මානසික ලෙඩ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

ඕක හුඟක් කොල්ලොන්ට තියෙනවා බන්.. කවුරුහරි මගෙ කාමරේ අස්කල ගමන් මගෙ බඩු නෑ. එක්කො හොයාගන්න බෑ.. ඉතින් දැන් කවුරුත් මගෙ කාමරේ අස්කරගන්නෙ නෑ.
:cool:

:D:yes:
 
windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    පැටියා;14002210 said:
    එහෙනම් මොකක් හරි අවුලක්.
    ඌ බූට් එකක් වත් කෑවද ලඟකදි?

    නැ මචෝ, උට කෙල්ලක් නැ .. හිතලා තමා mentally වැටිලා තියෙන්නේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නැ මචෝ, උට කෙල්ලක් නැ .. හිතලා තමා mentally වැටිලා තියෙන්නේ
    කෙල්ලො නැති එකේ හොඳ පැත්ත ඌට පැහැදිලි කරලා දීපන්:D
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    මානසික ලෙඩ කියන ඒවා කායික ලෙඩ වගේම තමයි බන්. කායිකව කැස්ස හෙම්බිරිස්සාව හැදෙනව වගේ මානසිකවත් ලෙඩ හැදෙනවා,, අපි හැමෝටම ජීවිතේ එක්වතාවක් හරි මේක වෙලා තියෙනවා. හොඳම දේ පුලුවන් තරම් සතුටින් ඉන්න එක තමයි.:D
    Naha. Manasika leda kiyanne thiyena darunuma ledak.
    Samajaye huttho nisa HONDA minissunta meka hadenne.
    Mekata level 5k thiyenawa.
    5weni level eka=diwinasaganima.
    Habai thawath ekak thiyenawa. 5 weni level eka SKIP karala aluth 6weni level ekaka yanawa= "mama marenne mokatada, mata mehema karapu hutthonwa maranna one" kiyala.
    Meken thamai oya kentiya enne.
    Kentiyata beheth ganne naha.
    Boru kiyala beheth denna honda naha. Mokada honda minissunta boru karayo pennanna baha. Boru kiyana ewun maranna one kiyala hithenawa.
    6weni level eke kiyanna thiyena ona deyak ona hutthekta kiyanawa.
    6weni level ekata lesiyen yana ekak newe. Samajaya me minihata mokak hari karala thiyenna ona.
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    Mehema oya widiyata inna eka hondai kiyala danenawa.
    Loku power ekak danenawa.
    Kathakaranna ena ewunge as deka dilisenawa(kandulu pirila). Un dannawa unge waradda kiyala. Kalakiriccha minihata meka patas gala penawa.
    Mokada konakata wela samajaya hondata "Observe" karanawa.
    Minissunge hitha athule thiyena ewa patas gala therenawa.
    Mara power ekak danenawa.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Naha. Manasika leda kiyanne thiyena darunuma ledak.
    Samajaye huttho nisa HONDA minissunta meka hadenne.
    Mekata level 5k thiyenawa.
    5weni level eka=diwinasaganima.
    Habai thawath ekak thiyenawa. 5 weni level eka SKIP karala aluth 6weni level ekaka yanawa= "mama marenne mokatada, mata mehema karapu hutthonwa maranna one" kiyala.
    Meken thamai oya kentiya enne.
    Kentiyata beheth ganne naha.
    Boru kiyala beheth denna honda naha. Mokada honda minissunta boru karayo pennanna baha. Boru kiyana ewun maranna one kiyala hithenawa.
    6weni level eke kiyanna thiyena ona deyak ona hutthekta kiyanawa.
    6weni level ekata lesiyen yana ekak newe. Samajaya me minihata mokak hari karala thiyenna ona.
    කැරපොත්ත්ට බය, වගේ පොඩි දේවලු ගන්නෙ ෆෝබියා කියන මානසික රෝග ගනයට
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    කැරපොත්ත්ට බය, වගේ පොඩි දේවලු ගන්නෙ ෆෝබියා කියන මානසික රෝග ගනයට

    කැරපොත්ත්ට හුගක් අය බයයි නේ. මේක පොඩි සීන් එකක් නමේ.
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    නැ මචෝ, උට කෙල්ලක් නැ .. හිතලා තමා mentally වැටිලා තියෙන්නේ
    Lede hadunata passe kello gana hithanne naha. Kellawa duk karanna kamathi naha. Hitha athule honda minihek nisa Single wela innawa honda wenakan/ parisaraya wenas wenakan.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කැරපොත්ත්ට හුගක් අය බයයි නේ. මේක පොඩි සීන් එකක් නමේ.
    ඕවා, එතනින් ගියාම කට්ටියක් ඉස්සරහ කතා කරන්න බැරි එක, ඕවත් මානසික ප්‍රශ්න තමයි:)
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    Lede hadunata passe kello gana hithanne naha. Kellawa duk karanna kamathi naha. Hitha athule honda minihek nisa Single wela innawa honda wenakan/ parisaraya wenas wenakan.

    you got the point . උබට අත් දැකීම් තියෙනවා නේ මේ ගැන,
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    Manasika leda 6 weni level eke karapottho hamba unoth passen elawala chappa churus karanawa. Wathura bajanayak aragena uwa wathura yata obanawa. Ugen experiments karanawa.
    Poya dawasata wadiyen maranna hithenawa. Agama ath arala danawa. Yudda athiwenawa kiyala.(atthane..elakiriye agam post baluwahama athi).
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    Ow bun. Mage personal experience kiwwe.

    උබගේත් යාලුවෙක් හිටියද මානසික ලෙඩක් හැදීලා. මේ දේ හෙන serious දෙයක් බන් , දැන් කොහොමද උට හොදයි ද.
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඕවා, එතනින් ගියාම කට්ටියක් ඉස්සරහ කතා කරන්න බැරි එක, ඕවත් මානසික ප්‍රශ්න තමයි:)

    අපිටත් ප්‍රශ්න තියෙනවා නේ මචෝ, අපි ඒවා වැඩිය හිතන්නේ නැතුව balance කරන් ඉන්නවා නේ
    එත් මානසික ලෙඩ තියෙන අය ප්‍රශ්න ගැන හුගක් හිතනවා,
     
    Last edited: