මානසික පීඩනය

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    වෙලාවකට තියෙනවත් වගේ. අනේ මන්දා :(
    Compulsive habits තියනවද? තාම early stage එකේ නම් තියෙන්නෙ දැන්ම නවත්තගන්න බලන්න.

    OCD නිසා වෙන මානසික අවුලුත් වැඩි වෙනවා
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    006.png

    The Ultimate medication for depression
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මටනම් IBS නිසා මානසික පීඩනය උපරිමේටම ඇවිල්ලා තියෙන්නේ :)
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    අම්මටසිරි තියනවා තමා වැලි පෑගෙන්න බෑ කොයි වෙලෙත් කකුල් හෝදනවා,හිතෙන් එක එක දේවල් මවාගෙන ඉන්නවා මේක මෙහෙම තමා කියලා එහෙම
    මමත් අත හෝදන එක ගොඩක් තියෙනවා.එකම වැඩේ ගොඩක් වාරයක් කරනවා.
    mataka adu rahat wenna lan wetcha aya
    උබ කලිනුත් ඕක ගැන thread එකක් කරා නේද. මේක ලෙඩක් .
    මට නම් ඉස්සර රෑ නින්දෙන් anxity attack ඇවිත් රෑ අඬනවා කොට්ටේ බදන්. දැන් එහෙම නෑ.
    කොහොමද හොඳ උනේ?
    උඹේ IBS සීන් ඵකට මොකෝ වුනේ.දැන් අඩුද?මොනවද ගත්ත බෙහෙත්?
    ඒක අඩු නෑ බං. ඒක වැඩි වෙන කෑම වර්ග නොකා ඉන්නවා.ඒවට බෙහෙත් නෑ කියලා consultant මයි කිව්වේ.
    Puluwan hebei aththatama interested dewal walata witharai godak welawata focus karanna puluwan. Akamethi dekatanam balen wath focus karanna amarui

    Guitar gahana eka hodai. Eka meditation ekak wage. Uba den kochchara kalda play karanne? Monada play karanne?
    මට job එකට වෙලා තියෙන්නෙත් ඒකයි. කැමති නැති නිසා මාර පීඩනයක් තියෙන්නේ.මම ආස එකට යන්න ඉගෙන ගන්නවා මේක කරන ගමන්.

    මම දැන් අවුරුදු 2 ක් මචන්.sir කෙනෙක් ගෙදරට ඇවිත් පුරුදු කරා මුල් ටික.මම free වෙලාවට play කරනවා.ගොඩක් ආස clarence wijewardana ගේ සින්දු වලට.ලේසි නිසාම නෙවේ.මම ඒ melody වලට ආසයි.

    Mata ude 3.45ta aherenawa ban , pasna pasna
    ප්‍රශ්න විසඳගන්න පුළුවන් ඒවද?


    යකෝ මටත් තියෙද කොහෙද 🤨 චිත්‍ර, ග්‍රැෆික් මෙලෝ දෙයක් බෑ හැබැයි ලොජිකල් ඒවා නම් අවුලක් නෑ

    කොහොමද ඕව තියෙද කියලා හොයාගන්නෙ
    උබට තියෙන ලක්ෂණ මොනවද?
    මම ඉස්සර ඉඳලම ඒවට ආසයි.ඒ නිසා ඒවා කරනවා.

    මම අත හෝදනවා දවසට 100 ට වඩා.එකම වැඩේ 10 පාරකට වඩා කරනවා.switch on off, දොර වහන වගේ ඒවා.


    වෙලාවකට තියෙනවත් වගේ. අනේ මන්දා :(
    මුල් කාලේම හොඳ කර ගන්න.
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    මටනම් IBS නිසා මානසික පීඩනය උපරිමේටම ඇවිල්ලා තියෙන්නේ :)
    මටත් මානසික පීඩන නිසා IBS ආවා.

