> භාවනා කරන්න (ආනාපානාසතිය වගේ)
> තමන් කැමති දෙයකට කාලය වෙන් කරගන්න - සිංදුවක් අහන්න, කතාවක් බලන්න, කියවන්න, ගේම් එකක් ගහන්න, වීඩියෝ හදන්න, ක්‍රීඩා ... ඒ වගෙ ඕන දෙයක්..
> Green tea වගේ දෙයක් බොන්න හුරුවෙන්න,
> ව්‍යායාම කරන්න,, යෝගා උනත් කමක් නෑ.
> කෑම කනකොට තමන් වැඩ කරන මේසෙන් පිට, වටපිටාවක් තියෙන තැනකට යන්න.
> හොදට වතුර බොන්න.
> Stress එක අඩු කරන කෑම ජාති කන්න - ඩාක් චොක්ලට්, මාළු ජාති (කෙලවල්ලො, මෝර, සැමන් ), නිවිති, වට්ටක්කා ඇට, වගේ දෙවල්.. (Google එකෙ හොයල බලන්න )
> ඔයාට මානසික ආතතිය වැඩි කරන දෙවල් වලින් ඇත් වෙන්න.
> අනික තමයි,සතුටක් එනකොට සතුට විදිනව වගෙම, තරහක් එනකොට පාලනය කරගන්න බැරිනම් තරහා පිටකරන්න, හැබැයි අහක ඉන්න මිනිස්සුන්ගේ පිටින් නෙවෙයි.
> කාමරයේ කුමක් හෝ ප්‍රසන්න සුවද තියෙන දෙයක් තියාගන්න.
> මානසික ආතතිය ලෙඩක් නෙවේ, එක් මානසික තත්වයක් විතරයි කියන එක තෙරුම් ගන්න.
හිතනවා ප්‍රයොජනවත් වෙයි කියලා,,, ජය