මචංලා මට අද පට්ට අවුල් බන් ........මගේ හොදම යාලුවෙක්ගෙ කෑල්ල උට බුට් තියල.......එකට උනේ කොහොමද කියල ඇහෙව්වමයි මට අවුල් ගියේ......එක වෙලා තියෙන්නේ අපේ එකට මානසික ලෙඩක් තිබිල......ඒකනිසා උට පට්ට විදිහට කේන්ති යනවලු....හැමදාම කෑල්ල එක්ක රණ්ඩු ලු........එත් උ පන ඇරලා ඒකිට ලව්.....කොහොම කොහොම හරි කෙල්ලගේ ගෙදට්ට මට්ටුලු මුන් රණ්ඩු කරනව කියල....ගෙවල් වලිනුත් කථාකරන් මේ අවුරුද්දේ අන්තිම බදින්න ඉදලයි තියෙන්නේ....මුලින්ම කෙල්ල ගේ ගෙදරින් එපා අකමැති මේ සම්බන්දෙට කියල දැන් මාසෙකට විතර කලින් කියල.....කෙල්ල කියල නේ මන් මෙයාව බදිනවා කියල.....පස්සේ කොහොම කොහොම හරි ප්‍රශ්නේ එන්න එන්නම වැඩි වෙලා......මුන් අයෙ රණ්ඩු කරලා......කෙල්ල බැරිම තැන කිව්වලු මන් යනවා ඔයා හැදෙන්නේ නැ කියල........කොහොමන් කොහොම හරි මුට ටිකක් මෙන්ටල් අවු වගේ හිතිලා මානසික ඩොකෙක් ගාවට ගිහින්......ඊට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ මුට විශාධයේ කියන රෝගේ තියනවා කියල තව රෝග කිහිපයක් තියනවලු...මෙසිද්දියෙන් පස්සේ හා සිද්දිය වෙන්න කලින් ඉදල......,මුට මලපන්නිනේ එකටලු......එහෙම උනාම මු එක නැති කරගන්න තමයි කෙල්ලටයි කෙල්ලගේ පව්ලේ අයටයි බැනල තියෙන්නේ......සින් එක ලොකුවටම ගිහින්.....පස්සේ මු කෙල්ලව සම්බන්දකරගෙන මේක කියන්න ට්‍රය් කරාට කෙල්ල එක අහන්නේ නෙලූ.මුව බ්ලොක් කරලා කන්ටැක් පවා.......මු මෙසිඉන් එක නිසා පට්ට විදිහට වදවෙනවා....කෙල්ලගේ ගෙදට්ට කිව්වට ඒ මිනිස්සුන්ට එක තේරෙන්නේ නෑලු .......ඉතන මේවගේ අසරණ එකෙක්ට උදව් ඉල්ලුවම එකට බෑකියන මිනිස්සු ගොඩක් ඉන්නවා අද සමාජේ....ඒවගේම මේක වෙන්න කලින් මුට මෙහෙම සිඉන් එකක් තියනවා කියාලා කට්ටිය දැනගෙන හිටියනම් මෙච්චර ලොකු සිඉන් එකක් වෙන්නේ නැ .......මේවගේ ඒවා මේදවස් ටිකේ ගොඩක් කිරියේත් මන් දැක්කා ......ඉතින මම හිතුව මේවගේ දේවල් නොවෙන්න සමාජේ මිනිස්සුන්ව දැනුවත් කරන්න පුළුවන් විදිහට පින් අතේ වැඩක් කරන්න....ඒකතමයි මේවගේ අසරණ වෙච්ච අයගේ කතා එකතුකරලා පොතක් ගහල නොමිලේ බෙදල දෙන්න....එකේදී එමිනිස්සුන්ගේ රෝග ලක්ෂනත් දල එක නිසා එමිනිස්සුන්ට උන පාඩු එහෙමත් දල....රෝගවලට පිලියමුත් දල ගහන්න තමයි හිතාගෙන ඉන්නේ.....මොකද කට්ටිය මේගැන කියන්නේ.....

