මාන 4 හා වෙනස් වීම

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    ඔබ තුමාට වෙලාවක් තිබුනොත් දාන්න.. මේවා ඉතින් වැඩි වෙන්නෙ නෑනෙ. අනික මෙවා උපකාර වෙන ගොඩක් අය අති මෙක බලන.

    බැලුව. ඔබතුමාද ලිව්වෙ?. ඔබ තුමා කියන්න හදන දේම මම ගත්තද නැත්තම් මම දන්න දෙයක්ම ගත්තද කියලනම් සැකයි. ආයෙත් කියවල බලන්නම්.
    මම නෙමේ ලියුවෙ.එතුමගෙ post හා comment නිකමට කියවලා බලන්න .
    Switch එකක් හොයන්න ඕන .ඒකට වීර්‍ය් කරන්න ඕන . හැබැයි The switch කියලා මොකක් හරි හම්බුනොත් ඒක තව හොයන්න ඕන. Switch එකක් හම්බෙන එක වෙන්න බැරි දෙයක් වෙන්න පුලුවන් 🙂 . මොකද අන්තිමට සබ්බ සකලමනාවෙන්ම ගැලවෙන හින්ද .
    Switch එක කියන්නෙ ඔතන අවබෝධයක් වගෙ. එකත් කලුවරම විනිවිද යන කලුවරේම කෑල්ලක්.
    පටලගන්න එපා ධර්මයම තමා මග. බුද්ධ කියන වචනය සසරෙ අහපු තැන ඉදන් නිවන දක්වා.
    ප්‍රකාශ දෙක පරස්පරයි වගෙ පෙනෙවි. 🙂
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,155
    113
    මට තේරෙන විදිහට, මේක හරි වගේ උඩින් පෙනුනට, මේක දර්මයට පරස්පරයි.

    කට්ට කරුවල අවකාශයක පිහිටී ඇති switch එකක් ගැන හිතන්න.ඒ කළුවර ආලෝකමත් කළහැකි තත්වයක් එතැන පවතිනවා. ඒත් පේන් නෑ. කෙනෙක් කාගෙන් හරි අසා දැනගන්නවා. අපි මේ ඉන්නෙ කළුවරක බව. මොකද අනාදිමත් කාලයක් තිස්සේ හුරුවෙච්ච කළුවර නිසා ඒ කළුවර අපිට comfortable වෙලා.

    කලුවර හුරු වෙන්න තියා, කලුවර (දුක්ක සත්ය්, ලොකයම දුක මත අති බව ) මොකක්ද කියල වත් දන්නෙ නෑ අන්ද නිසා. හීනෙන් වත් හිතල ගන්න බැ එහෙම් දෙයක්, කලුවරෙ ඉන්දගෙන අති වෙන ශාරිරික සහ මානසික දුක අරෙන්න (ලොකය තුල ඇති දුක )

    අර ප්‍රඥාවන්තයට අහගන්න ලැබෙනවා මේක කළුවරයි බව සහ මෙතනම ආලෝකය මතුකළ හැකි switch එකක් ඇති බව.කලිනුත් මේක අහල මොනයම් හේතුවකින් හරි මගහැරිච්ච කෙනෙක්ට වාගේ මේක අහද්දි මෙයාට හුරුකමක් දැනෙනවා. මේක ඇත්ත මම මේක කරගන්න ඕනි කියල හිතෙනවා. එදා පටන් වැඩේට බහිනවා. හොයනවා, සුතමය වශයෙන් විවිද කට්ටියගෙන් අහගන්නවා,සාකච්චා කරනවා සහ විවිද ක්‍රම වේදයන් අනුගමනය කරනවා.

    මග හරුන දෙයකට වඩිය, ලෝකයේ දුක නති කර ගනීමට අවශ්යතවය නිසා ගොඩක් අයට.

    ඒක හරියට අර කළුවර අවකාශයේ switch එකට වදීවි කියල කණාවට හැම තැනම තට්ට්ටු කර කර ඉන්නවා වගේ. අත් නොහැර දිගටම තට්ටු කරන් ඉද්දි හැමදේම ගානට පෙලගැහුණු මොහොතක switch එකට වදිනවා. එක තප්පරයකට (ඇත්තටම එතැන කාලය ගැන කීම බොරුවක්)ආලෝකමත්වී ඇත්ත තත්වය එළිවෙනවා. නැවත කළුවර විසින් වහගන්න ලැබුණත්,

    මෙන්න මේක තමයි අවුල. මැරෙන කල් ස්විච් එකට වදීවි කියල ගහ ගහ (බන අහ අහ, අහපු දෙ කල්පනා කර කර ) හිටියත් වැඩක් නැ. ඇස් දෙක අන්ද නිසා අතේ වැඩුනත් පේන්නෙ නැ. අර මනුස්සය කිව්වෙ ස්විච් එක තියෙන තැන නෙවේ, ඇස් දෙකේ පෙනිම ලබගන්න විදිහ කියල තෙරෙන්නෙ නැ. තෙරුන කෙනා ඒ ප්‍රතිපදාව (සති පට්ටනය ) කර ඇස් දෙකේ පෙනුම ලැබ, ස්විච් එක තියෙන්නෙත් එයා ලගම කියල ප්‍රත්යක්ශවම දකිනව. අනිත් අය, ප්‍රතිපදව නොකොට, ඒ මනුස්ශය කියපු දේ හරියන්නෙ නැ, තව කෙනෙක් කියන එකක් අහන්න ඔනි කියල දිගටම ඒක කර කර ඉන්නව (ස්විච් එක හොය හොය) , කවදාවත් ස්විච් එක තියෙන තැන හොයාගන්න පෙනීම ලැබෙන්නෙ නති නිසා.

    මම උඩින් කිව්වා වගේ, ස්විච් එක තියෙන තැන හොයන්න නෙවේ විර්යය කර්න්න ඔනි, ස්විට් එක තියෙන තැන හොයාගන්න පුලුවන් පෙනීම (ප්‍රජ්නාව ) ලබාගන්න. ඒකට තමයි අරි අට මග, නතිනම් සති පට්ටනය තියෙන්නෙ, අවශ්ය චයිතසික ටික වර්දනය කරගන්න, සෝවන් වෙන පෙනීම ලබා ගන්න.

    ----

    අර්ටිකල් එකෙ මම ඉන්ටර්ප්‍රිට් කරපු විදිහට කිව්වෙ, මගේ ඉන්ටෙර්ප්‍රිටේශන් එක වැරදි වෙන්න පුලුවන් සහ මගේ තෙරුම් ගැනීම වැරදි වෙන්නත් පුලුවන්.
     
    අවුල කියපු තැන තට්ටු කර කර යනවා කියලා තියන quality එක තම කාලාම සුත්‍රයෙ තියෙන්නේ . පිලිගන්නෙ නැතුව නොපිලිගන්නත් නැතුව අහන්න කියන එක.

    ඔබතුමා භාවනා කරන්න කෙනෙක් හින්ද .

    මේ මොහොත කියන තැනදි කාලය නිශේධ වෙනවා. මේ මොහත විතරක් ඇත්ත වෙනවා. ලෝකයෙ ප්‍රශ්න නැතිම තැන.
    අන්න ඒ වෙලාවට මේ මොහත ඇත්තක්මද කියලා බැලුවා නම්...🙂
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,155
    113
    අවුල කියපු තැන තට්ටු කර කර යනවා කියලා තියන quality එක තම කාලාම සුත්‍රයෙ තියෙන්නේ . පිලිගන්නෙ නැතුව නොපිලිගන්නත් නැතුව අහන්න කියන එක.

    මේක හරි. මම අදහස් කරේ අහ අහ හිටියටම වැඩක් නැ කෙනෙක් හිතල එක පාරටම ඟනයක් පහල වේ කියල, කරන්න ඕනි ක්‍රියා පටිපාටිය (යොනිසෝ මනසිකාරය, දම්මනු දම්ම ) කරන්නෙ නැතුව.

