මානව හිමිකම් යෝජනාවට ලංකාව විරෝධය දක්වයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වූ රණවිරුවන්ව ඉලක්ක කරගනිමින් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ 51/5 යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වන බව ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවේය.

    එම යෝජනාවේ 8 වෙනි ඡේදය මගින් ශ්‍රී ලංකාව තුල ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරමින් රණවිරුවන්ව ඉලක්ක කර ඇති බව අලි සබ්රි මහතා පෙන්වා දුන්නේය.

    පිටරටවල නඩු අහන එක, විදේශ විනිසුරුවරුන් ලංකාවට පැමිණීම ලංකාවේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක් බව අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

    මානව හිමිකම් කවුන්සිලයේ බලවත් සාමාජික රාජ්‍යයන් එල්ල කරන බලපෑම් හමුවේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ජයග්‍රහණය කිරීම ඉතාමත් අපහසු කාර්යයක් බව සබ්රි මහතා පෙන්වා දුන්නේය.

    යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව ඇතැයි පැවසෙයි.

    Source: https://www.lankadeepa.lk/news/මානව-හිමිකම්-යෝජනාවට-ලංකාව-විරෝධය-දක්වයි/101-621024
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    Aniwa me para nam minissuth kamathi weyi හිමිකම් කවුන්සිලයට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764

    Aragala lapati ponz tike talk eka balapan. Un dan tika tika diaspora talk eka tama denne. Apita kela una eken (ponna mara waga kiyanna ona hama detama) un full paliya gannawa dan. Prabata goo yanna deepu ekata un dan apen pali ganiwi.
     
    • Like
    Reactions: batwise and HAneo

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ලංකාවේ ෆෝසස් එක දෙමළ කෙල්ලෙක් හරි රේප් කරලා නෑ කියලද උඹලා කියන්නේ?
    නන්දසේන රත්නපාල මහාචාර්ය තුමාගේ පොතේ ඕන තරම් තියෙනවා ඔය වගේ seen.. අර එළියට ආපු videos එහෙමත් බොරු නෙවෙයිනෙ..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    රටවල් 30 කට වැඩියි ලු අපිට විරැද්ධ රටවල්. මෙහෙම ගියොත් කොළඹ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයකුත් අරියි ලගදිම
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    ඕන පුකක්
    පෙට්‍රල් අඩු වෙල, හාල්/ අල/ ලූනු මිල අඩු වෙනව නන්, රනවිරුවොන්ට හෙන ගැහුවත් අපිට කමක් නැ
    Season 5 What GIF by The Office
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    රටවල් 30 කට වැඩියි ලු අපිට විරැද්ධ රටවල්. මෙහෙම ගියොත් කොළඹ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයකුත් අරියි ලගදිම
    ලංකාවේ පොලිසියෙන් උනත් වැඩිය මානව හිමිකම් ගණන් ගන්නේ නෑනේ බන්
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    ලංකාවේ පොලිසියෙන් උනත් වැඩිය මානව හිමිකම් ගණන් ගන්නේ නෑනේ බන්
    දියුණු රටවල් එක්ක ගන්නකොට අපේ රටේ උන් මානවහිමිකම් කියන්නේ මොනාද කියල දන්නෙත් නෑ බන්.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඕන පුකක්
    පෙට්‍රල් අඩු වෙල, හාල්/ අල/ ලූනු මිල අඩු වෙනව නන්, රනවිරුවොන්ට හෙන ගැහුවත් අපිට කමක් නැ
    දෙන දෙයක් කාල අගු පිලේ වැටිල ගෙදරට එන උන්ට බුරපන්...ආව මෙතන මානව හිමිකම් ටෝක්ස් දෙන්න 😂😂
     
    • Haha
    • Love
    Reactions: Solo Rider and NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වැඩේ කියන්නෙ අරගලකාරයොන්ගේ ගෝඩ් ෆාදර් වගේ ඉන්න හමුදා මාෂල් කලවැද්ද නේද ඒ කාලෙ ඕවට අණ දුන්නේ? වැඩේ කියන්නෙ මේකෙ එවුන්ට ඌට වඩා එකෙක් නැහැනෙ! පකේ යුද විරුවා! 🤡🤡🤡
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,418
    4,044
    113
    Udama than walata travel restriction wage ewa damma nam hari

    GST gahuwoth hama ekatama Kela wenawa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    අපේ රටේ මානව හිමිකම් කියල දෙයක් නෑ බන්.. දියුනුයි කියන රටවල් වලට අපේ මිනිස්සු ගියාම නැති මානව හිමිකම් ගැන කතා කරනවා... රිෆියුජි ඉල්ලන්න...
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    එලිපන්ට් සබ්‍රි හැන්ගිලා කොන්වෙලා ඉන්න බයියොන්ට පොඩි ආතල් එකක් දෙන්නෙ ඔය කාලෙකින්.

    රණවිරුවො මානවහිමිකම් බුදුඅම්මෝ ජාත්ත්‍යන්තරෙ කිව ගමන් ගොඩේ බයිසන්ල සුරාන්තයට පත් වෙනව

    මෙන්න ඔය කියන යෝජනාවලිය සිංහලෙන්ම ඔවුන් විසින් එලියට දාල තියනව. කියවලා තේරුම් ගන්න.

    කැරි සබිරියා කියන බොරු අහන්න එපා.

    අමු සිංහලෙන්
    https://www.ohchr.org/sites/default/files/2022-10/Sinhala-Conclusions-and-Recommendations.pdf

    Full report
    https://www.ohchr.org/en/documents/...anka-comprehensive-report-united-nations-high
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,799
    9,186
    113
    Aragala lapati ponz tike talk eka balapan. Un dan tika tika diaspora talk eka tama denne. Apita kela una eken (ponna mara waga kiyanna ona hama detama) un full paliya gannawa dan. Prabata goo yanna deepu ekata un dan apen pali ganiwi.

    අරගල පරගල නෙමේ ස්ට්‍රක්චරල් රේසිසම් ගැන දෙමළ මිනිස්සු සහ දකුණෙ සමහර සිංහල මිනිස්සු නවසිය පනස් ගණන් වල ඉඳන් කරන ඩිස්කෝර්ස් එක තමා ගෝල්ෆේස් එකටත් සෙට් උනේ. ඒකට දෙමළ ඩයස්පෝරා එක නැතුව ඔය මහත්තයගෙ මෑනියන්දැ ස්පෝර්ට් කරන්ඩයැ.

    ජීවත් වෙනවට ජීවත් වුන එකෙක් ඇරෙන්න සාමාන්‍යෙන් ඉතිහාසය ගැන දැනුවත් මිනිස්සු හොඳටම දන්නව මෙතනදි මේ ප්‍රශ්න කරන්නෙ යුද්ධය ඉවර කරපු විදිහ ගැන තියෙන අතිශය බැරෑරුම් ගැටලු කියල...ඒත් නෑ එහෙම නෑ යුද්ධය ඉවරකිරීම ගැන ගැටලුවක් තමා මේ කාළකන්නින්ට තියෙන්නෙ කියල හිතාගෙන ප්‍රශ්නෙ මොහොතකට අමතක කරනව.