මානසික ආතතිය - හැදින්වීම
මනසට මිනිස් ජීවන රටාවට වෙනසක් ඇති කරන මනස විඩාවට වික්ෂිප්ත භාවයට ලක් කරන ඕනෑම දෙයක් ආතති ජනකයක් ලෙස හැදින්විය හැකිය.
මානසික ආතතියේ ප්‍රෙභ්ද :
දෙවර්ගයකි. එනම්,
මානසික ආතතිය හදුනාගන්නේ කෙසේද?
මානසික ආතතිය දෙයාකාරයකට බාහිරව හෝ ශරීරයට හදුනා ගත හැකිය.
මානසිකව,
නොසන්සුන් භාවය, තරහා යාම, දරාගැනීමේ ශක්තිය අඩුවීම, නිතර බියට පත්වීමතිගැස්සෙ න සුර බව, කලහකාරී, භාවය , මානසික ඒකාග්‍රතාවය
බිද වැටිමශාරිරික ව හුස්ම ගැනීමේ අපහසුතාවය, ආහාර රුචිය අඩු හෝ ඉතාවැඩිවීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම , ක්ලාන්ත ගතිය , කැරකිල්ල,
ඇග ක්ෂයවීම හෝ මහත්වීම, ඇගේ පතේ රුදාව , හිස රදය.
මානසික ආතතිය - ප්‍රතිකාර
මානසික ආතතිය පාලනය කර ගන්නේ කෙසේද?
ක්‍රම කිහිපයකි.
මෙය තරමක් අපහසු කර්තවයයක් වුවද තමාට ඇතිවන ගැටථ හදුනාගෙන එයට ක්‍රමවත්ව පිලියම් ෙයාදාගැනීමෙන් මානසික ආතතිය බොහෝදුරට අඩුකරගත
හැක. ප්‍රතමයෙන්ම ගැටථ තමාට ආතතිය ඇති කරන අනුපිළිවෙලින් ගොනුකර ගැනීම කළයුතුය. ඉන්පසු ක්‍රමයෙන් පිළියම් සෙවිය යුතුය. මෙය තනිවම කල
නොහැකි නම් විශ්වාසවන්ත හිතවාදියකුගේ සහාය ගැනීමද කල හැකිය. මෙය ලජ්ජාවට කාරණයක් නොවන අතර. තමාගේ ජිවිනය නිසි ආකාරයට පවත්වා
ගැනීමට සංකිර්ණ වෙනස්වන ජිවන රටාවක් සමග මානසිට උපදේශණය ඉතා වැදගත්වෙි.
මෙමගින් තමාගේ සීමාවන් පවත්ගෙන අවුකූලව වැඩ කටයුතු සකස්වා ගත හැකිය.
මෙයට සංගීතය , තමාගේ කැමැති විනෝද්‍යාංශයෙක් කිරීම, භාවනාව යෝගී ව්‍යායාම , විනෝද චාරිකා , කිසිදෙයක් නොකොට තම ජීවන රටාවෙන් කලහකාරී
පරිසිරයන් මදක් ඇත්ව නිස්කලංකව සිටිම වැනි දෑ සිදුකරහැකය. තවද තමා ගැන අවදානය අඩුකර අනුන් ගැන සිතිම, අන් අය ගැන තරහ ගැනීමෙන් වැලකිම,
කාලකලමනාකරණය සකසුරැවම භාවය, අනෙක් අයගේ ජිවිත වලට උවමනාවට වඩා බලපෑම් නොකිරීම, ශරීර සෞඛ්‍ය හොදින් පවත්වාගැනීම, දවසින් දවස ජිවත්
වීම වැනි ක්‍රම යොදාගත හැකිය.

- ධනාත්මක සුභවාදී සධාකයක් නිසා ඇතිවන මානසික ආතතිය
- සෘණාත්මක සාධකයක් ලෙස දික්කසාදය විභාගවලින් අසමත්වීම වැනි දෙයක් නිසා ඇතිවන මානසික වික්ෂිප්ත භාවය
මානසික ආතතිය හදුනාගන්නේ කෙසේද?
මානසික ආතතිය දෙයාකාරයකට බාහිරව හෝ ශරීරයට හදුනා ගත හැකිය.
මානසිකව,
නොසන්සුන් භාවය, තරහා යාම, දරාගැනීමේ ශක්තිය අඩුවීම, නිතර බියට පත්වීමතිගැස්සෙ න සුර බව, කලහකාරී, භාවය , මානසික ඒකාග්‍රතාවය
බිද වැටිමශාරිරික ව හුස්ම ගැනීමේ අපහසුතාවය, ආහාර රුචිය අඩු හෝ ඉතාවැඩිවීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම , ක්ලාන්ත ගතිය , කැරකිල්ල,
ඇග ක්ෂයවීම හෝ මහත්වීම, ඇගේ පතේ රුදාව , හිස රදය.
මානසික ආතතිය - ප්‍රතිකාර
මානසික ආතතිය පාලනය කර ගන්නේ කෙසේද?
ක්‍රම කිහිපයකි.
- ගැටථ හදුනාගැනීම හා එය ක්‍රමවත්ව විදසා ගැනීම.
මෙය තරමක් අපහසු කර්තවයයක් වුවද තමාට ඇතිවන ගැටථ හදුනාගෙන එයට ක්‍රමවත්ව පිලියම් ෙයාදාගැනීමෙන් මානසික ආතතිය බොහෝදුරට අඩුකරගත
හැක. ප්‍රතමයෙන්ම ගැටථ තමාට ආතතිය ඇති කරන අනුපිළිවෙලින් ගොනුකර ගැනීම කළයුතුය. ඉන්පසු ක්‍රමයෙන් පිළියම් සෙවිය යුතුය. මෙය තනිවම කල
නොහැකි නම් විශ්වාසවන්ත හිතවාදියකුගේ සහාය ගැනීමද කල හැකිය. මෙය ලජ්ජාවට කාරණයක් නොවන අතර. තමාගේ ජිවිනය නිසි ආකාරයට පවත්වා
ගැනීමට සංකිර්ණ වෙනස්වන ජිවන රටාවක් සමග මානසිට උපදේශණය ඉතා වැදගත්වෙි.
- තව ක්‍රමයක්නම් තමාට කළ හැකි දේ හා නොකල හැකි සහ යුතුදේ සම්බන්ධව මනා අවබෝධයක් තිබිමයි.
මෙමගින් තමාගේ සීමාවන් පවත්ගෙන අවුකූලව වැඩ කටයුතු සකස්වා ගත හැකිය.
- අනිත් ක්‍රමයක් වනුයේ මනස සැහැල්ලු කරගැනීමට ඉගෙන ගැනිමයි.