මානසික ප්‍රශ්නෙක ඉන්නේ උදව්වක්..

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඕවා උබේ පර්සනලිටි අවුල් . වැඩිය හිතන්න යන්න එපා. ගොබ්බයො තුන් දෙනෙක් වෙලත් නාකි මයිනගේ පොන්න පැටවූ බැඳපු ගෑනු දැක්කනේ. සල්ලි, බලය හෝ වෙන රටක PR තියෙනව නං ලංකාවේ ගෑනු නතින් . ඔය තුනෙන් එකක් හෝ තුනම අරගන්න බලන්න.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මට ඕකෙ අනිත් පැත්ත. මූනට කතා කරන්න බෑ එෆ්බී, ෆෝන් චැට් ඕන ලබ්බක්. අනික ඉතින් කොච්චර තනියම හිටියත් සාංකාව තනිකම දැනෙන්නෙ නෑ.
    pizza garlic bread eddi mona sankawada
     
    • Haha
    Reactions: Heshan Daminda