මාතර කොටි සැමරුමක් තියෙනවද බං බයියෙක් පාරේ කියාගෙන ගියා
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,250 113 Gotland May 18, 2015 #21 මාතර කොටි සැමරුමක් තියෙනවද බං බයියෙක් පාරේ කියාගෙන ගියා
ilanganthilaka Well-known member Jun 4, 2008 12,438 1,004 113 May 18, 2015 #23 maxboysl said: ගූඩ් පොස්ට් මචං ඔය සියලු දෙනාටම හා සදහන් නොවුන සියල්ලන්ට හමුදා සාමාන්‍ය සෙබළුන්ට සදා නයගැතිවෙමු!!!! Click to expand...
maxboysl said: ගූඩ් පොස්ට් මචං ඔය සියලු දෙනාටම හා සදහන් නොවුන සියල්ලන්ට හමුදා සාමාන්‍ය සෙබළුන්ට සදා නයගැතිවෙමු!!!! Click to expand...
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 May 18, 2015 #25 pavithra_uk said: මාතර කොටි සැමරුමක් තියෙනවද බං බයියෙක් පාරේ කියාගෙන ගියා Click to expand... කවුරු සැමරුවත් නැතත් අපේ හිත් වල ඒ ගෞරවය රණවිරුවන් කෙරෙහි හැමදාම තියෙනවා. මොකද යුදධයක් ආවොත් එක බයියෙක්වත් ටොයියෙක්වත් හොයාගන්න වෙන්නෙත් නැහැ. ගම් වල කොල්ලො යුද්ධ කලේ නැත්තම් අපිට අදවත් නිදහසේ යන්න රටකුත් නැහැ.
pavithra_uk said: මාතර කොටි සැමරුමක් තියෙනවද බං බයියෙක් පාරේ කියාගෙන ගියා Click to expand... කවුරු සැමරුවත් නැතත් අපේ හිත් වල ඒ ගෞරවය රණවිරුවන් කෙරෙහි හැමදාම තියෙනවා. මොකද යුදධයක් ආවොත් එක බයියෙක්වත් ටොයියෙක්වත් හොයාගන්න වෙන්නෙත් නැහැ. ගම් වල කොල්ලො යුද්ධ කලේ නැත්තම් අපිට අදවත් නිදහසේ යන්න රටකුත් නැහැ.
ashmi Member Dec 21, 2011 19,209 742 0 May 18, 2015 #26 යුද විරැවන්ට අප සදා ණයගැතියි. සමරමු සැමදා විරැවෝ
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 May 18, 2015 #29 coolkasun said: Click to expand...
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල May 18, 2015 #30 coolkasun said: Click to expand...
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo May 18, 2015 #33 මච්න මේක ඉතාම සංවේදී කාරණාවක්. සදා කල් ඔවුන් විරුවෝ තමයි. මම මේක දැම්ම FB එකෙත්.