.
කාලෙන් කාලෙට දැන් හතු පිපෙනවා වගේ අමුතු ඩයල් බුදු උනා, රාවනා ඇහැරුනා කියාගෙන එනවා. හොයලා බැලුවම මුන් එකම තැනට තමයි link වෙන්නේ.
මොකුත්ම දන්නේ නැත්තං මේ වීඩියෝ එක බලල ඉන්න
මේකේ ඉන්න තම්බපු ඉස්සා වගේ සුදු සිවුරක් පොරවන් ඉන්න හොර ගණයා තමයි දම්මික පැණි නාට්ටියේ උඩම ඉඳපු හොර ගණයා.
මේ තමයි දැන් මෙයා එක්ක සෙට් වෙලා අලුතෙන් නැගී එන තරුව
