මානව හිමිකම්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඇමරිකාවට හා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට කොටි සංවිධානය සමග නිරන්තර සම්බන්ධකම් තිබී ඇති බව පෙනේ. ප්‍රභාකරන්ගේ මරණය වෙනුවෙන් අපෙන් පළි ගැනීමට පෙර කී පාර්ශ්වකරුවන් තුළ ඇති අවශ්‍යතාවයේ ඇති පසුබිම එය ය. කෙසේ වුවද මානව හිමිකම් කොමිසමේ ඡන්දයෙන් ශ්‍රී ලංකාව ජය ගැනීමට බොහෝදුරට ඉඩ ඇත. එහෙත් ඇමරිකාව දිගටම අපෙන් පළි ගන්නවා ඇත.