මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක්‌

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක්‌

    මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන්
    5 ක්‌ රහස්‌ පොලිසියට

    lead1.jpg

    :sorry::sorry::no:

    වන්නි මෙහෙයුමට දායක වූ හිටපු හමුදා ප්‍රධානීන් පස්‌දෙනකු මේ වන විට විවිධ චෝදනා මත මූල්‍ය අපරාධ අංශයට සහ රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කරගෙන යයි. හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන් වේ.

    දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම, ඇවන්ගාර්ඩ් සමාගමට සහය වීම, ළමුන් පස්‌දෙනකු අතුරුදන් වීම සහ යුද හමුදා සුබසාධනයට ටෙලිකොම් ආයතනයෙන් මිලියන 50 ක්‌ ලබාගැනීම යන චෝදනා මෙම ආරක්‌ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇත.

    මොවුන්ට එරෙහිව පරීක්‌ෂණ අරඹා ඇත්තේ මූල්‍ය අපරාධ අංශයට හා රහස්‌ පොලිසියට ලත් පැමිණිලි මත බව ද හෙළි වී ඇත.

    මෙලෙස කටඋත්තර ලබාගත් එක්‌ ආරක්‌ෂක ප්‍රධානියෙක්‌ සහ හිටපු ආරක්‌ෂක නිලධාරියාට රුපියල් ලක්‌ෂ 3 ක්‌ වටිනා රොලෙක්‌ස්‌ ස්‌විස්‌ අත්ඔර්ලෝසුවක්‌ ලබාදීම ගැනද තොරතුරු හෙළි වී තිබුණි.

    එම ආරක්‌ෂක ප්‍රධානියාට එරෙහිව එකී හිටපු ආරක්‌ෂක නිලධාරියා රහස්‌ පොලිසියට කටඋත්තරයක්‌ ද ලබා දී ඇත.

    මේ අතර ආරංචි මාර්ග පැවසුවේ හිටපු ආරක්‌ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහි චෝදනා පසුබිමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානියකු ද සිටින බවයි.

    කටඋත්තර ලබාගත් හිටපු ආරක්‌ෂක ප්‍රධානීන් ගැන මූල්‍ය අපරාධ අංශය හා රහස්‌ පොලිසිය නීතිපති වෙත වාර්තා යොමු කිරීමට ද නියමිතය.

    මේ අතර ගාලු කොටුවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් ද වරදකරු වී නාවික හමුදා සේවයෙන් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෑතක දී රියාර් අද්මිරාල් ධුරයට උසස්‌ කර ඇත.

    මෙලෙස වන්නි මෙහෙයුමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම නිසා හමුදා අංශවල කටයුතු අවුල්සහගත වීමේ තත්ත්වයක්‌ මතු වී ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.

    Divaina

    මොකක්ද මේ වෙන්න යන්නේ :no:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :(චන්දෙ දුන්න මිනිස්සු කවදාවත් හිතන්නේ නැතුව ඇති මුන් මෙහෙම දේවල් කරයි කියලා.උන්ටත් ඕන වුනේ වෙනසක් තමා ඒත් මේ වගේ පකේ වෙනසක් නෙමෙයි.ඒක නිසා උන්ට බැනලා වැඩක් නැහැ.මහින්දගේ ආණ්ඩුවේ වැරදි තිබ්බා.මිනිස්සු ඒකයි මුන්ට චන්දෙ දුන්නේ.ඒත් උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇමති හරීන්ට යහපාලනය නිසා කිලෝමීටර් 1000ක තෑග්ගක්!

    යහ පාලනයක් ගෙන ඒමට කටයුතු කිරීම නිසා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට තෑග්ගක් ලෙස මාර්ග කිලෝමීටර් 1000ක් කාපට් කිරීම සඳහා එවෙලේම මුදල් ලැබුණු පුවතක් බදුල්ලෙන් වාර්තා වනවා.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් මෙම ත්‍යාගය ලබාදී ඇත්තේ ඊයේ බදුලු පුබුදුව මාර්ග සතිය වැඩසටහනට සහභාගිවූ අවස්ථාවේදීයි.

