල්ලා තාක්ෂණයෙන් දියුණු වූයේ නැත. ඒ බල්ලා තවමත් එහෙමම ය. නිරුවතින් ය. ඒකා තවමත් මිනිසා ළඟ පසෙකින් වාඩි වී සිටී. මා ඔබට කිවහොත් 'ඒ නොදියුණු බල්ලාගෙන් ඉගෙනගන්නට දේවල් මේ දියුණු මිනිසාට ඇත' කියා, ඔබ ඒ ගැන කියන්නේ කුමක්ද? මෙම බල්ලා තවමත් මිනිසුන්ගේ මිතුරෙකි, මෙම බල්ලා තවමත් මිත්‍රශීලී ය, ආදරය සහ සැලකිල්ල දක්වයි. එපමණක්ද නොව, මිනිසා ආරක්ෂා කරයි. තවද සැමවිටම පක්ෂපාතී වේ. සමහර වෙලාවට මිනිස්සුන්ට බල්ලාගෙන් සාරධර්ම ඉගෙන ගන්නට සිදුවී ඇතැයි ඔබට හිතෙන්නේ නැද්ද? කණගාටුවට කරුණක් වුවත්, එය බොරුවක් නොවේ.
ඔවුන්ගේ සංවර්ධන ප්‍රගතිය අතරතුර මිනිසුන් විශාල වැරැද්දක් කළහ. එය පොඩි වැරදීමක් නොවීය. එය තවත් ආශ්චර්යයක් නතර කිරීමට තරම් විශාල විය. එමගින් නැවතුනේ ද්‍රව්‍යමය පැත්තේ වර්ධනයේ දී සිදු වූවා හා සමාන තවත් ආශ්චර්යයකි.
ලෝකයේ සිටින ලමුන්ගෙන් අඩකට වඩා දරිද්‍රතාවයෙන්, යුද්ධයෙන් පීඩාවට පත්ව ඇත
ඉහත ඔබ දකින්නේ මිනිසාගේ අසමතුලිත ප්‍රගතිය මගින් ජනිත කරන ලද එක් උදාහරණයක් පමණි. තවත් ඇති තරම් පෙන්විය හැකිය. එහෙත් මෙහි මා කරන්නට යන්නේ එය නොවේ. මා උත්සාහ කරන්නේ මිහිමත මෙවන් අවාසනාවන්ත දේ සිදුවීම නතර කිරීමට අවශ්‍ය පිලිතුර සැපයීමට ය.
මිනිසාගේ සංවර්ධන ප්‍රගතියේදී මගහැරුණේ කුමක්ද?
අපි නැවත සාකච්ඡාවට යමු. මිනිසුන්ට ද්‍රව්‍යමය නොවන/ආධ්‍යාත්මික පැත්ත මගහැරීමට හේතුවක් තිබිය යුතුය. අප කතා කළ පරිදි, මුල් මිනිසුන් ඔවුන්ට තේරුම් ගත නොහැකි දේ ගැන කුතුහලයෙන් සිටියහ. ඔවුන් බිය වූහ. සමහර විට ඔවුන් බියෙන් පැන දිව්වා විය හැකිය. නමුත් නැවතත් ළං වී යම් අවබෝධයක් ලබා ගත්හ. ඔවුන් වරක් බිය වූ දෙය ඔවුන්ගේ ජීවිතය පහසු, සුවපහසු, බලවත් කිරීමට භාවිතා කළ හැකි බව දුටු පසු, ඔවුන් එය අල්ලා ගත්හ. සෑම විටම ඔවුන් අලුත් දෙයක් දකින විට, මෙය ප්‍රතික්‍රියාව විය. සත්‍යයක් ලෙස අපගේ අවධානය වඩාත් දෘශ්‍යමාන සහ වඩාත් ආකර්ශනීය හෝ සම්පූර්ණයෙන්ම අලුත් දෙයකට ප්‍රථමයෙන් යොමු වේ. මෙම කරුණ මුල් මිනිසුන්ටද බලපෑවේය. යමක් වෙත ආකර්ෂණය වීමට හේතු දෙකක් තිබේ. 1. එය වඩාත් දෘශ්‍යමාන සහ වඩාත් ආකර්ෂණීය හෝ සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් විය යුතුය. 2. ජීවිතය පහසු, සැපපහසු සහ බලවත් කිරීමට එම දෙය භාවිතා කළ හැකි විය යුතුය. මෙය ලෞකික/ලෝකමය සිද්ධාන්තයක් ලෙස නම් කළ හැකිය. එය ලෞකික/ලෝකමය ආකර්ෂණය පිළිබඳ න්‍යාය ලෙස නම් කරමු. මෙම ලෞකික න්‍යාය මුල් මානවයන් කෙරෙහි ද බලපෑවේය ගල් යුගයෙන් පසුවත් ලෝකඩ යුගයෙන් පසුවත්, යකඩ යුගයෙන් පසුවත් අදත් එය සිදුවෙමින් පවතී. මිනිසුන්ට පෙනෙන ස්වභාවික ශක්තීන් සියල්ලම පාහේ හඳුනා ගැනීමෙන් පසුව, ඔවුන්ගේ අවධානය යොමු වන්නේ අන් අය කරන, නව නිපැයුම් දෙසටයමේ අතර නොපෙනෙන පැත්තටද අවධානය යොමු කරන පිරිසක් පෙනී සිටියහ. දාර්ශනිකයන්, අධ්‍යාත්මික නායකයින් සහ මන්ත්‍ර ගුරුකම් කරන පුද්ගලයින් ද ඒ අතර විය. ක්‍රිස්තු පූර්ව 6 වැනි 7 වැනි සියවස් වල මුල්ම දාර්ශනිකයන් වාර්තා විය. එබැවින් සමහර අය ද්‍රව්‍යමය නොවන දේවල් කෙරෙහි ද අවධානය යොමු කළ බව පෙනේ. පසුව ජේසුස්, බුදුන්, මොහොමඩ් සහ තවත් බොහෝ අධ්‍යාත්මික නායකයින් ද්‍රව්‍යමය / අධ්‍යාත්මික නොවන පැත්ත ගැන කතා කළහ. මිනිසුන් ඔවුන් වටා එක්රොක් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ලොවට ආගම් බිහි විය. එම අධ්‍යාත්මික නායකයින් ලෝකය සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට සහ ද්‍රව්‍යමය නොවන අංශයෙන් ද දියුණු වූ වඩා හොඳ තැනක් බවට පත් කිරීමට නිවැරදි මාවත මිනිසුන්ට පෙන්වා දුන් බවට සැකයක් හෝ තර්කයක් නැත. නමුත් එම ආධ්‍යාත්මික නායකයින් නිවැරැදි මාවත පෙන්වූ පසුවත්, ඔවුන් වටා මිනිසුන් එක්රොක් වූවත්, 'ඇයි' යන වචනය සමග ප්‍රශ්නාර්ථයක් තවමත් ඉතිරිව තිබේ. ඇයි තවමත් යුද්ධ? ඇයි තවමත් දුප්පත්කම? ඇයි තවමත් මිනිසුන්ට ජීවිතය විඳවන්නට සිදුවී ඇත්තේ ?
ලිපියේ තුන්වන කොටස බලාපොරොත්තු වන්න.
මෙතනින් ගොස් තවදුරටත් කියවන්න.