උබල දන්න උන් ඉන්නවද මෙහෙම සියල්ල දත් වැඩ්ඩො?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    Yes but the title is Software support agent :P

    අඩු පඩියට කොත්තු බාස් කෙකෙන් හොයන්නෙ බන්
    දැන් එක එක ජිල්මාට් දාලා අඩුවට ලේ ඔෆ් යන උන්ව ගන්න සීන් පිරිලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,533
    8,897
    113
    TL කෙනෙක්ට ලස්ස 5යිද බන් ? ෆක් ෆක් ෆක් :shocked: ඒකනෙ බන් රට මාරු කරල ලැට් හරි හෝදන්නෙ
    man guess krla kiwe..ponna patiya wage lower margin eka allan ke gahanna epa itin. :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,910
    15,257
    113
    35
    Spain
    Separation of duties කියල එකක් නැතුව උබ හිතන්නෙ කොහොමද critical healthcare Application එකක් හදන්නෙ? මේ කියන විදියට සපොට් කරන්න තියෙන්නෙ නිකන් වෙබ් සයිට් එකක් නෙවෙයිනෙ බන්.

    මම Health care ඇප් එක්ක වැඩ කරපු එකෙක් නිසා කියන්නෙ. මේ රටේ මොකෙක් හරි එකෙක්ට කෙල වෙලා මේ ඇප් එක නිසා කියන තැනට ආවොත් මේ කොත්තු බාස් Dev/Devops/Support/designer/project manager ඔස්තාර්ට වරද පටවලා කොම්පැනිය මාරු වෙලා යයි :lol:
    එහෙම බෑ බන්, කොන්ත්‍රාත්තුව අත්සන් කරන්නේ අදාළ පුද්ගලයා එක්ක නෙවේ සමාගම එක්ක. එතකොට සමාගම් තමයි කොන්ත්‍රාත් එකට බැඳිලා ඉන්නේ. අරූ සේවකයෙක් විතරයි.