මාන 4 හා වෙනස් වීම

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    මාන 4 හැදෙන්නෙ කෝමද
    දිග,උස,පළල- ලක්ශ 2ක් අතර 'වෙනස'
    කාලය - සිද්ධි 2ක් අතර 'වෙනස'
    වෙනස මතම තමා ලෝකය තියෙන්නේ . වෙනස කියන්නෙ පැවැත්මට තව නමක් වෙන්න බැරිද 🤔?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    සත් වැදෑරුම් මානය විශේෂ වශයෙන් පැහැදිලි වන්නකි. එනම්:

    1. මානය
    2. අතිමානය
    3. මානාතිමානය
    4. ඕමානය
    5. අධිමානය
    6. අස්මිමානය
    7. මිච්ඡාමානය

    මාන හත (7) නැති කෙනා "නි-හත-මානී" -> සියලු බුදුවරු.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    සත් වැදෑරුම් මානය විශේෂ වශයෙන් පැහැදිලි වන්නකි. එනම්:

    1. මානය
    2. අතිමානය
    3. මානාතිමානය
    4. ඕමානය
    5. අධිමානය
    6. අස්මිමානය
    7. මිච්ඡාමානය

    මාන හත (7) නැති කෙනා "නි-හත-මානී" -> සියලු බුදුවරු.
    මෙතන්දි dimensions කියන එකට තමා මාන කියලා කිව්වෙ .
    ඔය විදිහට ගත්තත් හරි. "මම" කියන සංකල්පය තියෙන කම් මානය තියෙනවා

    සාපේක්ශතාව.....
    නිරපෙක්ෂ වීම ? (වීම කියන කොටම සාපේක්ෂ වෙනවා)
    ------ Post added on Apr 23, 2022 at 1:12 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    මේකේ තියන චතුර් මානය ඇත්තටම නැ . මේක හයිපොතටිකල්. හතර වෙනි මානේ තමා කාලය. එක බුදු දහමෙනුත් ඔප්පු වෙනවා

    Poddak pahadili karanna...dahamen oppu wenawa kiyana eka... thanks!
     
    • Like
    Reactions: Voxelstuffs

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Poddak pahadili karanna...dahamen oppu wenawa kiyana eka... thanks!
    උබ මචන් බුදු දහමේ කියල හිතවා. බුදු දහමේ හැටියට දිවය ලෝක සහ අපාය කියන දෙක තියනවා.ඒවාගේ කාලය අපේ පෘතුවියේ කාලෙන් ලොකු ගුණයක් වැඩි නේ. මේ ලෝක කියන ඒවා කොහේ හරි තියන්න ඕනේ නේ. එහෙනම් ඒවාගේ කාලය වැඩි සහ අඩු වෙන්න නම් කාලය කියන එක හැම තැනටම එක විදිහට නෙමේ බලපාන්නේ . මේක තමා සාපේක්ෂතා වාදය කියන්නේ. ඉතින් ඇහැට පෙන ත්‍රිමාන දෙයක් තැන දෙකක වෙනස් කාල යටතේ තියෙන්නේ. එක අපිට දැන් පැහැදිලි. එකයි කිව්වේ හතර වෙනි මානය කාලය කියල. නැතුව පෙන්නේ නැති ටෙසරක්ට් එකක් නෙමේ
     
    aaa oya kiyanne sammuthi kalaya gana...

    mokada mama danna widihata buddhism wala space (dimensions) kalaya (time) kiya ewa realities newei... ape sensors walata oya ekak wat detect wenne naa... kalaya kiyannet vijjanaya nisa athi wana feeling ekak misak reality ekak newei...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    aaa oya kiyanne sammuthi kalaya gana...

    mokada mama danna widihata buddhism wala space (dimensions) kalaya (time) kiya ewa realities newei... ape sensors walata oya ekak wat detect wenne naa... kalaya kiyannet vijjanaya nisa athi wana feeling ekak misak reality ekak newei...
    ඔච්චර දෙයක් නම් නෙමේ මම ගත්තේ අර ලෝක වල කාල වෙනස් වීමක් බුදු හාමුදුරුවෝ කියල තියන නිසා.
    උබේ මේකේ මට පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන් vijjanaya කියන එක?

