මානව හිමිකම් කොමිසම.....

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    මානව හිමිකම් කොමිසම.....

    එලකිරි එකෙ නීතීවේදීනුත් ඇති කියල හිතන නිසා මට තියෙන ගැටලුවක් අහන්න ඕනෙ.

    ඉතා අසාධාරණ ලෙස මානව හිමිකම් කොමිසම දුන්න තීරණයකට විරුද්දව පැමිණිලි කරන්න පුලුවන් තැන මොකක්ද?

    මේක ඒක පාර්ශවීයව තීරණයක් ගත්ත එකක්. අගතියට පත් වුන අයගෙන් කිසිම දෙයක් අහල නෑ.

    ස්තූතියි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ශ්‍රේෂ්ඨාධිකරණය ? :eek: :eek:
    නැත්තං එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නෝර්වේ වලද කොහෙද ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවල තියෙනව ඒකට තමා යන්න වෙන්නෙ බම්ප් :sorry: :sorry: