Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මානසික ආතතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආතතිය නිසා ඇතිවන ලෙඩ රෝග

මා දන්නා එක්තරා පුංචි දැරියක් නිතරම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙයි. උණ ඉවර වෙනකොට හෙම්බිරිස්සාව, ඊට පස්සේ හිසරදය... බඩේ අමාරුව... නිතර ඇය වෙනුවෙන් පරීක්ෂා කිරීමේදී ඇය විශේෂ අසනීප තත්ත්වයකට හේතු වූ දරුවෙකු නොවන බව මට වැටහුනි. ඇගේ පවුල් පසුබිම පිළිබඳව විමසන්නට මා යොමු වූයේ එබැවිනි.

කාසි පනම් ඇති තරම් තිබුණත් මේ දැරියගේ පියා අධික ලෙස මත්පැන් වලට ලොල් වූ අයෙකු බව මට දැන ගන්නට ලැබිණි. පියකු වශයෙන් ඔහු මේ පුංචි සාවියට දයාබර පියකු වූයේ නැත. ගෙදර ආවොත් එන්නේ රෑ බෝවීය. ඇවිත් මවට අතෝරක් නැතිව බනියි. මේවා අසන දැරිය මුළු ගැන්වෙයි. ඇය තනිවූ විට කණ්නාඩිය ඉදිරිපිටට ගොස් තනිවම හඬන බව ඇගේ මව කීවාය.

ඇයට ඇති රෝගය කුමක්ද? දැඩි මානසික ආතතිය හේතුවෙන් ඇය රෝගී වෙලාය. මානසික පීඩනය ඇතිවිට සිරුරේ ප්රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙයි. ඇය මෙපමණ රෝගී වන්නේ ඒ හේතුවෙනි.

‛යහපත් මනසක් - යහපත් සිරුරක්’ එය සත්යයක් බවට විවාදයක් නැත. එසේ නම් මනස අයහපත් වූ විට - චිත්ත වේග දරන විට සිරුරද රෝගී වෙයි.

මේ අදහස පහත සමීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

- ආතතියට ලක්වන, චිත්ත පීඩාදියෙන් පෙළෙන වැඩිහිටියන්ගෙන් සියයට 43 ක් දෙනා ඒ හේතුකොටගෙන ශාරීරික ලෙස රෝග වලට නතුවෙති.

- ලෙඩ රෝග වලට ප්රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 75-90 අතර ප්රමාණයකගේ ඒ අසනීප වලට කුමක් හෝ මානසික ගැටළුවක් බලපා තිබේ.

- මරණයට හේතුවන ප්රධාන රෝග හයකට ආතතියේ සෘජු සම්බන්ධයක් ඇත. ඒවා නම් හෘද රෝග, පිළිකා, පෙනහළු ආශ්රිත අසනීප, හදිසි අනතුරු, අක්මා රෝග හා සියදිවි නසා ගැනීම්ය.

Source - The Stress Solution by Lyle H Miller PhD / Alma Dell Smith, PhD

එක්තරා පියකු තම අළුත විවාපත් දියණිය බැලීමට ඇගේ ගෙදරට පැමිණියේය. අවාසනාවට යම් ශරිරය අඩක් අඩපණ වූ අංශභාග රෝගී තත්ත්වයක් ඇතිවී ඔහු එදාම රෝහල් ගත කරන්නට සිදුවූ අතර ඉන් සුළු වේලාවකට පසු ඔහු මිය ගියේය.

ඊට ටික කලකට පසු මේ දියණියද යම් අසනීප ස්වභාවයක් පෙන්වන්නට විය. එහි විශේෂත්වයක් වූයේ එදා තම පියා මිය ගිය දිනයේදී ප්රකට කළ ලක්ෂණ වලට මේ දියණියගේද රෝග ලක්ෂණ බෙහෙවින් සමාන වීමයි.

සැබවින්ම මේ තත්ත්වය චිත්තවේගීය පීඩාවක් - හදිසි වියොවින් උපන් රෝගයක් විය. ඇයට අවශ්ය වන්නේ හිත සැනසෙන ප්රතිකාර විධිය.

අද බොහෝ රෝගීන් අංශභාගය (ආඝාතය) වැළඳීමෙන් පසු ප්රතිකාර පතා ආයුර්වේදීය අංශයට යොමුවීමට වැඩි කැමැත්තක් දක්වති. ඊට හේතුවක් තිබේ. අපේ බොහෝ රෝහල් වල මේ රෝගීන්ට මූලික අවස්ථාවේදී සිදුකරන පරීක්ෂණ හා ප්රතිකාර හැරුණු විට සිදු කෙරෙන විශේෂ යමක් නැත. ඔහේ පැත්තක දමා තිබේ. ‛ව්යායාම ටිකක් නම් කරන්න ඕනි’ හරියයිද දන්නේ නෑ. ඔහොම තමයි. මොළේ හානි වෙලානේ....’ සමහර විට එසේ කියන්නේ සුදුසුකම් ලත් වෛද්යවරයා නොවේ. සහායට සිටින සේවකයෙකි.

නමුත් ආයුර්වේදයේදී තත්ත්වය ඊට වෙනස්ය. රෝගියාට තෙල් ගායි. තවයි. සම්බාහනය කරයි. විවිධ අනුපාන යෙදු විවිධ ප්රතිකාර නොකඩවා ක්රියාත්මක කරයි. ඇත්තෙන්ම ඉන් රෝගියා සුවයක් ලබයි.

ඊට ප්රමූඛ හේතුව වන්නේ රෝගියා ඉච්ඡා භංගත්වයට පත් නොකර ඔහුට ජීවිතයට බලාපොරොත්තු එක් කර ගැනීමට තල්ලුවක් දීමයි.

විද්යාත්මක නොවන ග්රාම්ය ප්රතිකාරවල යෙදෙන ඇතැමුන් අතින් රෝගීන් සුවපත් වන්නේ ඇයි? මේ විශ්වාසය ඔවුන්ට ඇති කරලීම තුළින් ලබාගන්නා වාසිය තුළිනි. රෝගියා වෙනුවෙන් කෙනෙකුට කළ හැකි නරකම දෙය නම් ඔහුග් බලාපොරොත්තු බිඳ දැමීමයි. අන්තිම බැරෑරුම් අවස්ථාවේදී පවා අපේක්ෂා දල්වා ගැනීමෙන් යහපත් ප්රතිඵල ලබාගත හැකි බව සිතට ගන්න. වෛද්ය වෘත්තියේ නිරතවුණු වීරවරියක ලෝකයට වැදගත් පාඩමක් උගන්වා පසුගියදා අපෙන් වෙන් වූවාය. හිටපු ප්රමූඛ ළමා රෝග විශේෂඥ වෛද්යවරියක වූ ඇය වෛද්ය කාමලිකා අබේරත්න මහත්මියයි.

හදිසි අනතුරකට ලක්වීමෙන් පසු HIV ආසාදිත රුධිරය පාරවිලයනය කිරීම නිසා මෙතුමිය ඒඩ්ස් රෝගයට නතු වූවාය. ඉතා විශිෂ්ඨ වෛද්ය මෙහෙයක නිරත වූ ඇය මේ සිදුවීමත් සමගම ඇය අතට මරණ වරෙන්තුවේ දින වකවාණු නියම වූවා පමණක් නොව සමාජයේ විවිධ ගැරහුම් නින්දා වලටද අනිවාරතේ ලක්වූවාය. ඇය පිහිට වූ ලෝකයම ඇය හිසමත කඩා වැටුණත් ඇය හිත හදා ගත්තාය. ඉන් පසුව ඇය ඉතිරි වූ මුළු කාලයම මේ විපතින් පීඩාවට පත් රෝගීන් වෙනුවෙන් කැප කළාය. ඇය ඔවුනට දිරියක් විය. ශක්තියක් විය. ඒඩ්ස් රෝගියෙකු වශයෙන් වෛද්ය කාමලිකා අබේරත්න මහත්මිය ලොව ප්රකට සමාජ ක්රියාකාරිනියකගේ භූමිකාව මෙලොවින් සමුගන්නා තුරුම ගෙන ගියේ අපමණ දුක් ගිනි දරන්නවුන්නට ජීවන

හුස්ම පියමිනි.

