මානසික පිස්සෝ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔතන වෙන්නේ ඔකුන්ගේ ආගම හරි කියල ඔප්පු කරන්ඩ යන එක.
    නැත්තම් අපුරුවට පාරේ එක පැත්තකට වෙලා අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවී ඕක කරන්ඩ තිබ්බනේ. මොකෝ පාර දිග මදි කියලය.
    ඔකුන්ගේ හිත දනනවා ඔය ආගම වැඩක් නෑ කියල. ඒක නිසා ඕකුන් හිතුවක්කාර කමට ඔප්පු කරන්ඩ යනවා මේක හොද ආගමක් කියල.
    ප්‍රදර්ශන ආගමක් ඕක