    එහිදි ආරාධිත දේශනය පැවත්වූ කිරිඇල්ල අමාත්‍යවරයා කියා සිටියේ යහ පාලනයක් ගෙන ඒමට හරීන් ප්‍රමුඛ බදුල්ලේ ජනතාව කළ මෙහෙවර ඇගයීමක් සහ කළගුණ සැලකීමක් වශයෙන් තමන් මෙලෙස සහාය දක්වන බවයි.

    බදුලු පුබුදුව වැඩසටහන ලබන සිකුරාදා (28) දක්වා පැවත්වීමට නියමිතයි.

    14690899_1019648094847275_4252225414489545347_n.jpg

    14724452_1576060879087106_2161583102928509565_n.jpg

    NETH FM

    මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය ඒ උනාට යන්නේ එක එක බල්ලොන්ගේ නම.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    :(චන්දෙ දුන්න මිනිස්සු කවදාවත් හිතන්නේ නැතුව ඇති මුන් මෙහෙම දේවල් කරයි කියලා.උන්ටත් ඕන වුනේ වෙනසක් තමා ඒත් මේ වගේ පකේ වෙනසක් නෙමෙයි.ඒක නිසා උන්ට බැනලා වැඩක් නැහැ.මහින්දගේ ආණ්ඩුවේ වැරදි තිබ්බා.මිනිස්සු ඒකයි මුන්ට චන්දෙ දුන්නේ.ඒත් උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.

    ඉගුරු දීලා මිරිස් නෙවෙයි බන් ඇරන් තියෙන්නේ. හෙන ගෙඩියක්. රට රැක ගත්ත රණ විරුවෝ දන් ගෙට දක්කන රට විනාශ කරන ත්‍රස්තවාදියෝ නිදහස් කරන මේ වගේ කාලකන්නි පාලනයක් මුලු ඉතිහාසයේම තියෙන්න නැතුව ඇති
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    :(චන්දෙ දුන්න මිනිස්සු කවදාවත් හිතන්නේ නැතුව ඇති මුන් මෙහෙම දේවල් කරයි කියලා.උන්ටත් ඕන වුනේ වෙනසක් තමා ඒත් මේ වගේ පකේ වෙනසක් නෙමෙයි.ඒක නිසා උන්ට බැනලා වැඩක් නැහැ.මහින්දගේ ආණ්ඩුවේ වැරදි තිබ්බා.මිනිස්සු ඒකයි මුන්ට චන්දෙ දුන්නේ.ඒත් උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.

    :yes:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    :(චන්දෙ දුන්න මිනිස්සු කවදාවත් හිතන්නේ නැතුව ඇති මුන් මෙහෙම දේවල් කරයි කියලා.උන්ටත් ඕන වුනේ වෙනසක් තමා ඒත් මේ වගේ පකේ වෙනසක් නෙමෙයි.ඒක නිසා උන්ට බැනලා වැඩක් නැහැ.මහින්දගේ ආණ්ඩුවේ වැරදි තිබ්බා.මිනිස්සු ඒකයි මුන්ට චන්දෙ දුන්නේ.ඒත් උනේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්.

    ඇග්‍රීඩ්.

    ඡන්දෙ දුන්නෙ පොන්නයෙක්ට කියල කවුදබන් දන්නෙ.
    යුන්පී එකට කවදවත් වෝට් කරන්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට
    (පබයට වෝට්කලේ,හැදෙන ආන්ඩුවේ ශ්‍රීලනිප නියොජනයක් තියන නිස රටේ ජාතික අරක්ශාව ගැන බය වෙන්නන්දෙයක් නෑ කියල හිතලා.)
    අයේ කිසිම දිනෙක, යුඑන්පී ඉන්න අලයන්ස් එකකටවත් චන්දේ දෙන්නේනෑ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205