    ඔබතුමා භාවනා කරන්න කෙනෙක් හින්ද .

    මේ මොහොත කියන තැනදි කාලය නිශේධ වෙනවා. මේ මොහත විතරක් ඇත්ත වෙනවා. ලෝකයෙ ප්‍රශ්න නැතිම තැන.
    අන්න ඒ වෙලාවට මේ මොහත ඇත්තක්මද කියලා බැලුවා නම්...🙂

    භාවනාවෙන් මම තාම ගොඩක් පිටිපස්සෙ ඉන්නෙ. තියරිටිකල් අදහසක් අරෙන්න, ප්‍රායෝගික එක්ස්පිරියන්ස් එකක් කියන්න අමාරුයි තාම. :(

    තියරිටිකලි නම්, මේ මොහොත ඇත්ත කියල ගන්න බැ. එහෙම ගත්තොත් අයෙත් කාලයකටම තමයි වැටෙන්නෙ. ඔබතුමගෙ ප්‍රැක්ටිකල් එක්ස්පිරියන්ස් තියෙනව නම් කියන්න.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    මේක හරි. මම අදහස් කරේ අහ අහ හිටියටම වැඩක් නැ කෙනෙක් හිතල එක පාරටම ඟනයක් පහල වේ කියල, කරන්න ඕනි ක්‍රියා පටිපාටිය (යොනිසෝ මනසිකාරය, දම්මනු දම්ම ) කරන්නෙ නැතුව.

    භාවනාවෙන් මම තාම ගොඩක් පිටිපස්සෙ ඉන්නෙ. තියරිටිකල් අදහසක් අරෙන්න, ප්‍රායෝගික එක්ස්පිරියන්ස් එකක් කියන්න අමාරුයි තාම. :(

    තියරිටිකලි නම්, මේ මොහොත ඇත්ත කියල ගන්න බැ. එහෙම ගත්තොත් අයෙත් කාලයකටම තමයි වැටෙන්නෙ. ඔබතුමගෙ ප්‍රැක්ටිකල් එක්ස්පිරියන්ස් තියෙනව නම් කියන්න.
    *Not an expert
    මේ මොහත ,i am here now. කියන එක අනිවාර්යයෙන්ම practice කරන්න ඕන .
    එ experience එකෙ ප්‍රශ්න නෑ. සාමාන්‍ය ජිවිතෙ එක්ක බලන කොට හරි සැනසිමක්.
    ගොඩක් අය මේ මොහත , power of now, කියන එකේ රැදෙනවා , ඒක සාපේක්ෂව සුන්දර හින්ද . එතෙන්ට අහුවෙන්න පුලුවන් කියලා දැනන් හිටිය නම් හරි. සුන්දර බව විදින්න එපා නෙමේ.
    Practice එක එන්න එන්න වැඩි වෙවි යාවි කියලා හිතන්න එපා ඒක නිකන් කදු පල්ලම් වලින් යන එකක්. වෙලවකට තත්පරයක් බෑ.
    හිතලාම කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: ek_rosh

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    තියරිටිකලි නම්, මේ මොහොත ඇත්ත කියල ගන්න බැ. එහෙම ගත්තොත් අයෙත් කාලයකටම තමයි වැටෙන්නෙ. ඔබතුමගෙ ප්‍රැක්ටිකල් එක්ස්පිරියන්ස් තියෙනව නම් කියන්න.

    ඔය මේ මොහොත කියන එක ගත යුත්තේ කුමන අයුරකින්ද කියලා මහා සතිපට්ඨාන සූත්‍රයේම සඳහන් වෙනවා.

    අත්‍ථි කායො’ති වා පනස‍්ස සති පච‍්චුපට‍්ඨිතා හොති, යාවදෙව ඤාණමත‍්තාය පතිස‍්සතිමත‍්තාය. අනිස‍්සිතො ච විහරති, න ච කිඤ‍්චි ලොකෙ උපාදියති. එවම‍්පි ඛො භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති.

