මානසික

Asterix25

Member
Apr 6, 2018
18
1
0
හේතුවක් නැතිව හැමදේම එපා වෙලා වගේ දැනෙනව සමහර වෙලාවට. ඒ වගේ වෙලාවට හෙතුවක් නැතිව තරහ යනව. තනියම ඉන්න ඕන ඒ වගේ වෙලාවට. මේක මානසික ලෙඩක්ද ? හොඳ කරන්න පුලුවන්ද ?
 
  • Like
Reactions: Rockstar Athelete

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක හැමෝටම තියෙන දෙයක්නෙ...ඕව නැති වෙන්ඩ නම් රහත් වෙන්ඩ ඔනෙ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,917
    67,179
    113
    With the given situation in sl it's not a mental problem at all.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හේතුවක් නැතිව හැමදේම එපා වෙලා වගේ දැනෙනව සමහර වෙලාවට. ඒ වගේ වෙලාවට හෙතුවක් නැතිව තරහ යනව. තනියම ඉන්න ඕන ඒ වගේ වෙලාවට. මේක මානසික ලෙඩක්ද ? හොඳ කරන්න පුලුවන්ද ?

    sick building syndrome wennath puluwan
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මානසික වෛද්‍ය්වරයෙක්ගෙන්ද බෙහෙත් ගන්න ඕන ?

    හේතුවක් නැතුව තරහා එනවද ? සමහරක් වෙලාවට අධික දුකක් දැනෙනවද ? පොඩ්ඩක් කතා කරන්න ගිහින් ඩොක්ටර් ජයනන්ද හොරුදුගොඩ ඩොක්ටර් ට. එයා හරි කරුණාවන්තයි. පාර්ක් හොස්පිටල් එකේ හවසට චැනල් කරන්න පුලුවන්. ඉතා සරල ප්‍රතිකාර කිහිපයකින් ඔය ඩිප්රේෂන් සුව කරගන්න පුළුවන්.. නැත්නම් උබ අවසානයේ විශාල භයානක තත්වයන්ට මුහුණ දෙන්න වෙයි.
     
    Thank You :yes:
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    machan prashna hithe tiyan inna epa. umbata ahunkandena kawuruhari ekka ewa kathaa karapan. ehema kenek nethnam consultant kenek hambaweyan. lejja wenna epa
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඕක හැමෝටම තියෙන දෙයක්නෙ...ඕව නැති වෙන්ඩ නම් රහත් වෙන්ඩ ඔනෙ..

    මෙන්න මේක තමයි උත්තරේ. රහත් වෙච්ච්ච නැති අපි හැමෝම අඩු වැඩි වශයෙන් මානසික රෝගීන්. වැඩි උනාම තමයි බෙහෙත් ගන්න මට්ටමට එන්නෙ. අපි අපේ මානසික සෞඛ්‍ය ගැන තියෙන අවධානය අඩුයි. ඒකට එක හේතුවක් නොදැනුවත් කම.(මානසික රෝගයක්ද නැද්ද කියල තීරණය කිරීමේ නොහැකියාව). අනිත් හේතුව තමයි තමන්ට මානසික රෝගයක් ඇතැයි පිලිගැනීමට ඇති නොකැමැත්ත සහ පිලිගැනීමට ඇති ලැජ්ජාව. ඔයා කියල තියෙන දේවල් මම හිතන්නෙ Depression රෝගයේ ආරම්භක ලක්ෂණ වෙන්න පුලුවන්. බය නැතුව ගිහින් දොස්තර කෙනෙක්ට පෙන්නපං මචං. භාවනා කිරීම, යාලු මිත්‍රාදීන් ඇසුර, විනෝදාංශයකට යොමුවීම වගේ දේවලුත් ඒ අතර කරපං.