මානසික ගැටලුවක්

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    යාලුවනේ, social anxiety, social phobia තියෙන කෙනෙක්ට මොලයේ පණිවිඩ ගෙනයන ස්නායු දුර්වල වෙන නිසා එහෙම කියලා මම අහල තියෙනවා.

    එහෙම ළමයෙක්ට, ඉගෙනගන්නකොට එකපාර දෙයක් තේරුම් ගන්න හැකියාව අඩු වෙන්න පුලුවන් ද?

    ක්ෂණික තීරණයක් ගන්නකොට හරියට හිතල බලලා ගන්න බැරි වෙන වගේ තත්ත්වයක් ඇති වෙන්න පුලුවන් ද?,
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව ලෙඩවල් ගැන හිතන්න දෙයක් නෑ, ඒ ලෙවල් ක්‍රන්න තියෙන්නෙ මහන්සි වෙලා.. පස්සෙ කාලෙක ඕව බලන්න බැරියෙ.. ඔය මානසික ලෙඩ ගොඩකට හේතුව එහෙම ලෙඩ තියෙනවය කියල හිතන එක. එහෙම හිතුවම එතනින් එක්ස්කියුස්1 හදාගන්නවා.. උදේ හවා මාන්සි වෙලා වැඩ කරල පාස් පේපර් ටික කරා නම් හරි. මම් ඒ ලෙවල් කරද්දි මිනිස්සුන්ට මානසික ලෙඩවල් කියල දෙයක් තියනවද දන්නේත් නෑ. අනුරාධ තමයි ඕව ගැන කියන්නේ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ජාන සීන් එකක් වෙන්න පුලුවන්. එහෙනන් පවුලෙ ලගම කෙනෙක්ට තියෙනවද බලන්න. බෙහෙත් ගන්න
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    ඔව ලෙඩවල් ගැන හිතන්න දෙයක් නෑ, ඒ ලෙවල් ක්‍රන්න තියෙන්නෙ මහන්සි වෙලා.. පස්සෙ කාලෙක ඕව බලන්න බැරියෙ.. ඔය මානසික ලෙඩ ගොඩකට හේතුව එහෙම ලෙඩ තියෙනවය කියල හිතන එක. එහෙම හිතුවම එතනින් එක්ස්කියුස්1 හදාගන්නවා.. උදේ හවා මාන්සි වෙලා වැඩ කරල පාස් පේපර් ටික කරා නම් හරි. මම් ඒ ලෙවල් කරද්දි මිනිස්සුන්ට මානසික ලෙඩවල් කියල දෙයක් තියනවද දන්නේත් නෑ. අනුරාධ තමයි ඕව ගැන කියන්නේ
    මට කිව්ව කෙනා දන්නෙ නෑ එයාට මානසික රෝග ලක්ෂණ තියෙනවා කියල. ඒත් එ ළමයට දෙයක් තේරුම් ගන්න අමාරුයි කිව්වා. අනිත් ලමයි ඉක්මනට තේරුම් ගන්න දෙයක් උනත් එයාට අමාරුවෙන් කිව්ව තේරුම් ගන්න ඕන. හදිසියේ තීරණ ගන්න ගියා ම ගොඩක් කලබල වෙනවා කියලා කිව්වා. ඒ නිසයි කලින් මානසික රෝග ලක්ෂණ තියෙන නිසා ඒ බලපෑමක් වෙනවද කියලා හොයලා බලන්න හිතුවෙ
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,152
    67,489
    113
    මට කිව්ව කෙනා දන්නෙ නෑ එයාට මානසික රෝග ලක්ෂණ තියෙනවා කියල. ඒත් එ ළමයට දෙයක් තේරුම් ගන්න අමාරුයි කිව්වා. අනිත් ලමයි ඉක්මනට තේරුම් ගන්න දෙයක් උනත් එයාට අමාරුවෙන් කිව්ව තේරුම් ගන්න ඕන. හදිසියේ තීරණ ගන්න ගියා ම ගොඩක් කලබල වෙනවා කියලා කිව්වා. ඒ නිසයි කලින් මානසික රෝග ලක්ෂණ තියෙන නිසා ඒ බලපෑමක් වෙනවද කියලා හොයලා බලන්න හිතුවෙ

    Intelligent wedi lamayek.ane lankawe anith un hari mole tiyen unne.inna taramak inne manasika leddu.
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,698
    113
    Gampaha
    ඔව ලෙඩවල් ගැන හිතන්න දෙයක් නෑ, ඒ ලෙවල් ක්‍රන්න තියෙන්නෙ මහන්සි වෙලා.. පස්සෙ කාලෙක ඕව බලන්න බැරියෙ.. ඔය මානසික ලෙඩ ගොඩකට හේතුව එහෙම ලෙඩ තියෙනවය කියල හිතන එක. එහෙම හිතුවම එතනින් එක්ස්කියුස්1 හදාගන්නවා.. උදේ හවා මාන්සි වෙලා වැඩ කරල පාස් පේපර් ටික කරා නම් හරි. මම් ඒ ලෙවල් කරද්දි මිනිස්සුන්ට මානසික ලෙඩවල් කියල දෙයක් තියනවද දන්නේත් නෑ. අනුරාධ තමයි ඕව ගැන කියන්නේ
    මේ කතාවනං හරියටම කියල තියනව
    මටත් මතක් උනේ අනුරාධව තමයි.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,217
    113
    18යි. A/L කරන කෙනෙක්
    පුළුවන් තරං සමාජය එක්ක ගැවසෙන විදියටය හිටිය නම් හරි යයි. පාසල දෙමව්පියන් පන්ති ආශ්‍රය පමණයිනේ ඔය වයසෙදි. පුළුවන් තරම් එයාට නිදහස දෙන්න.
     
    • Like
    Reactions: D_Mad