    දෙවෙනි එක dimensions අපිට ෆිල් වෙනවා නේ. අපේ ඉස්සරහ බෝතලයක් තියනවා. එකට දුරක් තියනව් .depth ඔෆ් field . ඒ කියන්නේ ත්‍රිමාන කියන එක. ඉතින් අපිට එක රියල් ලයිෆ් එකේ පේනවානේ . මම කතා කලේ ඉන්ද්‍රියන් 5 පිටින් අරගෙන මේ ගැන
     
    • Like
    Reactions: kevin_levin

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    ඔච්චර දෙයක් නම් නෙමේ මම ගත්තේ අර ලෝක වල කාල වෙනස් වීමක් බුදු හාමුදුරුවෝ කියල තියන නිසා.
    උබේ මේකේ මට පොඩ්ඩක් පැහැදිලි කරපන් මචන් vijjanaya කියන එක?

    දෙවෙනි එක dimensions අපිට ෆිල් වෙනවා නේ. අපේ ඉස්සරහ බෝතලයක් තියනවා. එකට දුරක් තියනව් .depth ඔෆ් field . ඒ කියන්නේ ත්‍රිමාන කියන එක. ඉතින් අපිට එක රියල් ලයිෆ් එකේ පේනවානේ . මම කතා කලේ ඉන්ද්‍රියන් 5 පිටින් අරගෙන මේ ගැන

    Ape eyes walata only detect karanna puluwan color difference ekak witharai...color difference eka anuwa depth of filed eka hadanne mind eke (vijjanaya wisin). Oyage issarahata ee bothalaya tiyena depth of field eka tiyena widihatama image ekak denawoth mind eka fool wenawa ekat real object ekak kiyala...

    vijjanaya kiyanne process/task handler eka ee adala process eka karanne sensors tika connect karagena...

    rahatan wahanse kenekuta samuthiyen arunama kaalayak kiyala deyak naa..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ape eyes walata only detect karanna puluwan color difference ekak witharai...color difference eka anuwa depth of filed eka hadanne mind eke (vijjanaya wisin). Oyage issarahata ee bothalaya tiyena depth of field eka tiyena widihatama image ekak denawoth mind eka fool wenawa ekat real object ekak kiyala...

    vijjanaya kiyanne process/task handler eka ee adala process eka karanne sensors tika connect karagena...

    rahatan wahanse kenekuta samuthiyen arunama kaalayak kiyala deyak naa..
    meka deep seen ekak

    uba kiyanne ape eyes walin dakinawa but eka sense wenne vijjanaya kiyana ekata kiyalane?
    ok it;s two different process ehenam.

    i didn't got this one "samuthiyen " ?
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    meka deep seen ekak

    uba kiyanne ape eyes walin dakinawa but eka sense wenne vijjanaya kiyana ekata kiyalane?
    ok it;s two different process ehenam.

    dakinawa kiyannema vijjana process ekata...

    aheta watenne light signal ekak witaraine...eka ethaning patangena manasin andunaganna eka wedanawa...oya okkoma vijjana process eken wenne...

    ahata watenne light signal ekak witarak unata...oya process eken depth of field, recognition oya okkoma karala iwarai.. (eka signal eken apu deyak newei - not a reality)

    i didn't got this one "samuthiyen " ?

    sammutiyen kiyanne - kalaya kiyala reality ekak nathi unata anit ayat ekka jeevath wenakota kalaya yoda gannawa...
     
    • Love
    • Like
    Reactions: nipund and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    dakinawa kiyannema vijjana process ekata...

    aheta watenne light signal ekak witaraine...eka ethaning patangena manasin andunaganna eka wedanawa...oya okkoma vijjana process eken wenne...

    ahata watenne light signal ekak witarak unata...oya process eken depth of field, recognition oya okkoma karala iwarai.. (eka signal eken apu deyak newei - not a reality)

    sammutiyen kiyanne - kalaya kiyala reality ekak nathi unata anit ayat ekka jeevath wenakota kalaya yoda gannawa...

    හරි ඔයා කියන්නේ අපිට පෙන්නේ රුපයක්. ඇස ගත්තොත් එක ආලෝක දාරා ගොඩක් විදිහට තමා අදුරගන්නේ. මනස මුල් වෙලා එක නිකන් ඩිකොඩ් කරලා දෙනවා අඹ ගෙඩියක් කියල. හරි එහෙනම් අපි හිතමු අපි මිනිහෙක් මැරිලා ඉන්නවා දකිනවා කියල. ඔය vijjanaයෙන් එන ෆිලින්ග් එක දුකක් නේ. අම්මට සිරි හරි එතකොට පංච ඉන්ද්‍රියන්ගෙන් එන හැම එකම vijjana මගින් කන්වර්ට් කරලා දෙනවා. අපි එක දුක සැප කියල අල්ලා ගන්නවා. හරි නේ? එහෙනම් මේ ඇස සහ vijjana අතර තියන වයර් එක ගැලෙව්වා නම් බඩු හරි නේ බන්? නිකන් ආලෝක වැටෙනවා විතරයි අපි දන්නේ නැ මොකුත් දුකකුත් නැ සපකුත් නැනේ.

