මානසික_ජීවිත_ගේම
හැමෝම කුඩු ගැන කතා කරනව නමුත් කීයෙන් කී දෙනාද දන්නෙ මානසික රෝගීන්ට බොන්න සිදුවන බෙහෙත් වර්ග කුඩු වලටත් වඩා ක්රියාකාරී ඒවා බව..
මම අවුරුදු 15 ක ඉඳන් විශාදයට, භින්නොන්මාදයට බෙහෙත් බොන කෙනෙක්. Risperidone 2mg වත් බොන අය දන්නවා මේ බෙහෙත් කොයිතරම් සැරද කියල.
Clonazepam බොන අයත් දන්නවා එක ගත්තම තමන්ට වෙන දේ.. මානසික සුවයක් දැනුනට දිගුකාලීනව කොහොම වෙයිද කියන්න දන්නේ නෑ..
ඇත්තටම මේ බෙහෙත් නොගෙන එක දවසක් ඉන්න බැහැ. ඇගට අමාරු වෙනව..
ඒත් මේ බෙහෙත් දෙන්නේ හොද අරමුණකින් නිසා කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ..
මේ බෙහෙත් අරන් තියෙන අය තමන්ගේ අත්දැකීම් කියන්න මෙතන..

Last edited: