මානසික-රෝගීන්ට-ගාල්ලෙන්-ඛෙහෙත්

Jun 23, 2014
47
6
0
මානසික-රෝගීන්ට-ගාල්ලෙන්-ඛෙහෙත්

ජාතිවාදී ආගම්වාදී මානසික රෝගීන්ට ගාල්ලෙන් ඛෙහෙත්


10464172_736977683034066_3322503562192933283_n.jpg


බොදු බල ත්‍රස්තවාදීන් විසින් රටපුරා ජාතිවාදී ආගම්වාදී ගිනි දැල් අවුලූවද්දී ගාල්ලේ නගරයෙන් ඊට ඛෙහෙතෙක් සොයා ගෙන තිබේ. ගාල්ලේ නගරයේ මහා සංඝයා වහන්සේලා ද මුස්ලිම් පූජක තුමන්ලාද, කිතුණු ආගමික නායකයන්ද ගාලූ පොලිසියද එක්ව සහභාගී වෙමින් ප්‍රදේශයේ ජාතික සමගිය වෙනුවෙන් අත් පත්‍රිකා ඛෙදමින් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සියළු ආගමික නායකයන් ජනතාව අමතමින් ගාලූ නගරයේ අද උදෑසන සැරිසැරුවේ රටේ අනෙක් ප්‍රදේශ වලටද ආදර්ශයක් සපයමිනි. මෙම වැඩ සටහන සංවිධානය කර තිබුනේ සර්වෝදය සංවිධානයේ ගාලූ දිස්ත්‍රික්කගේ දේශෝදය සංසදය මගිනි. මෙවැනි වැඩ සටහන් රට පුරා සංවිධානය කිරීමට ඔවුන්ට හැකිවේවායි අපේ පැතුමයි.
 

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මානසික රෝගියා කවුද කියලා අපිට පේනවා බන් උබේ නම දැක්කාම :shocked::shocked::shocked:
     
    Jun 23, 2014
    47
    6
    0
    නැකැත් රාල;16814667 said:
    ජාතික වාදයයි ජාතිවාදයයි පටලගන්න එපා (- රෙප්):)


    ඉස්සල්ල මට කියහන් උබලගේ ඔය මල ඉලාව් රේප් වලින් මොනවද ලැබෙන්නේ කියල. ගොන් කම තමයි ඕවන් පෙන්නේ.