මානසික

veda

Member
Feb 8, 2012
24
0
0
හිත සැහැල්ලු කරගන්න

මචන්, උඹ අදහන ආගමට අනුව ex: බුද්ධාගම නම් ටිකක් රෑ (9) ට විතර පන්සලට ගිහින් බෝධිය ලග වාඩිවෙලා ඇස් දෙක පියාගෙන ටිකක් ඉදපන්. පැය 1/2 විතර ඉන්නකොට උබට ලොකු සැහැල්ලුවක් දැනේවි.
 

Emios

Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    ubala ahala tiyenawada universal consiousness kiyala ekak.lankawe unge wede ude negitta wele idan hullana eka.itihin ohoma milion ganak minissu hilluwa wate tiyena energy field ekath e wage wenawa.ithin depressed energy field ekaka thamai lankawe un hematissema inne.eka hinda thamai ahana ahana ekata epa wela wage inna.mata oka hodata terune ausi awata passe.