මානසික_ප්‍රශ්නයක්

Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43

    තැන්ක්ස් . මෙයාව අරන් යන්න ක්‍රමයක් තමා නැත්තේ. උබ හිතන විදිහට බැඳලා ගැට ගහල අරන් යන්න වෙයි ද ?

    ehema aragena onama ispirithalekata yanna ba.. lankawe Law eka anuwa bandala hari aran yanna puluwan Angoda Jathika manasika widyayathanayata ( National Institute of Mental Health) witharayi.. ethana witharayi.. ledek ge kamaththak nathuwa ledwa thiya ganna puluwan thana.. if the patient has a mental illness..

    gata gahala aran yanna ba wage nam, sedative drug ekaka podi dose ekak deela aran yanna puluwan.. go to a normal doctor and discuss the issue.. geta prescription of a sedative drug.. give the DOCTOR RECOMMENDED DOSE

    "REMEMBER DO NOT OVER DOSE" patient may die otherwise..

    and take her to NIMH
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    Thanks machan. I will instruct for her parents.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Schizophrenia මචන්.. බෙහෙත් අනිවාර්‍යයි..තත්ත්වේ ගොඩක්ම නරක නම් ECT වලට යන්න වෙයි.. මෙයාව කොහොම හරි අරන් යන්නම වෙනවා..මෙයා බෑම කියනව නම් කරන්න දෙයක් නෑ.. පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා ඒ හරහා වැඩේ කරන්න පුලුවන්..ජීවිතේට අනතුරක් කර ගනී කියන තැන උඩ...

    Treatment අනිවාර්‍යයි. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න වෙන මූලිකම කරුණ තමා ඒ පුද්ගලයට ඒක සෑහෙන ලෙවල් එකක වදයක් වෙලා තියෙන්න ඕන කියන එක..එහෙම නොවී අපිට වදයක් කියල අරන් යන්න ගියාම ඒක හරි යන්නෙත් නෑ.

    එයා කතාවට කැමති කෙනෙක් හරහා එයා එක්ක සුහදව කතා කරන්න කියන්න..දැන් තියෙන තත්ත්වය ගැන විවෘතව කතා කරන්න වෙනවා.එතකොට එයා කොතනකදි හරි එයාට මේක හිතට හරි වදයක් හරි මොකක් හරි පොයින්ට් එකක් දුන්නොත් ඒ හරහා අවස්ථාවක් පාද ගන්න පුලුවන් වෙයි..ගොඩක් වද කරන්න එපා..එයා එයාට අනතුරක් කර ගන්නවට වඩා එයාගෙන් වෙන කෙනෙක්ට අනතුරක් වෙන්න පුලුවන් අනවශ්‍ය විදියට බල කලොත්..මොනම විදියකට වත් හරි නොගියොත් ඒ පැත්තේ තියෙන teaching Hospital or Base Hospital එකට ගිහින් මනෝ වෛද්‍ය ඒකකයට ගිහින් උපදෙසක් ගන්න වෙනවා..
    ඔයාගෙ යාළුවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: shaminda peiris

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕක පරම්පරාවෙන් එන මානසික රෝගයක්; ඕකට මෝහනය කරල හරියන්නෙ නෑ, භින්නොන්මාදය වෙන්න පුලුවන්.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    Schizophrenia මචන්.. බෙහෙත් අනිවාර්‍යයි..තත්ත්වේ ගොඩක්ම නරක නම් ECT වලට යන්න වෙයි.. මෙයාව කොහොම හරි අරන් යන්නම වෙනවා..මෙයා බෑම කියනව නම් කරන්න දෙයක් නෑ.. පොලිසියේ ඇන්ට්‍රි එකක් දාලා ඒ හරහා වැඩේ කරන්න පුලුවන්..ජීවිතේට අනතුරක් කර ගනී කියන තැන උඩ...

    Treatment අනිවාර්‍යයි. මානසික රෝග වලට ප්‍රතිකාර ගන්න වෙන මූලිකම කරුණ තමා ඒ පුද්ගලයට ඒක සෑහෙන ලෙවල් එකක වදයක් වෙලා තියෙන්න ඕන කියන එක..එහෙම නොවී අපිට වදයක් කියල අරන් යන්න ගියාම ඒක හරි යන්නෙත් නෑ.

    එයා කතාවට කැමති කෙනෙක් හරහා එයා එක්ක සුහදව කතා කරන්න කියන්න..දැන් තියෙන තත්ත්වය ගැන විවෘතව කතා කරන්න වෙනවා.එතකොට එයා කොතනකදි හරි එයාට මේක හිතට හරි වදයක් හරි මොකක් හරි පොයින්ට් එකක් දුන්නොත් ඒ හරහා අවස්ථාවක් පාද ගන්න පුලුවන් වෙයි..ගොඩක් වද කරන්න එපා..එයා එයාට අනතුරක් කර ගන්නවට වඩා එයාගෙන් වෙන කෙනෙක්ට අනතුරක් වෙන්න පුලුවන් අනවශ්‍ය විදියට බල කලොත්..මොනම විදියකට වත් හරි නොගියොත් ඒ පැත්තේ තියෙන teaching Hospital or Base Hospital එකට ගිහින් මනෝ වෛද්‍ය ඒකකයට ගිහින් උපදෙසක් ගන්න වෙනවා..
    ඔයාගෙ යාළුවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

    ඔව් මචන් උබ කියන එක හරි. මේ ගැහැණු ළමය දැන් මට තර්ජනය කරනවා.