    sammutiyen- ඒ කියන්නේ අර මම කියලා කෙනෙක් නැ කිව්වට ඕක ග්‍රීක් කවියක් වගේ තේරෙන්නේ නැනේ කොමද වෙන්නේ කියල ඒ නිසා සිරිපාල ට උම මම කියල කියාගන්නවා වගේ සින් එකක් ද?
     
    indriyan 6i

    asata adala vijjanaya naa kiyanne...as penne naa... kanata adalawat ehemai..

    oya okkoma naa kiyanne..maruna sharerayak..

    prashne tiyenne vijjanaya tiyena eka newei...eken wena process eka wenne waradiyata... oya waradda nisa tamai sathwaya dukata pathwewei sansare gaman karanne..

    anna e waradi process eka hariyatama dakeema (sowan) saha eka completley fix karana (rahath) wena eka tamai buddha dharshayane kiyanne..

    ow, reality eka dannawa unath lokayat ekka ganudenu karanne loke piligatta widihata (sammuthiya) conflict ekak nathi wenna..

    BTW, mama naa kiyana ekat eka extreme ekak witarai...nathi mamak innawa ethakota...ehema katawak buddhagame kiyanne naa
     
    • Like
    Reactions: HAneo

    හරි එහෙනම් මේක සම්මුති කියන එකෙන් ඇස පෙන්නේ නැ . එත් ඇස කියන ඉන්ද්‍රිය වැඩ කරනවා නේ. වෙලා තියෙන්නේ එකෙන් එන ආලෝකය අපි ඔබ්ජෙක්ට් එකකට හරවලා අදුරගන්නේ නැති එක නෙමේද?

    prashne tiyenne vijjanaya tiyena eka newei...eken wena process eka wenne waradiyata... oya waradda nisa tamai sathwaya dukata pathwewei sansare gaman karanne.
    හරි උබට වෙලාවක් තියේ නම් මේක වැරදි කියන්නේ ඇයි කියපන්. දැන් අපි මරුන කෙනෙක් ඇසෙන් දැකලා විජ්ජනයෙන් අදුරගන්නව. එකෙන් දුකක් ඇති වෙනවනේ. එකේ ඉතින් හරි ප්‍රොසෙස් එකක් නේ යන්නේ ??? මේක තේරුනේ නැ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    හරි එහෙනම් මේක සම්මුති කියන එකෙන් ඇස පෙන්නේ නැ . එත් ඇස කියන ඉන්ද්‍රිය වැඩ කරනවා නේ. වෙලා තියෙන්නේ එකෙන් එන ආලෝකය අපි ඔබ්ජෙක්ට් එකකට හරවලා අදුරගන්නේ නැති එක නෙමේද?

    asa kiyanne ape physical asama witrak newei. oka eeta wediya complex process ekak...vijjanaya kiyana eka hariyata tererunot oya prashnaya enne naa... try this example:

    camera ekak hitanna...oke, hardware lense, ccd, circuit tiyenawa...control wena software ekakut tiyenawa.. simple ma widihata kiyanne..oka eeta wediya complex

    1. camera eka dark eke tiyenne...mukuth circuit eka wada naa..processing software ekat inactive
    2. lense ekata (asa kiyala hitanna) light ekak watenawa..
    3. light detection software (ase vijjanaya) eka on wenawa..
    4. ee software eken detect karanawa colors tika.. send karanawa... processing unit ekata (mana indriya)
    5. mana indriyata data tika apu gaman mana indriye software eka on wenawa (mano vijjanaya)..
    6. ee software eken analyze karanawa apu data..and decide karanawa "mama maruna kena dakka", feeling eka..."bad:"..eelanaga karanna oni dee "sankara"

    dakeema kiyanne oya whole process eka...vijjana (software) nathiwa oya indriyana maruna inactive body parts witarai..

    හරි උබට වෙලාවක් තියේ නම් මේක වැරදි කියන්නේ ඇයි කියපන්. දැන් අපි මරුන කෙනෙක් ඇසෙන් දැකලා විජ්ජනයෙන් අදුරගන්නව. එකෙන් දුකක් ඇති වෙනවනේ. එකේ ඉතින් හරි ප්‍රොසෙස් එකක් නේ යන්නේ ??? මේක තේරුනේ නැ

    meka diga katawak...oyage asata watune color tikak witarai...oyage lokaye maruna kenek innawa dan...ee oyage lokaye maruna kena balana "oyat" innawa

    oya okkoma feelings (oyage lokaya, maruna minisa, oya) vijjanaya visin hadala unna ewa. awe signal ekak witarai..