ජීවත් වීම ඉතාම උගහට අවස්ථාවේ වුව ජීවිතයට අර්ථයක් දෙන්නට... ජීවිතයට අරමුණක් දෙන්නට හැකිනම් එය කෙතරම් වටිනා ජීවිතයක්ද?

[QUOTE="sweets, post: 10662254, member: 363554"] [SIZE=5]ආතතිය නිසා ඇතිවන ලෙඩ රෝග [URL="http://wedananasala.org/sinhala/index.php?view=article&catid=45%3A2009-01-06-09-34-58&id=226%3A2009-01-09-04-30-17&format=pdf&option=com_content&Itemid=68"][IMG]http://wedananasala.org/sinhala/images/M_images/pdf_button.png[/IMG][/URL] [URL="http://wedananasala.org/sinhala/index.php?view=article&catid=45%3A2009-01-06-09-34-58&id=226%3A2009-01-09-04-30-17&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=68"][IMG]http://wedananasala.org/sinhala/images/M_images/printButton.png[/IMG][/URL] [URL="http://wedananasala.org/sinhala/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3dlZGFuYW5hc2FsYS5vcmcvc2luaGFsYS9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD0yMjY6MjAwOS0wMS0wOS0wNC0zMC0xNyZjYXRpZD00NToyMDA5LTAxLTA2LTA5LTM0LTU4Jkl0ZW1pZD02OA=="][IMG]http://wedananasala.org/sinhala/images/M_images/emailButton.png[/IMG][/URL] [FONT=Iskoola Pota]මා දන්නා එක්තරා පුංචි දැරියක් නිතරම විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙයි. උණ ඉවර වෙනකොට හෙම්බිරිස්සාව[/FONT], [FONT=Iskoola Pota]ඊට පස්සේ හිසරදය... බඩේ අමාරුව... නිතර ඇය වෙනුවෙන් පරීක්ෂා කිරීමේදී ඇය විශේෂ අසනීප තත්ත්වයකට හේතු වූ දරුවෙකු නොවන බව මට වැටහුනි. ඇගේ පවුල් පසුබිම පිළිබඳව විමසන්නට මා යොමු වූයේ එබැවිනි. [/FONT] [FONT=Iskoola Pota]කාසි පනම් ඇති තරම් තිබුණත් මේ දැරියගේ පියා අධික ලෙස මත්පැන් වලට ලොල් වූ අයෙකු බව මට දැන ගන්නට ලැබිණි. පියකු වශයෙන් ඔහු මේ පුංචි සාවියට දයාබර පියකු වූයේ නැත. ගෙදර ආවොත් එන්නේ රෑ බෝවීය. ඇවිත් මවට අතෝරක් නැතිව බනියි. මේවා අසන දැරිය මුළු ගැන්වෙයි. ඇය තනිවූ විට කණ්නාඩිය ඉදිරිපිටට ගොස් තනිවම හඬන බව ඇගේ මව කීවාය. [/FONT] [FONT=Iskoola Pota] ඇයට ඇති රෝගය කුමක්ද[/FONT]? [FONT=Iskoola Pota]දැඩි මානසික ආතතිය හේතුවෙන් ඇය රෝගී වෙලාය. මානසික පීඩනය ඇතිවිට සිරුරේ ප්රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙයි. ඇය මෙපමණ රෝගී වන්නේ ඒ හේතුවෙනි. [/FONT] [FONT=Arial]‛[/FONT][FONT=Iskoola Pota]යහපත් මනසක් - යහපත් සිරුරක්[/FONT]’ [FONT=Iskoola Pota]එය සත්යයක් බවට විවාදයක් නැත. එසේ නම් මනස අයහපත් වූ විට - චිත්ත වේග දරන විට සිරුරද රෝගී වෙයි. [/FONT] [FONT=Iskoola Pota]මේ අදහස පහත සමීක්ෂණ වලින් තහවුරු වී තිබේ. [/FONT] - [FONT=Iskoola Pota]ආතතියට ලක්වන[/FONT], [FONT=Iskoola Pota]චිත්ත පීඩාදියෙන් පෙළෙන වැඩිහිටියන්ගෙන් සියයට [/FONT]43[FONT=Iskoola Pota] ක් දෙනා ඒ හේතුකොටගෙන ශාරීරික ලෙස රෝග වලට නතුවෙති. [/FONT] - [FONT=Iskoola Pota]ලෙඩ රෝග වලට ප්රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගෙන් සියයට [/FONT]75-90[FONT=Iskoola Pota] අතර ප්රමාණයකගේ ඒ අසනීප වලට කුමක් හෝ මානසික ගැටළුවක් බලපා තිබේ. [/FONT] - [FONT=Iskoola Pota]මරණයට හේතුවන ප්රධාන රෝග හයකට ආතතියේ සෘජු සම්බන්ධයක් ඇත. ඒවා නම් හෘද රෝග[/FONT], [FONT=Iskoola Pota]පිළිකා[/FONT], [FONT=Iskoola Pota]පෙනහළු ආශ්රිත අසනීප[/FONT], [FONT=Iskoola Pota]හදිසි අනතුරු[/FONT], [FONT=Iskoola Pota]අක්මා රෝග හා සියදිවි නසා ගැනීම්ය. [/FONT] [COLOR=black][FONT=Times]Source - The Stress Solution by Lyle H Miller PhD / Alma Dell Smith, PhD[/FONT][/COLOR] [FONT=Iskoola Pota] එක්තරා පියකු තම අළුත විවාපත් දියණිය බැලීමට ඇගේ ගෙදරට පැමිණියේය. අවාසනාවට යම් ශරිරය අඩක් අඩපණ වූ අංශභාග රෝගී තත්ත්වයක් ඇතිවී ඔහු එදාම රෝහල් ගත කරන්නට සිදුවූ අතර ඉන් සුළු වේලාවකට පසු ඔහු මිය ගියේය. [/FONT] [FONT=Iskoola Pota] ඊට ටික කලකට පසු මේ දියණියද යම් අසනීප ස්වභාවයක් පෙන්වන්නට විය. එහි විශේෂත්වයක් වූයේ එදා තම පියා මිය ගිය දිනයේදී ප්රකට කළ ලක්ෂණ වලට මේ දියණියගේද රෝග ලක්ෂණ බෙහෙවින් සමාන වීමයි. [/FONT] [FONT=Iskoola Pota] සැබවින්ම මේ තත්ත්වය චිත්තවේගීය පීඩාවක් - හදිසි වියොවින් උපන් රෝගයක් විය. ඇයට අවශ්ය වන්නේ හිත සැනසෙන ප්රතිකාර විධිය. [/FONT] [FONT=Iskoola Pota] අද බොහෝ රෝගීන් අංශභාගය (ආඝාතය) වැළඳීමෙන් පසු ප්රතිකාර පතා ආයුර්වේදීය අංශයට යොමුවීමට වැඩි කැමැත්තක් දක්වති. ඊට හේතුවක් තිබේ. අපේ බොහෝ රෝහල් වල මේ රෝගීන්ට මූලික අවස්ථාවේදී සිදුකරන පරීක්ෂණ හා ප්රතිකාර හැරුණු විට සිදු කෙරෙන විශේෂ යමක් නැත. ඔහේ පැත්තක දමා තිබේ. [/FONT][FONT=Arial]‛[/FONT][FONT=Iskoola Pota]ව්යායාම ටිකක් නම් කරන්න ඕනි[/FONT]’ [FONT=Iskoola Pota]හරියයිද දන්නේ නෑ. ඔහොම තමයි. මොළේ හානි වෙලානේ....