මානසික ගැටළුවක් හෙල්ප්

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචං මන් පොඩි මානසික ගැටළුවකට මුහුණ දීලා තියෙන්නෙ
    මට එක එක සිතුවිලි හිතෙනවා බන් .වැඩක් කරද්දි අවධානය නැහැ. හරියට වැඩෙ කරගන්නත් බැහැ.
    ඩල් ගතිය වැඩි.
    හැමදෙම බාගෙට වගෙ කරන්නෙ
    ස්ව්යං වින්දනයට ඇබ්බැහි වෙලා පොර්න් බලනවාත් වැඩි ,ඩෙලි දවසට දෙපාරක් හො ඊට වැඩියෙන් ෆැප් කරනවා
    මේක අසාමාන්‍ය තත්වයක් නේද ?

    රිටාලින් හරියාවිද බන් මෙකට ?
    ඩොකෙක්ගෙ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව දෙවිද ඒ බෙහෙත ?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔබ ලෙඩෙත් දන්නවා. බෙහෙතුත් දන්නවා. ඉතුරු ටික pharmacy එකකට ගියානම් දැනගන්න තිබුනනේ.

    මගේ පුද්ගලික අදහසනම්, හිතු මතේ බෙහෙත් බොන්න එපා. තමන්ගේ ලෙඩේ මොකක්ද දැනගන්න ඒ පිලිබඳ දන්නා කෙනෙකුගෙන් අහන්න.
     
    කෙලින්ම ගිහින් අහන්න ලැජ්ජයි වගෙ බන් .මට අන්න ඒ ලැජ්ජ සීන් එකත් ටිකක් තියෙනවා
    මට අවුලක් තිබ්බාට මොකක්ද කියලා දැනගත්තෙ නෙට් එකෙනුයි එලකිරියෙනුයි කියවලා දැනගෙන මිසක් මන් දැනන් හිටිය දෙයක් නෙමෙ .
    වෙන බෙහෙතක් නැද්ද බන් ? :(
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    කෙලින්ම ගිහින් අහන්න ලැජ්ජයි වගෙ බන් .මට අන්න ඒ ලැජ්ජ සීන් එකත් ටිකක් තියෙනවා
    මට අවුලක් තිබ්බාට මොකක්ද කියලා දැනගත්තෙ නෙට් එකෙනුයි එලකිරියෙනුයි කියවලා දැනගෙන මිසක් මන් දැනන් හිටිය දෙයක් නෙමෙ .
    වෙන බෙහෙතක් නැද්ද බන් ? :(

    නෙට් එකේ තියෙන ඒවා 100% හරි කියල පිළිගන්නේ කොහොමද ? මගෙන් බෙහෙත් ඇහුවට මම ඩොකෙක් නෙවෙයි. දන්නා තරමින් මේකේ අනිත් ඔක්කොම ඉන්නවා. ඒත් ඩොකෙක් නම් සෙට් වෙලා නෑ.

    මූණට ගිහින් අහන්න ලැජ්ජනම් call කරලා අහපන්. පිස්සන්ගෙන් නෙවෙයි genuine කෙනෙකුගෙන්.

    මම හිතන්නේ ඔබට අවශ්‍ය උපදේශනයක්.......
     
    • Like
    Reactions: D_Mad and CodeKU

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    නෙට් එකේ තියෙන ඒවා 100% හරි කියල පිළිගන්නේ කොහොමද ? මගෙන් බෙහෙත් ඇහුවට මම ඩොකෙක් නෙවෙයි. දන්නා තරමින් මේකේ අනිත් ඔක්කොම ඉන්නවා. ඒත් ඩොකෙක් නම් සෙට් වෙලා නෑ.

    මූණට ගිහින් අහන්න ලැජ්ජනම් call කරලා අහපන්. පිස්සන්ගෙන් නෙවෙයි genuine කෙනෙකුගෙන්.

    මම හිතන්නේ ඔබට අවශ්‍ය උපදේශනයක්.......
    tanx
     
    • Like
    Reactions: D_Mad

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචං මන් පොඩි මානසික ගැටළුවකට මුහුණ දීලා තියෙන්නෙ
    මට එක එක සිතුවිලි හිතෙනවා බන් .වැඩක් කරද්දි අවධානය නැහැ. හරියට වැඩෙ කරගන්නත් බැහැ.
    ඩල් ගතිය වැඩි.
    හැමදෙම බාගෙට වගෙ කරන්නෙ
    ස්ව්යං වින්දනයට ඇබ්බැහි වෙලා පොර්න් බලනවාත් වැඩි ,ඩෙලි දවසට දෙපාරක් හො ඊට වැඩියෙන් ෆැප් කරනවා
    මේක අසාමාන්‍ය තත්වයක් නේද ?

    රිටාලින් හරියාවිද බන් මෙකට ?
    ඩොකෙක්ගෙ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව දෙවිද ඒ බෙහෙත ?

    ඩේලි අත වනන එක අසාමාන්‍ය තත්වයක් තමයි.
    සිල්පදයක් විදියට හරි, වෙන මොකක් හරි ස්ථිර විදියකට අත වනන එක සතියකට නවත්තපන්. ආයෙ අවුල් වේගෙන ආවොත් ආයෙ සතියකට සිල් ගනින්... සීල් කඩාගන්නෙ නැතිව හිටපන්. සිල් ගත්තම ගෑනු, වැල බැලෙන එක නවතින නිසා අත වනන්න අවශ්‍ය සිතිවිලි එන්නෙ නැහැ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ බුද්ධාගමේ නම් බණ ටිකක් අහන්න. හැමදාම පන්සිල් අරන් භාවනා කරන්න. මයින්ඩ් මෙනස් වෙනවා බං අත්දැකීමෙන් කියන්නේ. ඕවට බෙහෙත් ඕන නෑ ලයිෆ්ස්ටයිල් වෙනස් කරපන් පොඩ්ඩක්, ඒ වෙනස් අමාරු වෙද්දි ආගමේ පිහිට ගනින් ඔලුවට..
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචං මන් පොඩි මානසික ගැටළුවකට මුහුණ දීලා තියෙන්නෙ
    මට එක එක සිතුවිලි හිතෙනවා බන් .වැඩක් කරද්දි අවධානය නැහැ. හරියට වැඩෙ කරගන්නත් බැහැ.
    ඩල් ගතිය වැඩි.
    හැමදෙම බාගෙට වගෙ කරන්නෙ
    ස්ව්යං වින්දනයට ඇබ්බැහි වෙලා පොර්න් බලනවාත් වැඩි ,ඩෙලි දවසට දෙපාරක් හො ඊට වැඩියෙන් ෆැප් කරනවා
    මේක අසාමාන්‍ය තත්වයක් නේද ?

    රිටාලින් හරියාවිද බන් මෙකට ?
    ඩොකෙක්ගෙ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නැතුව දෙවිද ඒ බෙහෙත ?
    මම නං හැදුණෙ ධර්මය අහලාමයි.