    Sathiyak witara ruwanweliseyata gihin meditate karapan

    OCD වලට meditation හරි යයිද මචන්?
    ------ Post added on Nov 30, 2022 at 3:10 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    මටත් මානසික පීඩන නිසා IBS ආවා.



    OCD වලට meditation හරි යයිද මචන්?
    ------ Post added on Nov 30, 2022 at 3:10 PM
    brain speed wedi unamane oka tikak enne hariyay.ruwanweliseya recommended
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,713
    113
    octagon
    mokadda ban IBS kiyanne. mehe IBS doctor la innawada
    Irritable bowel syndrome මචන්.bowel එක irritate වෙලා.

    brain speed wedi unamane oka tikak enne hariyay.ruwanweliseya recommended
    මට ගොඩක් වේගෙන් ඔළුවට එක එක ඒවා එනවා.කිසිම හේතුවක් නැති ඒවා එනවා.
    ------ Post added on Nov 30, 2022 at 3:13 PM
     
    • Wow
    Reactions: kevin_levin

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Irritable bowel syndrome මචන්.bowel එක irritate වෙලා.


    මට ගොඩක් වේගෙන් ඔළුවට එක එක ඒවා එනවා.කිසිම හේතුවක් නැති ඒවා එනවා.
    ------ Post added on Nov 30, 2022 at 3:13 PM
    Frequency upset.slow frequency place ekakata yanna wenawa.
     
    • Love
    Reactions: ST.PIERRE

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මචන් අනිව උබට තියෙන්නෙ අගේ ලොකු වාත imbalance එකක්,ලග තියෙන ආයුර්වෙද hospital එකටම පලයන් හොර වෙද්දුන්ට අහු වෙන්නැතුව ,ටිකක් කල් යයි හැබැයි උබට ලොකු නිදහසක් දැනෙයි ,වැඩේ ගොඩ ගියාට පස්සෙ :yes: :yes: :yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මානසික පීඩනය නිසා මතකය අඩු වෙන්න පුළුවන්ද?
    OCD වගේ තියෙන කෙනෙක් ලොකු මානසික පීඩනයකින් ඉද්දී එහෙම වෙන්න පුළුවන්ද?
    අමතක වෙනවා කිව්වේ නම් ගම් නෙවේ. ඉගෙන ගන්න දෙක මතක තියා ගන්න ඕනේ තියරි කොටස් වගේ ඒවා.ඒ වෙලාවේ ඇරෙන්න ආයේ භාවිතා නොවෙන ඒවා.

    Puluwan hebei aththatama interested dewal walata witharai godak welawata focus karanna puluwan. Akamethi dekatanam balen wath focus karanna amarui

    Guitar gahana eka hodai. Eka meditation ekak wage. Uba den kochchara kalda play karanne? Monada play karanne?
    OCD, ADHD, IBS මේ ලෙඩ මොනවද බං?
     
    • Love
    Reactions: ST.PIERRE

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Puluwan hebei aththatama interested dewal walata witharai godak welawata focus karanna puluwan. Akamethi dekatanam balen wath focus karanna amarui
    මටත් ADHD ද මංදා. ආස නැති දෙයක් නම් කොහොමවත් ෆොකස් කරන්න බැ. ගැෆික් දෙවල් නම් බැ. ලොජිකල් දෙවල් පුලුවන්.
     
    • Wow
    Reactions: ST.PIERRE

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    OCD, ADHD, IBS මේ ලෙඩ මොනවද බං?

    OCD - Obsessive Compulsive Disorder
    ADHD - Attention Deficit Hyperactive Disorder
    IBS - Irritable Bowel Syndrome

    උඩ දෙක නම් දැන් ගොඩක් තියෙන මෙන්ටල් කේස් දෙකක්. Phone පාවිච්චි කරන එක වැඩි වීම ලොකු හේතුවක්.

    IBS කියන්නේ පිලිවෙලට බොක යන්නෙ නැති එක. සමහරවෙලාවට diarrhea සමහරවෙලාවට hard stools. මේක stress එකට trigger වෙන්නේ ගොඩක් වෙලාවට