මානසික රෝගියෙක්නම් ඉතින් අහන්න දෙයක් නෑ 😁

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room




    .


    කාලෙන් කාලෙට දැන් හතු පිපෙනවා වගේ අමුතු ඩයල් බුදු උනා, රාවනා ඇහැරුනා කියාගෙන එනවා. හොයලා බැලුවම මුන් එකම තැනට තමයි link වෙන්නේ.


    මොකුත්ම දන්නේ නැත්තං මේ වීඩියෝ එක බලල ඉන්න

    👇





    මේකේ ඉන්න තම්බපු ඉස්සා වගේ සුදු සිවුරක් පොරවන් ඉන්න හොර ගණයා තමයි දම්මික පැණි නාට්ටියේ උඩම ඉඳපු හොර ගණයා.

    👇





    tjaojr.png



    td47so.jpg



    zh210p.jpg




    මේ තමයි දැන් මෙයා එක්ක සෙට් වෙලා අලුතෙන් නැගී එන තරුව 🤮


    z39rgm.jpg




    jt5ij2.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    පොහොට්ටුවේ සිරිසුමනගේ නිර්මල බණ "නිවනේ ආතල්" සිරිපා අඩවියේ සිට