මානසික පීඩනය

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මානසික පීඩනය නිසා මතකය අඩු වෙන්න පුළුවන්ද?
    OCD වගේ තියෙන කෙනෙක් ලොකු මානසික පීඩනයකින් ඉද්දී එහෙම වෙන්න පුළුවන්ද?
    අමතක වෙනවා කිව්වේ නම් ගම් නෙවේ. ඉගෙන ගන්න දෙක මතක තියා ගන්න ඕනේ තියරි කොටස් වගේ ඒවා.ඒ වෙලාවේ ඇරෙන්න ආයේ භාවිතා නොවෙන ඒවා.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Podi kale idala OCD thiyana godak ayata ADHD thiyanawa. Eka nisa dewal mathaka thiyaganna amarui oluwe 100k dewal duwana nisa

    Thought process eke speed eka adu karaganna balanna
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මානසික පීඩනය නිසා මතකය අඩු වෙන්න පුළුවන්ද?
    OCD වගේ තියෙන කෙනෙක් ලොකු මානසික පීඩනයකින් ඉද්දී එහෙම වෙන්න පුළුවන්ද?
    අමතක වෙනවා කිව්වේ නම් ගම් නෙවේ. ඉගෙන ගන්න දෙක මතක තියා ගන්න ඕනේ තියරි කොටස් වගේ ඒවා.ඒ වෙලාවේ ඇරෙන්න ආයේ භාවිතා නොවෙන ඒවා.
    Yes. You seems to be having ADHD
     
    • Love
    Reactions: ST.PIERRE

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    මට නම් ලාවට වගේ Depression
    Anxiety නම් හොදටම,ඊයේ රෑත් දෙක හමාර වෙනකන් නින්දක් නෑ කල්පනා කර කර හිටියා
     
    • Love
    • Wow
    Reactions: NRTG and ST.PIERRE
    මටත් ඕක ඇති මන් හිතන්නෙ. කවදාවත් කොච්චර පාඩම් කරත් මතක තියා ගන්න අමාරුයි. යාළුවො හිටියා ලෙක්චර්ස් එන්නෙත් නෑ වැඩිය. Exam එකට කලින් දවසෙ පාඩම් කරලා Exam ගොඩ දාපු. මට කවදාවත් එහෙම කරන්න බෑ. කලින් දවසෙ පාඩම් කරාට මතක හිටින්නෙත් නෑ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    Podi kale idala OCD thiyana godak ayata ADHD thiyanawa. Eka nisa dewal mathaka thiyaganna amarui oluwe 100k dewal duwana nisa

    Thought process eke speed eka adu karaganna balanna
    Yes. You seems to be having ADHD
    ADHD තියෙන අයට සියුම් වැඩ කරන්න බෑ නේද?
    මම ගොඩක් සියුම් නිර්මාණ එහෙම කරනවා(model ship). චිත්‍ර අදිනවා.ගිටාර් ගහනවා.

    මටත් ඕක ඇති මන් හිතන්නෙ. කවදාවත් කොච්චර පාඩම් කරත් මතක තියා ගන්න අමාරුයි. යාළුවො හිටියා ලෙක්චර්ස් එන්නෙත් නෑ වැඩිය. Exam එකට කලින් දවසෙ පාඩම් කරලා Exam ගොඩ දාපු. මට කවදාවත් එහෙම කරන්න බෑ. කලින් දවසෙ පාඩම් කරාට මතක හිටින්නෙත් නෑ.
    මට නම් ලාවට වගේ Depression
    Anxiety නම් හොදටම,ඊයේ රෑත් දෙක හමාර වෙනකන් නින්දක් නෑ කල්පනා කර කර හිටියා
    OCD නෑ නේද?
    ------ Post added on Nov 30, 2022 at 10:35 AM
     
    • Like
    Reactions: Nucleardeath

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    OCD නෑ නේද?
    ------ Post added on Nov 30, 2022 at 10:35 AM
    අම්මටසිරි තියනවා තමා වැලි පෑගෙන්න බෑ කොයි වෙලෙත් කකුල් හෝදනවා,හිතෙන් එක එක දේවල් මවාගෙන ඉන්නවා මේක මෙහෙම තමා කියලා එහෙම
     
    • Wow
    Reactions: ST.PIERRE

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මට නම් ලාවට වගේ Depression
    Anxiety නම් හොදටම,ඊයේ රෑත් දෙක හමාර වෙනකන් නින්දක් නෑ කල්පනා කර කර හිටියා
    muscic hari kamathi dewal walin relax wenda balapan. barri nam ikmanata medicine ganna
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    උඹේ IBS සීන් ඵකට මොකෝ වුනේ.දැන් අඩුද?මොනවද ගත්ත බෙහෙත්?
     
    • Love
    • Like
    Reactions: NRTG and ST.PIERRE

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    mataka adu rahat wenna lan wetcha aya
    යකෝ අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් ඉන්නවා. මේ ලඟදි කඩේට ගිහින් ආපහු එයාගේ ගෙදර යන පාර අමතක වෙලා. පස්සේ ආයේ කඩේට ගිහින් අහල එයාගේ ගෙදෙට්ට යන පාර. ගෙදර එක්කන් ඇවිල්ල. ප්‍රෙෂර් පෙති overdose වෙලා. තව පොඩ්ඩෙන් රහත් වෙන්න ගිහිල්ල තියෙන්නේ. ❤️
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ADHD තියෙන අයට සියුම් වැඩ කරන්න බෑ නේද?
    මම ගොඩක් සියුම් නිර්මාණ එහෙම කරනවා(model ship). චිත්‍ර අදිනවා.ගිටාර් ගහනවා

    Puluwan hebei aththatama interested dewal walata witharai godak welawata focus karanna puluwan. Akamethi dekatanam balen wath focus karanna amarui

    Guitar gahana eka hodai. Eka meditation ekak wage. Uba den kochchara kalda play karanne? Monada play karanne?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    යකෝ අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් ඉන්නවා. මේ ලඟදි කඩේට ගිහින් ආපහු එයාගේ ගෙදර යන පාර අමතක වෙලා. පස්සේ ආයේ කඩේට ගිහින් අහල එයාගේ ගෙදෙට්ට යන පාර. ගෙදර එක්කන් ඇවිල්ල. ප්‍රෙෂර් පෙති overdose වෙලා. තව පොඩ්ඩෙන් රහත් වෙන්න ගිහිල්ල තියෙන්නේ. ❤️
    parak issela tibbeth ne danuth ne kivvanan rahat wenawa aparade
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ADHD තියෙන අයට සියුම් වැඩ කරන්න බෑ නේද?
    මම ගොඩක් සියුම් නිර්මාණ එහෙම කරනවා(model ship). චිත්‍ර අදිනවා.ගිටාර් ගහනවා.
    යකෝ මටත් තියෙද කොහෙද 🤨 චිත්‍ර, ග්‍රැෆික් මෙලෝ දෙයක් බෑ හැබැයි ලොජිකල් ඒවා නම් අවුලක් නෑ

    OCD නෑ නේද?
    ------ Post added on Nov 30, 2022 at 10:35 AM
    කොහොමද ඕව තියෙද කියලා හොයාගන්නෙ
     
    • Wow
    Reactions: ST.PIERRE