[/FONT]’ [FONT=Iskoola Pota]සමහර විට එසේ කියන්නේ සුදුසුකම් ලත් වෛද්යවරයා නොවේ. සහායට සිටින සේවකයෙකි. [/FONT] [FONT=Iskoola Pota] නමුත් ආයුර්වේදයේදී තත්ත්වය ඊට වෙනස්ය. රෝගියාට තෙල් ගායි. තවයි. සම්බාහනය කරයි. විවිධ අනුපාන යෙදු විවිධ ප්රතිකාර නොකඩවා ක්රියාත්මක කරයි. ඇත්තෙන්ම ඉන් රෝගියා සුවයක් ලබයි. [/FONT] [FONT=Iskoola Pota] ඊට ප්රමූඛ හේතුව වන්නේ රෝගියා ඉච්ඡා භංගත්වයට පත් නොකර ඔහුට ජීවිතයට බලාපොරොත්තු එක් කර ගැනීමට තල්ලුවක් දීමයි. [/FONT] [FONT=Iskoola Pota] විද්යාත්මක නොවන ග්රාම්ය ප්රතිකාරවල යෙදෙන ඇතැමුන් අතින් රෝගීන් සුවපත් වන්නේ ඇයි[/FONT]? [FONT=Iskoola Pota]මේ විශ්වාසය ඔවුන්ට ඇති කරලීම තුළින් ලබාගන්නා වාසිය තුළිනි. රෝගියා වෙනුවෙන් කෙනෙකුට කළ හැකි නරකම දෙය නම් ඔහුග් බලාපොරොත්තු බිඳ දැමීමයි. අන්තිම බැරෑරුම් අවස්ථාවේදී පවා අපේක්ෂා දල්වා ගැනීමෙන් යහපත් ප්රතිඵල ලබාගත හැකි බව සිතට ගන්න. වෛද්ය වෘත්තියේ නිරතවුණු වීරවරියක ලෝකයට වැදගත් පාඩමක් උගන්වා පසුගියදා අපෙන් වෙන් වූවාය. හිටපු ප්රමූඛ ළමා රෝග විශේෂඥ වෛද්යවරියක වූ ඇය වෛද්ය කාමලිකා අබේරත්න මහත්මියයි. [/FONT] [FONT=Iskoola Pota] හදිසි අනතුරකට ලක්වීමෙන් පසු [/FONT][COLOR=black][FONT=Times]HIV[/FONT][/COLOR][FONT=Iskoola Pota] ආසාදිත රුධිරය පාරවිලයනය කිරීම නිසා මෙතුමිය ඒඩ්ස් රෝගයට නතු වූවාය. ඉතා විශිෂ්ඨ වෛද්ය මෙහෙයක නිරත වූ ඇය මේ සිදුවීමත් සමගම ඇය අතට මරණ වරෙන්තුවේ දින වකවාණු නියම වූවා පමණක් නොව සමාජයේ විවිධ ගැරහුම් නින්දා වලටද අනිවාරතේ ලක්වූවාය. ඇය පිහිට වූ ලෝකයම ඇය හිසමත කඩා වැටුණත් ඇය හිත හදා ගත්තාය. ඉන් පසුව ඇය ඉතිරි වූ මුළු කාලයම මේ විපතින් පීඩාවට පත් රෝගීන් වෙනුවෙන් කැප කළාය. ඇය ඔවුනට දිරියක් විය. ශක්තියක් විය. ඒඩ්ස් රෝගියෙකු වශයෙන් වෛද්ය කාමලිකා අබේරත්න මහත්මිය ලොව ප්රකට සමාජ ක්රියාකාරිනියකගේ භූමිකාව මෙලොවින් සමුගන්නා තුරුම ගෙන ගියේ අපමණ දුක් ගිනි දරන්නවුන්නට ජීවන [/FONT] [FONT=Iskoola Pota]හුස්ම පියමිනි. [/FONT] [FONT=Iskoola Pota] ජීවත් වීම ඉතාම උගහට අවස්ථාවේ වුව ජීවිතයට අර්ථයක් දෙන්නට... ජීවිතයට අරමුණක් දෙන්නට හැකිනම් එය කෙතරම් වටිනා ජීවිතයක්ද[/FONT]? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom