මානසිකව වැටෙනවා

HmNRazor

Well-known member
  • රටක රාජ්ජයක ගියාම මේ දූපතෙන් පොඩ්ඩක් එගොඩ වෙලා, උබට හිතෙනවා ඕවා මොනාද කියලා, හිතින් වැටෙන්න එපා කොල්ලා. උබ තාම ජීවතුන් අතරනේ එහෙනම් එච්චරයි. inbox කරලා වරෙන් උබට උවමනා නම් chat කරමු. උබව motivate කරලා ගන්නම්! මම ඩුබායි අැතුලු රටවල් තුන හතරක මම වැඩ කලා. හම්බකරපු සල්ලි වලින් කලේ Traveling කරන එක තමා. Audi, BMW පැද පැද ඉන්නවා වගේද ලෝකේ වටේ Traveling යන එක? ඒකත් තමන් හම්බ කරන විදියට? ( Travelingම කියලා නීතියක් නෑ, උබට ඔනිම දෙයක් කරන්න පුලුවන්, හිතින් වැටෙන්නේ නැතුව)
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    මට ඉන්නෙ අම්ම විතරයි. අම්ම ඉගැන්නුවා. රස්සාවක් හොයාගත්තා. තාම ඉන්නෙ තරුණ වයසේ (හිතන් ඉන්නෙ නාකියි කියලා) අපි ඉන්නෙත් කුලී ගෙදරක. සල්ලි ටිකක් වෙනමම හීන වලට එකතුකරනවා සතෙන් සතේ. කවදහරි දවසක අම්ම එක්ක දඹදිව යනවා. හැමෝගෙම ජීවිත එක වගේ නෑ. මගෙ වයසෙ උන් කාර් එකේ පන්ති යද්දි මන් ගියේ බස් එකේ. පුස්සයිකලේ. කටු කන තරමට තමා ජීවිතේ අන්තිම කාලෙට රස දැනෙන්නෙ.

    මට තියෙන්නෙ පුස් සයිකලයක්. ඒකත් මාර ගේමක් දීලා සල්ලි එකතු කරලා ගත්ත එකක්. මන් ඒකෙන් යන්න පුළුවන් තැන් වල යනවා තනියම ජීවිතේ හැම තත්පරේම විඳිනවා. දුුක් උණා කියල අපිට ලැබෙන දෙයක් නෑනේ. හැන්ඩ්ස් ෆ්‍රීීදෙකයි පෝන් එකයි හොඳ හය්ය කකුල් දෙකකුයි තියෙන නිසා ඊයෙත් පොඩි ට්‍රිප් එකක් ගියා වැස්සෙම කුඩේ ඉහලගෙන. ගෙවල් නෑ වෙල් යායක් වම් පැත්තෙන්. අනික් පැත්තෙ ඇල පාර. මනසට දැනුන සන්තෝසෙ කියල වැඩක් නෑ.

    අම්ම එක්කත් බස් එකේ යන්න පුළුවන් තැන්වල ගිහිං දවල්ට මොනවහරි කාල එනවා. පොෂ් තැන් කොහොමත් අපි යන තැන් නෙවේ. දවසක @Solo Rider අය්යප්පා වගේ බයික් එකක් අරං Grey Walker වෙනුවට Grey Rider කෙනෙක් වෙනවා. :yes:
     
    Attachments

    • received_1413979118962433.jpeg
      received_1413979118962433.jpeg
      87.1 KB · Views: 71

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මට ඉන්නෙ අම්ම විතරයි. අම්ම ඉගැන්නුවා. රස්සාවක් හොයාගත්තා. තාම ඉන්නෙ තරුණ වයසේ (හිතන් ඉන්නෙ නාකියි කියලා) අපි ඉන්නෙත් කුලී ගෙදරක. සල්ලි ටිකක් වෙනමම හීන වලට එකතුකරනවා සතෙන් සතේ. කවදහරි දවසක අම්ම එක්ක දඹදිව යනවා. හැමෝගෙම ජීවිත එක වගේ නෑ. මගෙ වයසෙ උන් කාර් එකේ පන්ති යද්දි මන් ගියේ බස් එකේ. පුස්සයිකලේ. කටු කන තරමට තමා ජීවිතේ අන්තිම කාලෙට රස දැනෙන්නෙ.

    මට තියෙන්නෙ පුස් සයිකලයක්. ඒකත් මාර ගේමක් දීලා සල්ලි එකතු කරලා ගත්ත එකක්. මන් ඒකෙන් යන්න පුළුවන් තැන් වල යනවා තනියම ජීවිතේ හැම තත්පරේම විඳිනවා. දුුක් උණා කියල අපිට ලැබෙන දෙයක් නෑනේ. හැන්ඩ්ස් ෆ්‍රීීදෙකයි පෝන් එකයි හොඳ හය්ය කකුල් දෙකකුයි තියෙන නිසා ඊයෙත් පොඩි ට්‍රිප් එකක් ගියා වැස්සෙම කුඩේ ඉහලගෙන. ගෙවල් නෑ වෙල් යායක් වම් පැත්තෙන්. අනික් පැත්තෙ ඇල පාර. මනසට දැනුන සන්තෝසෙ කියල වැඩක් නෑ.

    අම්ම එක්කත් බස් එකේ යන්න පුළුවන් තැන්වල ගිහිං දවල්ට මොනවහරි කාල එනවා. පොෂ් තැන් කොහොමත් අපි යන තැන් නෙවේ. දවසක @Solo Rider අය්යප්පා වගේ බයික් එකක් අරං Grey Walker වෙනුවට Grey Rider කෙනෙක් වෙනවා. :yes:

    එලම
    පුලුවන් විදියට ජීවිතේ විදින ගමන්, ඉස්සරහට යන්න බලන එක තමා තියෙන්නෙ බන්. (y)

    මමත් මව/පියා එක්කන් යන්න හිටියෙ බන් 2018 දෙසැම්බර් දබදිව. ඒක පොඩ්ඩක් කල් ගියා, එතකොට කොරෝන ආවා.
    ආයෙ කවදා යන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.

    අම්ම්ට වීස් එක, මහන්සී වෙන්න බෑ, එත් හිමීට හිමීට අම්මව සිරී පාදෙ නන් එක්කන් ගියා කෝම හරි සෙනග අඩු දවසක් බලලා. හෙන සතුටුයි ඉතින්.
    දැන් 62ක් වෙනවා වයස, කවදාවත් ගිහිල්ල තිබ්බෙ නෑ.
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    වයස කීයද බං උඹේ?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566

    පට්ට 🤩