    ඒ ඉරියවුහි සිහිය යොමු කොට වසන ඒ යෝගාවචර මහණහට ‘ඉරියවු පැවැත්ම ම ඇතැ යි (පරමාර්‍ත්‍ථයෙන් ඉරියවු පවත්වන සතෙක් පුඟුලෙක් නැතැ යි) සිහිය එළැඹ සිටියේ වෙයිමෙසේ එළැඹ සිටි සිහිය මතු මත්තෙහි නුවණ වැඩෙනු පිණිස ම, සිහිය වැඩෙනු පිණිස ම වේ (අන් කිසිවක් පිණිස නො වේ). මෙසේ වූ ඒ යෝගාවචර තෙම තෘෂ්ණා නිඃශ්‍රය දෘෂ්ටිනිඃශ්‍රය දෙකේ වශයට නො හසු වැ (අනිඃශ්‍රිත වැ) වෙසෙයි. ලොවැ කිසිවක් ආත්ම ආත්මීය විසින් නො ගනී.

    mindfulness is established that the body exists, to the extent necessary for knowledge and mindfulness. They meditate independent, not grasping at anything in the world. (සුජාතෝ හාමුදුරුවන්ගෙ ට්‍රාන්ස්ලේශන් එක දැම්මා ඒකෙන් මම කියන්න යනදේ පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් නිසා)

    මෙතන සමස්ථ අර්ථය අරන් බැලුවම පැහැදිලි වෙනවා ඇති සතිපට්ඨාන යෝගියා කය "ඇත" කියලා ගන්නෙ හුදෙක් එහි සිහිය පවත්වන්න පමණයි. ඒ කියන්නෙ ඇත හෝ නැත කියලා දෘෂ්ඨිගත වෙන්න නෙමෙයි මේ මොහොතේ "දැනෙනා දේ දැනෙනා හැටියට" දැනගැනීමට යි. මෙම දැනගැනීමත් හුදක් මතු ඥානය ලබාගැනීමට පමණයි. ඒ මතු ඥානයත් ඊටමත්තෙන් ඇති ඥානය ලබගැනීම පිණිස පමණමයි.

    කය යම් ආකාරයකට දැනෙනවාද ඒ ආකාරයට දැනගන්නවා. ඊලඟ මොහොතේ කය යම් ආකාරයකට දැනෙනවාද ඒ ආකාරයට දැන් ගන්නවා. කලින් දැනුන ආකාර ගැන හිතන්නෙත් නැහැ, අනාගතේ මෙසේ දැනිය යුතුයි කියලා පතන්නෙත් නැහැ. මෙසේ ඉන්නවිට ක්‍රම ක්‍රමයෙන් ලෝකය, පවුල, ගෙදර, කාමරය, පර්යංකව වඩිවී සිටින ඉමිඩියේට් වටපිටාව, මගේ කය, මගේ අවයව, මස්, ලේ, අස්ථි කියන අර්ථ පිලිවෙලින් අඩුවෙවී ගිහින් ධාතු ගුණ ප්‍රකට වෙනවා. ඒ කියන්නෙ දැනෙන තරමක් දැනෙන්නෙ පඨවි(තද හෝ සැහැල්ලු බව) ආපෝ (වැගිරෙන බව) තේජෝ (උෂ්ණ සිසිල් බව) වායෝ (ගමන්කරන බව) කියන සතර මහා ධාතු ගුණ. ඊලඟට දැනගන්න දේ සමහරවිට අපබ්‍රංශයක් වගේ හිතෙන්න පුලුවන්. ඒ කිව්වෙ, ඉහත කාරණා වලට අමතරව යෝගියා "දැනගැනීමත් දැනගන්නවා". ඔන්න ඔහොම තමා මේ මොහොතෙ ඉන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh and nipund

    🙏 🙏 🙏
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දන්න දේවල් (සංකල්ප) හොදදදදදදටම වැඩි වුනාමත් නිවන් දකින්න අමාරුයි.
    අභිධර්මය,
    මැත්ස්,
    ෆිසික්ස්,
    ජයිව විද්‍යාව,
    සෝවාන් POV,
    රහත් POV..

