මම අවුරුදු 35ක තරුණයෙක්. ප්රශ්න නිසා තරමක මානසික පීඩනයකින් ඉන්නේ. අවිවහකයි.
මට තියන ගැටලුව තමයි මාගේ ලිංගේන්ද්රිය(ප්රාණවත් වූ විට) අඟල් 7ක් විතර තියෙන්නේ. එය ප්රමාණවත් මදි යැයි සිතේ. මහත මදි යැයි සිතේ. පවුලේ ප්රශ්නත් එක්ක මේකත් මට ලොකු ප්රශ්නයක්. ලිංගේන්ද්රිය විශාල කර ගැනීමට හා මහත් කර ගැනීමට ක්රමවේදයක් තිබේද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

ඒක අසාර්ථක නම් මේ ත්රෙඩ් එක බලන්න. 