මානසික තත්වයක්
අපිට ලව් එකක් එහෙම ඩවුන් වුණාම, මාර අප්සෙට් එකක් දැනෙනව නේ..
හරියට නිකං අනාත වෙලා වගේ feeling එකක් එනව නේ.. ලෝකෙම එකම අපායක් වගේ.. නිකං මඥඥං වෙලා වගේ.. කන්ඩත් පිරියක් නැතුව යනව.. හොඳට හිටිය මට මොකද වුණේ කියල හිතෙනව. දවසෙ කරන්ඩ තියෙන වැඩ ටිකවත් කරගන්ඩ බැරුව යනව
මේ හිතේ ඇතිවෙන තත්වයට (ඒ දැනෙන දෙයට) හොඳ ඉංග්රීසි වචනයක් කියපල්ලකො

Last edited: