මානසික-රෝගීන්ට-ගාල්ලෙන්-ඛෙහෙත්
ජාතිවාදී ආගම්වාදී මානසික රෝගීන්ට ගාල්ලෙන් ඛෙහෙත්
බොදු බල ත්රස්තවාදීන් විසින් රටපුරා ජාතිවාදී ආගම්වාදී ගිනි දැල් අවුලූවද්දී ගාල්ලේ නගරයෙන් ඊට ඛෙහෙතෙක් සොයා ගෙන තිබේ. ගාල්ලේ නගරයේ මහා සංඝයා වහන්සේලා ද මුස්ලිම් පූජක තුමන්ලාද, කිතුණු ආගමික නායකයන්ද ගාලූ පොලිසියද එක්ව සහභාගී වෙමින් ප්රදේශයේ ජාතික සමගිය වෙනුවෙන් අත් පත්රිකා ඛෙදමින් ශබ්ද විකාශන යන්ත්ර මගින් සියළු ආගමික නායකයන් ජනතාව අමතමින් ගාලූ නගරයේ අද උදෑසන සැරිසැරුවේ රටේ අනෙක් ප්රදේශ වලටද ආදර්ශයක් සපයමිනි. මෙම වැඩ සටහන සංවිධානය කර තිබුනේ සර්වෝදය සංවිධානයේ ගාලූ දිස්ත්රික්කගේ දේශෝදය සංසදය මගිනි. මෙවැනි වැඩ සටහන් රට පුරා සංවිධානය කිරීමට ඔවුන්ට හැකිවේවායි අපේ පැතුමයි.