මට තේරෙන විදිහට, මේක හරි වගේ උඩින් පෙනුනට, මේක දර්මයට පරස්පරයි.
කට්ට කරුවල අවකාශයක පිහිටී ඇති switch එකක් ගැන හිතන්න.ඒ කළුවර ආලෝකමත් කළහැකි තත්වයක් එතැන පවතිනවා. ඒත් පේන් නෑ. කෙනෙක් කාගෙන් හරි අසා දැනගන්නවා. අපි මේ ඉන්නෙ කළුවරක බව. මොකද අනාදිමත් කාලයක් තිස්සේ හුරුවෙච්ච කළුවර නිසා ඒ කළුවර අපිට comfortable වෙලා.
කලුවර හුරු වෙන්න තියා, කලුවර (දුක්ක සත්ය්, ලොකයම දුක මත අති බව ) මොකක්ද කියල වත් දන්නෙ නෑ අන්ද නිසා. හීනෙන් වත් හිතල ගන්න බැ එහෙම් දෙයක්, කලුවරෙ ඉන්දගෙන අති වෙන ශාරිරික සහ මානසික දුක අරෙන්න (ලොකය තුල ඇති දුක )
අර ප්‍රඥාවන්තයට අහගන්න ලැබෙනවා මේක කළුවරයි බව සහ මෙතනම ආලෝකය මතුකළ හැකි switch එකක් ඇති බව.කලිනුත් මේක අහල මොනයම් හේතුවකින් හරි මගහැරිච්ච කෙනෙක්ට වාගේ මේක අහද්දි මෙයාට හුරුකමක් දැනෙනවා. මේක ඇත්ත මම මේක කරගන්න ඕනි කියල හිතෙනවා. එදා පටන් වැඩේට බහිනවා. හොයනවා, සුතමය වශයෙන් විවිද කට්ටියගෙන් අහගන්නවා,සාකච්චා කරනවා සහ විවිද ක්‍රම වේදයන් අනුගමනය කරනවා.
මග හරුන දෙයකට වඩිය, ලෝකයේ දුක නති කර ගනීමට අවශ්යතවය නිසා ගොඩක් අයට.
ඒක හරියට අර කළුවර අවකාශයේ switch එකට වදීවි කියල කණාවට හැම තැනම තට්ට්ටු කර කර ඉන්නවා වගේ. අත් නොහැර දිගටම තට්ටු කරන් ඉද්දි හැමදේම ගානට පෙලගැහුණු මොහොතක switch එකට වදිනවා. එක තප්පරයකට (ඇත්තටම එතැන කාලය ගැන කීම බොරුවක්)ආලෝකමත්වී ඇත්ත තත්වය එළිවෙනවා. නැවත කළුවර විසින් වහගන්න ලැබුණත්,
මෙන්න මේක තමයි අවුල. මැරෙන කල් ස්විච් එකට වදීවි කියල ගහ ගහ (බන අහ අහ, අහපු දෙ කල්පනා කර කර ) හිටියත් වැඩක් නැ. ඇස් දෙක අන්ද නිසා අතේ වැඩුනත් පේන්නෙ නැ. අර මනුස්සය කිව්වෙ ස්විච් එක තියෙන තැන නෙවේ, ඇස් දෙකේ පෙනිම ලබගන්න විදිහ කියල තෙරෙන්නෙ නැ. තෙරුන කෙනා ඒ ප්‍රතිපදාව (සති පට්ටනය ) කර ඇස් දෙකේ පෙනුම ලැබ, ස්විච් එක තියෙන්නෙත් එයා ලගම කියල ප්‍රත්යක්ශවම දකිනව. අනිත් අය, ප්‍රතිපදව නොකොට, ඒ මනුස්ශය කියපු දේ හරියන්නෙ නැ, තව කෙනෙක් කියන එකක් අහන්න ඔනි කියල දිගටම ඒක කර කර ඉන්නව (ස්විච් එක හොය හොය) , කවදාවත් ස්විච් එක තියෙන තැන හොයාගන්න පෙනීම ලැබෙන්නෙ නති නිසා.
මම උඩින් කිව්වා වගේ, ස්විච් එක තියෙන තැන හොයන්න නෙවේ විර්යය කර්න්න ඔනි, ස්විට් එක තියෙන තැන හොයාගන්න පුලුවන් පෙනීම (ප්‍රජ්නාව ) ලබාගන්න. ඒකට තමයි අරි අට මග, නතිනම් සති පට්ටනය තියෙන්නෙ, අවශ්ය චයිතසික ටික වර්දනය කරගන්න, සෝවන් වෙන පෙනීම ලබා ගන්න.
----
අර්ටිකල් එකෙ මම ඉන්ටර්ප්‍රිට් කරපු විදිහට කිව්වෙ, මගේ ඉන්ටෙර්ප්‍රිටේශන් එක වැරදි වෙන්න පුලුවන් සහ මගේ තෙරුම් ගැනීම වැරදි වෙන්නත් පුලුවන්.