මානසික ලෙඩ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපිටත් ප්‍රශ්න තියෙනවා නේ මචෝ, අපි ඒවා වැඩිය හිතන්නේ නැතුව balance කරන් ඉන්නවා නේ
ඒ බැලන්ස් එක නැති වෙන වෙලාවලුත් එනවනෙ
 
Inuyasha

Member
Jun 11, 2012
262
7
0
Paduwe inna denakan hondata innawa kisi prashnayak naha
Beheth ganne naha power eka danenawa wadi
Konda kelin karan inna puluwan nisa
Prashna danne nathuwa paduwe inna dunnahama shape wenawa..
Thamange hithen sanipa wenna one issella.
Umbe yaluwage level eka man danne naha.
6ya nowennath puluwan
 
windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63

    eya level 5 eke oya kiyana vidiyata. manta suicide ideas enava.
    ow thamange hetin palanaya venna ona isellama
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සෑහෙන්න හිතන්න ඕන දෙයක්. අනේ මම නම් දන්නේ නෑ නමුත් මටත් නිකන් මානසික අසමතුලිතතාවයක් තියෙනවා වගේ.
    මට දැන් මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්නමයි හිත
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සෑහෙන්න හිතන්න ඕන දෙයක්. අනේ මම නම් දන්නේ නෑ නමුත් මටත් නිකන් මානසික අසමතුලිතතාවයක් තියෙනවා වගේ.
    මට දැන් මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්නමයි හිත
    dont be late
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    සෑහෙන්න හිතන්න ඕන දෙයක්. අනේ මම නම් දන්නේ නෑ නමුත් මටත් නිකන් මානසික අසමතුලිතතාවයක් තියෙනවා වගේ.
    මට දැන් මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්නමයි හිත

    උබ ඔය සිරාවටම ද කියන්නේ එහනම් මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්න