    මම නම් චන්දෙ දීලා නැහැ කාටවත් ලංකාවේ නැති නිසා. ඒත් මේ පාර චන්දෙ සිරාට දෙන්න කියලා මම ලංකාවේ ගෙදර අයටත් කිව්වා..ඒකට හේතු තිබ්බා..ඒත් මේ කාලකන්ණි බලයට ඇවිත් මාස පහක් යනකොට තේරුනා මුන් කරලා තියෙන්නේ තනිකරම කපටි වැඩක් කියලා..දැන් ඉතින් මේවා දකිනකොට මේ දේවල් වලට මමත් සුළුවෙන් හරි උදව් වෙලා පවු පුරෝගත්තා කියලා හිතෙනවා.:(අපිට මොනා කරත් කමක් නැහැ රට බේරගන්න වැඩ කරපු මේ මිනිස්සුන්ව පොලිසියට දක්කන කොට තමා ඉවසන්න බැරි:(
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    දැන් ඉතින් UNP හැලපයෝ කියන්න එපා සරත් ෆොන්සේකාව හිරේට දක්කන කොට මම කොහෙද හිටියේ කියලා..ඒ කාලේ ෆොන්සේකා salvation ආමි එකටවත් සුදුසු නැහැ කියලා කියපු උන් උබලා.ඒක නිසා එහෙම මගෙන් අහන්න උබලට කිසිම අයිතියක් නැහැ.:lol:
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ඇග්‍රීඩ්.

    ඡන්දෙ දුන්නෙ පොන්නයෙක්ට කියල කවුදබන් දන්නෙ.
    යුන්පී එකට කවදවත් වෝට් කරන්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට
    (පබයට වෝට්කලේ,හැදෙන ආන්ඩුවේ ශ්‍රීලනිප නියොජනයක් තියන නිස රටේ ජාතික අරක්ශාව ගැන බය වෙන්නන්දෙයක් නෑ කියල හිතලා.)
    අයේ කිසිම දිනෙක, යුඑන්පී ඉන්න අලයන්ස් එකකටවත් චන්දේ දෙන්නේනෑ.

    මමත් හිතුවේ ඔය විදියට.හෙල උරුමේ ඉන්නවනේ.ෆොන්සේකා ඉන්නවානේ කියලා.මිනිස්සු හුග දෙනෙක් මහින්දගේ වැරදි කියලා මෛත්‍රී පැත්තට හැරෙව්වා.දැං උන්ට කතා කරන්නත් ලැජ්ජයි බං.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,114
    113
    Panadura
    ඇග්‍රීඩ්.

    ඡන්දෙ දුන්නෙ පොන්නයෙක්ට කියල කවුදබන් දන්නෙ.
    යුන්පී එකට කවදවත් වෝට් කරන්නෙ නෑ ප්‍රතිපත්තියක් විදියට
    (පබයට වෝට්කලේ,හැදෙන ආන්ඩුවේ ශ්‍රීලනිප නියොජනයක් තියන නිස රටේ ජාතික අරක්ශාව ගැන බය වෙන්නන්දෙයක් නෑ කියල හිතලා.)
    අයේ කිසිම දිනෙක, යුඑන්පී ඉන්න අලයන්ස් එකකටවත් චන්දේ දෙන්නේනෑ.

    මම නම් චන්දෙ දීලා නැහැ කාටවත් ලංකාවේ නැති නිසා. ඒත් මේ පාර චන්දෙ සිරාට දෙන්න කියලා මම ලංකාවේ ගෙදර අයටත් කිව්වා..ඒකට හේතු තිබ්බා..ඒත් මේ කාලකන්ණි බලයට ඇවිත් මාස පහක් යනකොට තේරුනා මුන් කරලා තියෙන්නේ තනිකරම කපටි වැඩක් කියලා..දැන් ඉතින් මේවා දකිනකොට මේ දේවල් වලට මමත් සුළුවෙන් හරි උදව් වෙලා පවු පුරෝගත්තා කියලා හිතෙනවා.:(අපිට මොනා කරත් කමක් නැහැ රට බේරගන්න වැඩ කරපු මේ මිනිස්සුන්ව පොලිසියට දක්කන කොට තමා ඉවසන්න බැරි:(

    :lol: :lol: :lol:
    දැන්ද දුක් වෙන්නේ...
    මහින්ද මහත්තයලා ඕවා වෙනවා කියලා කලින් කිව්වා
     
    :lol::lol: