මානසික සුවය ගෙනදෙන වැස්ස

drshj32

Junior member
  • Apr 10, 2020
    14
    28
    13
    වර්ෂාවේ ශබ්දය, මනස සංසුන් කරන ශබ්ඪයක් ලෙස ක්‍රියා කරයි. තරංග සංඛ්‍යාත මත සැබවින්ම ක්‍රියාත්මක වන ශබ්ද අපට මානසික ආතතිය දුරු කිරීමටද උපකාරී වේ.

    Mind relaxing rain sound for deep sleep, stress relief,meditation, study, reading or soothing a baby.

    USE HEADSET FOR BETTER EXPERIENCE🎧

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැස්සට කැමති අයව හදුන්වන වෙනම නමක් තියනවා..
    pluviophile - a lover of rain; someone who finds joy and peace of mind during rainy days.
    මමත් එහෙම කෙනෙක්.. වහින සද්දෙ, වැස්ස දැක්කම මනස සංසුන් වෙනවා, සතුටක් දැනෙනවා..
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    දවසක් මම රූම් එකේ රෑ mind relaxing වෙන්න කියල මේ වගේ එකක් දාල නිදා ගත්තා.පාන්දර ඩබලක් එලියට යනවා වහිනවා කියල හිතල රෙදී ගන්න මේ Dubai වල:LOL::ROFLMAO:😂
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    941
    1,555
    93
    ඒ වුනාට දිගටම වහිනකොට එපා වෙනවනේ බන්... @D_Mad උඹලටතම් බැඳගෙන වහිනවා ඇති නේ මේ දවස් වල
     
    • Like
    Reactions: D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    වැස්ස වෙලාට ගෙදර ඉන්න වනම් මරේ මාරු ( ඔය ඉතින් එහෙම එනෙමයි බන්) වැස්ස දිහා බලලා සතුටු වෙන්න පුළුවන් සද්දේ අහගෙන සුව සේ නිදා ගන්න පුළුවන් ටිකක් ඇඟ හිරිගඩු පිපෙන වෙලාවක උණුවෙන් තේ එකක් බොන්න පුළුවන් වගේ දේවල් ටිකක් විඳින්න පුළුවන්

    හැබැයි වැස්ස ගැන අමිහිරි අත්දැකීම් තියෙන්නේ බයික් එකකින් යන වෙලාවක උදේට සෙට් උනොත් නවත්තන්න තැනක් සෙට් වෙනකන් තෙමිගෙන යන්න වෙන එක එතකොට නම් වැස්සට දන්නා ඔක්කොම කියල බැන බැන තමයි ගිහිල්ල යන්න වෙන්නේ..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ වුනාට දිගටම වහිනකොට එපා වෙනවනේ බන්... @D_Mad උඹලටතම් බැඳගෙන වහිනවා ඇති නේ මේ දවස් වල
    ඔව් මචං වහිනවා... :) :)
    ඊයෙ හවස 5ට වගෙ ගියා ගොරක ටිකක් කඩන්න.. ගහට නැග්ග විතරයි වහින්න ගත්ත.. ඒ ගමනේ එහෙමම කැඩුව කලුවර වෙනකන්.කඩන් ආව.. අද ඉරි කරල දුමේ දාල පොල් ලෙලි පත්තු කරන්න ඕන.. මෙ ටිකෙ පොඩි පොඩි අයිටම් ගණන් ගොඩක්.. කරුංකා අද 550ඉ. පුවක් ගෙඩ්ඩක් රුපියල් 7ට ගන්නවා... මුකුත් කරන්න හම්බෙන්නේ නෑ හවස වහිනවා...
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    941
    1,555
    93
    ඔව් මචං වහිනවා... :) :)
    ඊයෙ හවස 5ට වගෙ ගියා ගොරක ටිකක් කඩන්න.. ගහට නැග්ග විතරයි වහින්න ගත්ත.. ඒ ගමනේ එහෙමම කැඩුව කලුවර වෙනකන්.කඩන් ආව.. අද ඉරි කරල දුමේ දාල පොල් ලෙලි පත්තු කරන්න ඕන.. මෙ ටිකෙ පොඩි පොඩි අයිටම් ගණන් ගොඩක්.. කරුංකා අද 550ඉ. පුවක් ගෙඩ්ඩක් රුපියල් 7ට ගන්නවා... මුකුත් කරන්න හම්බෙන්නේ නෑ හවස වහිනවා...

    අඩේ ටවුන් එකේ 10 - 12 ට ගන්නව ලු.. පුවක්ගෙඩිය ..ඇවිල්ලා දුන්නත් පාඩු නෑ..ගෙඩි 1000ක් කඩා ගත්තනම් (10000-7000=3000) ට්‍රාන්ස්පෝර්ට් වලට 500ක් ගියත් තව 2500ක්උඹට තියනවා වැඩිපුර
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ ටවුන් එකේ 10 - 12 ට ගන්නව ලු.. පුවක්ගෙඩිය ..ඇවිල්ලා දුන්නත් පාඩු නෑ..ගෙඩි 1000ක් කඩා ගත්තනම් (10000-7000=3000) ට්‍රාන්ස්පෝර්ට් වලට 500ක් ගියත් තව 2500ක්උඹට තියනවා වැඩිපුර
    මචං එහෙම එක පාර දාහක් වගේ සෙට් වෙන් නෑ... සතියට ගහක දෙකක තමා ඉදෙන්නේ.. ඒ කියන්නේ ගෙඩි 200ක් වගෙ තමා සෙට් වෙන්නෙ. කොහොමහරි පුවක් සල්ලි ටික ඇති පොළේ ගිහින් ගෙදරට ඕන බඩු ගේන්න.. පොල් එහෙම ඉස්සර අපි දුන්නේ අඩු ගණන් වලට. දැන් ගෙඩිය ගෙදරින්ම දෙන්නේ 50-55 අතරේ. රටේ ඉඩම් එලි පෙහෙලි වෙලා වතු කට්ටි කරලා පර්චස් කඩල විකුණද්දි කුළුබඩු පොල් පුවක් කුරුදු ගම්මිරිස් මිල වැඩි වෙනවා. ගම්මිරිස් නම් අවුල් තාම... මට කඹුරුපිටියෙ මුඩලාලි කෙනෙක් කිව්ව පුව ගෙනත් දෙන්න 9.50 වෙන්න ගන්නම් කියල.තේරුමක් නෑ පොඩි ගණන් වලට ගිහින්. උඹ කිව්ව ගාණෙන් ඉහල ගානක් තියේ නම් පාඩු නෑ.
     
    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    වැස්සට කැමති අයව හදුන්වන වෙනම නමක් තියනවා..
    pluviophile - a lover of rain; someone who finds joy and peace of mind during rainy days.
    මමත් එහෙම කෙනෙක්.. වහින සද්දෙ, වැස්ස දැක්කම මනස සංසුන් වෙනවා, සතුටක් දැනෙනවා..
    ,මමත් වැස්සට බොහෝ සේ ආදරය කරමි.
     
    • Love
    Reactions: D_Mad

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචං එහෙම එක පාර දාහක් වගේ සෙට් වෙන් නෑ... සතියට ගහක දෙකක තමා ඉදෙන්නේ.. ඒ කියන්නේ ගෙඩි 200ක් වගෙ තමා සෙට් වෙන්නෙ. කොහොමහරි පුවක් සල්ලි ටික ඇති පොළේ ගිහින් ගෙදරට ඕන බඩු ගේන්න.. පොල් එහෙම ඉස්සර අපි දුන්නේ අඩු ගණන් වලට. දැන් ගෙඩිය ගෙදරින්ම දෙන්නේ 50-55 අතරේ. රටේ ඉඩම් එලි පෙහෙලි වෙලා වතු කට්ටි කරලා පර්චස් කඩල විකුණද්දි කුළුබඩු පොල් පුවක් කුරුදු ගම්මිරිස් මිල වැඩි වෙනවා. ගම්මිරිස් නම් අවුල් තාම... මට කඹුරුපිටියෙ මුඩලාලි කෙනෙක් කිව්ව පුව ගෙනත් දෙන්න 9.50 වෙන්න ගන්නම් කියල.තේරුමක් නෑ පොඩි ගණන් වලට ගිහින්. උඹ කිව්ව ගාණෙන් ඉහල ගානක් තියේ නම් පාඩු නෑ.
    මචන් ඊයේ පොන්න කැරියා
    කියලා කිව්වේ ආදරේට මිතුරේ ...
    :( :( :(
     
    • Love
    Reactions: D_Mad