    🥀🥀🥀
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    908
    700

    🙏
    ඒක ඇත්ත, යවන්න තියෙන මලකඩ ටික වැඩියිනෙ... මේ නූල කියවනකොට තමයි දැක්කෙ මේකෙ තියෙන සමහර යකඩ කොච්චර නම් මලකඩ කාලද කියල... :baffled:

    මාන 4 හැදෙන්නෙ කෝමද
    දිග,උස,පළල- ලක්ශ 2ක් අතර 'වෙනස'
    කාලය - සිද්ධි 2ක් අතර 'වෙනස'
    වෙනස මතම තමා ලෝකය තියෙන්නේ . වෙනස කියන්නෙ පැවැත්මට තව නමක් වෙන්න බැරිද 🤔?
    මේ angle එකෙන් බැලුවොත් නිපුන් අයියෙ?

    පැවැත්වීම/පැවැත්ම - කාර්ම කිරීම (හිත + කෙලෙස්)
    අපැවැත්වීම/අපැවැත්ම - කාර්ම නොකිරීම/නිර්වාණය (හිත පමණයි)

    "වෙනස" තියෙන්න දැන ගැනීමේ ලක්ෂණය ඕනි...
    දැන ගැනීමේ ලක්ෂණය කියන්නෙ - හිත

    එහෙනම් "වෙනස" කියන්නෙ පැවැත්ම නොවෙයි, ඒ කියන්නෙ දැන ගැනීමේ ලක්ෂණය තිබුණු පමණින් ඒ පැවැත්ම නෙමෙයි, දැන ගන්න කෙනෙක් ඉන්නකොට තමයි පැවැත්ම තියෙන්නෙ...
    my 2cts...
    ------ Post added on Sep 4, 2025 at 5:56 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ angle එකෙන් බැලුවොත් නිපුන් අයියෙ?

    පැවැත්වීම/පැවැත්ම - කාර්ම කිරීම (හිත + කෙලෙස්)
    අපැවැත්වීම/අපැවැත්ම - කාර්ම නොකිරීම/නිර්වාණය (හිත පමණයි)

    "වෙනස" තියෙන්න දැන ගැනීමේ ලක්ෂණය ඕනි...
    දැන ගැනීමේ ලක්ෂණය කියන්නෙ - හිත

    එහෙනම් "වෙනස" කියන්නෙ පැවැත්ම නොවෙයි, ඒ කියන්නෙ දැන ගැනීමේ ලක්ෂණය තිබුණු පමණින් ඒ පැවැත්ම නෙමෙයි, දැන ගන්න කෙනෙක් ඉන්නකොට තමයි පැවැත්ම තියෙන්නෙ...
    my 2cts...
    ------ Post added on Sep 4, 2025 at 5:56 AM

    කිරීම, නොකිරීම දෙකම පවතින්නේ ඇති දෙයක් මත පිහිටා,
    නැති දෙයක් කියද්දිත්, නැති දෙයක් ඇති වෙලා
    ගහ නෙමෙයි, නාම රූප ගොඩක්? දැන් ගහක් නොවන නාම.. තියෙනවා

    වෙනස හරි *මොනාහරි* කියන තැනම තියෙනවා.
    තියෙන නිසා ජාතිය..

    මොකක්හරි තියෙන එක තමයි මුල

    මොනාහරි (ඇත), මොනවහරි නැති මොනවහරි (නැත => ඇත) කියලා ගන්නම බැහැ කියලා දැක්කනම් (සමුදය)
    නිරෝධ කරනනත් ජාතියක් ඇති වෙන්න පුලුවන්ද?
    සමුදය තුලම, නිරෝධ කරන්න දුකක් ඉපදෙන්නම බැරි තැන *වෙන්නේ* නිරෝධය..
    ඇත/ නැත අතර නතර නොවී වෙන ගලායාමක්

    ලොකු වචන, අභිධර්ම කතා, චිත්ත, චයිතසික ඕන්නැහැ ධර්මාවබෝධයට

    @nipund අංකල්ට ධර්මාවබෝධය වුනා.. කියලා හිතන වයස කීයද? (if you don't mind me asking)
     
    Last edited:
    • Like
    Reactions: nuwan9999

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    🙏
    ඒක ඇත්ත, යවන්න තියෙන මලකඩ ටික වැඩියිනෙ... මේ නූල කියවනකොට තමයි දැක්කෙ මේකෙ තියෙන සමහර යකඩ කොච්චර නම් මලකඩ කාලද කියල... :baffled:

    මේ angle එකෙන් බැලුවොත් නිපුන් අයියෙ?

    පැවැත්වීම/පැවැත්ම - කාර්ම කිරීම (හිත + කෙලෙස්)
    අපැවැත්වීම/අපැවැත්ම - කාර්ම නොකිරීම/නිර්වාණය (හිත පමණයි)

    "වෙනස" තියෙන්න දැන ගැනීමේ ලක්ෂණය ඕනි...
    දැන ගැනීමේ ලක්ෂණය කියන්නෙ - හිත

    එහෙනම් "වෙනස" කියන්නෙ පැවැත්ම නොවෙයි, ඒ කියන්නෙ දැන ගැනීමේ ලක්ෂණය තිබුණු පමණින් ඒ පැවැත්ම නෙමෙයි, දැන ගන්න කෙනෙක් ඉන්නකොට තමයි පැවැත්ම තියෙන්නෙ...
    my 2cts...
    ------ Post added on Sep 4, 2025 at 5:56 AM
    දැන ගැනීම තියෙනකොට අනුසය (යන්තම්) වශයෙන් පුද්ගල සංඥාව තියෙනවා නේද?. පෙනීම කියන සිද්ධියෙදී දකිනදේ හා දකින ඇස දෙකම ඉපදිලා නේ.

    රහත් කියන්නෙත් සසරම තමා පිරිනිවන් පානකම්.

    @nipund අංකල්ට ධර්මාවබෝධය වුනා.. කියලා හිතන වයස කීයද? (if you don't mind me asking)
    අවබොධයම ද මන්දා 35/36 වෙන්න ඕන
    ------ Post added on Sep 4, 2025 at 9:29 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දැන ගැනීම තියෙනකොට අනුසය (යන්තම්) වශයෙන් පුද්ගල සංඥාව තියෙනවා නේද?. පෙනීම කියන සිද්ධියෙදී දකිනදේ හා දකින ඇස දෙකම ඉපදිලා නේ.

    රහත් කියන්නෙත් සසරම තමා පිරිනිවන් පානකම්.

    රහත් වුනාම මන් හිතන්නේ දැනෙන බව තුලම ප්‍රඣාව පරිපූර්ණ ඇති

    දැන් මන් නුවන් අන්කල්ව අසිහියෙන් දැක්කොත් පුද්ගල සන්නාවක් එන්නේ, ඕකේ දැනෙන බව තුල නුවන් කියලා අලවපු ලේබල් එක, එ ලේබල් එක නොවන බව ට සාපේක්ෂව දැන ගැනීම විතරයි නුවන් පැනවෙන්නම බැරි බව.. කියලා සිහියෙන් හිටියොත් ප්‍රඣාවට අහු වෙයි.

    ඔය සිහිය නිරායාස ඇති රහත් වුනහම.

    මේවා ටයිප් කරල කරලා සිහිය නිරායාස වුනොත් බදින්න වෙන්නෙත් නැ 🥀
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,638
    113
    රහත් වුනාම මන් හිතන්නේ දැනෙන බව තුලම ප්‍රඣාව පරිපූර්ණ ඇති

    දැන් මන් නුවන් අන්කල්ව අසිහියෙන් දැක්කොත් පුද්ගල සන්නාවක් එන්නේ, ඕකේ දැනෙන බව තුල නුවන් කියලා අලවපු ලේබල් එක, එ ලේබල් එක නොවන බව ට සාපේක්ෂව දැන ගැනීම විතරයි නුවන් පැනවෙන්නම බැරි බව.. කියලා සිහියෙන් හිටියොත් ප්‍රඣාවට අහු වෙයි.

    ඔය සිහිය නිරායාස ඇති රහත් වුනහම.
    මම අහල තියෙන්නෙ රහතන් වහන්සේලා බාහිර සංඥාව විඤ්ඤාණයට ගන්නේ නැතුව ප්‍රඥාවෙන් ගෝචර කරගන්නවා කියලා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම අහල තියෙන්නෙ රහතන් වහන්සේලා බාහිර සංඥාව විඤ්ඤාණයට ගන්නේ නැතුව ප්‍රඥාවෙන් ගෝචර කරගන්නවා කියලා.

    ඕහොම තියා කොහොමවත් කියන්න බැරි වෙනවා සක්කාය දිට්ටිය නැත්තම්, මේ නිකන් සම්මුතියේ ඇතුලේ අපි කිව්වට (ගොන් පාර්ට්)
    සක්කාය දිට්ටිය තියෙන නිසා තමයි ඔහොම කියන්නේ..

    අර බන හොදට අහන්න
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    908
    700
    93
    දැන ගැනීම තියෙනකොට අනුසය (යන්තම්) වශයෙන් පුද්ගල සංඥාව තියෙනවා නේද?. පෙනීම කියන සිද්ධියෙදී දකිනදේ හා දකින ඇස දෙකම ඉපදිලා නේ.

    රහත් කියන්නෙත් සසරම තමා පිරිනිවන් පානකම්.
    වැරදිද දන්නෙ නැහැ, ඒත් මම හිතන්නෙ නැහැ මෙතන පුද්ගල සංඥාව තියෙනවා කියල... මෙහෙම හිතන්න, වතුර වලක් ළඟ මිනිහෙකුයි, බල්ලෙකුයි ඉන්නව. කොලේකින් වතුර බින්දුවක් රූටල ඇවිල්ල වතුරට වැටෙනව.

    කම්පනයක් හැදුන, කම්පනය detect කරන එකක් තිබුන, detect කරපු signal එක ශබ්දයක් ලෙස දැනුන (සිත) - මේක මිනිහ, බල්ල කියල වෙනසක් නැහැ - හිතන්න ඔය වතුර වල වටේ කං තියෙන සත්තු දහස් ගණනක් හිටියත් මේක ඒ හැමෝටම සාධාරනයි. හැදෙන හිත් සර්ව සමයි.

    හැබැයි මේක ඔතනින් නතර නොවී, ශබ්දයකුයි මිනිහෙකුයි නැත්නම් ශබ්දයකුයි බල්ලෙකුයි කියල වෙනස් වෙනස් ඒවා හැදෙනව, බල්ලෙක්, බල්ලට ඇහුන ශබ්දයක්, මිනිහෙක්, මිනිහට ඇහුන ශබ්දයක් ... and so on. දැන් ඔන්න මෙතන ඉඳන් පුද්ගල සංඥාව තියෙනවා. රහතන් වහන්සේට ඔය ටික නැහැ... detect කරපු signal එක ශබ්දයක් ලෙස දැනුන >> අදාළ කාය, වචී, මනෝ සංකාර (ක්‍රියා) සිද්ධ උනා ... වැඩේ ඉවරයි.

    අවබොධයම ද මන්දා 35/36 වෙන්න ඕන
    ------ Post added on Sep 4, 2025 at 9:29 PM
    අහන බණ, කියන දේවල් අනුව නම් අවබොධය වෙන්න ඕනි, 100% කියන්න බැහැනෙ ඉතිං :-)
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    කම්පනයක් හැදුන, කම්පනය detect කරන එකක් තිබුන, detect කරපු signal එක ශබ්දයක් ලෙස දැනුන (සිත) - මේක මිනිහ, බල්ල කියල වෙනසක් නැහැ - හිතන්න ඔය වතුර වල වටේ කං තියෙන සත්තු දහස් ගණනක් හිටියත් මේක ඒ හැමෝටම සාධාරනයි. හැදෙන හිත් සර්ව සමයි.
    මේක මෙහෙම නෙමේ විස්තර වෙන්නේ. අපිට හිතෙන්නේ කම්පනය බාහිර තිබ්බ එක මගේ කණට අනුන්ගේ කනට අහුවෙනවා කියලා.
    ඒත් කියන්නේ ඇසීම එක්ක ශබ්දය හා කණ ඇතිවේ කියලා.

    හිතන්න මේක කියවනවා කියලා එතකොට ප්‍රකට නොවුණට "නිපුන් මේක ලිව්වේ මං මේක කියවනවා" කියන අදහස තියෙනවා ඒ මට්ටමෙන් පුද්ගල සන්ඳාව තියෙනවා. රහත් උනාම අනාත්ම සන්ඳාව එක්කම තමා හිත් පිහිටන්නේ. ඒකනේ කතා කරන්න එහෙම පුළුවන් රහතන්වහන්සේලා ට.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඒත් කියන්නේ ඇසීම එක්ක ශබ්දය හා කණ ඇතිවේ කියලා.

    හිතන්න මේක කියවනවා කියලා එතකොට ප්‍රකට නොවුණට "නිපුන් මේක ලිව්වේ මං මේක කියවනවා" කියන අදහස තියෙනවා ඒ මට්ටමෙන් පුද්ගල සන්ඳාව තියෙනවා. රහත් උනාම අනාත්ම සන්ඳාව එක්කම තමා හිත් පිහිටන්නේ. ඒකනේ කතා කරන්න එහෙම පුළුවන් රහතන්වහන්සේලා ට.

    ආර්ය ධ්‍යාන කියන්නේ මාර්ගඵල ලැබුවහම දුරු කරපු සංයෝජන නිසා ඇති වෙන ස්වභාවයද නැත්තම්, රූප කසිනයකින් අනරිය සමාපත්තියක ඉදන් යෝනිසෝ මනසිකාරයට පත් වීමද?
     
    • Haha
    Reactions: ewijesekara

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    ආර්ය ධ්‍යාන කියන්නේ මාර්ගඵල ලැබුවහම දුරු කරපු සංයෝජන නිසා ඇති වෙන ස්වභාවයද නැත්තම්, රූප කසිනයකින් අනරිය සමාපත්තියක ඉදන් යෝනිසෝ මනසිකාරයට පත් වීමද?
    IMHO දෙකම එක වගේ නේද? සෝවාන් භාවය තුළ එක දිගට යෝනිසොමනසිකරය පවතින්නේ නෑ නේ ද? එහින්දා තමා කාම ,ද්වේෂ තියෙන්නේ. තාම ගොන්පාට් වල වටිනාකමක් තියෙනවා කියලා හිතෙනවා.
    එහෙම බැලුවම දෙකම එක වගේ.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    908
    700
    93
    ඒත් කියන්නේ ඇසීම එක්ක ශබ්දය හා කණ ඇතිවේ කියලා.
    ඔව් මම දන්න හැටියට මේක හරි, කන සහ ශබ්ධය පෙර පසු නොවී ඇතිවෙනව කියල නේද කියන්නෙ? හැබැයි කම්පනයක් යම් ව්‍යහයක වදිනව කියන එක වෙන කතාවක්... ඒක කන සහ ශබ්ධයට අදාළ දෙයක් නෙමෙයි, අනික ඒක එහෙමමද කියල කියන්න හරියටම දන්නෙ නැහැනෙ... මම එහෙම හිතල කිව්වෙ.

    හිතන්න මේක කියවනවා කියලා එතකොට ප්‍රකට නොවුණට "නිපුන් මේක ලිව්වේ මං මේක කියවනවා" කියන අදහස තියෙනවා ඒ මට්ටමෙන් පුද්ගල සන්ඳාව තියෙනවා. රහත් උනාම අනාත්ම සන්ඳාව එක්කම තමා හිත් පිහිටන්නේ. ඒකනේ කතා කරන්න එහෙම පුළුවන් රහතන්වහන්සේලා ට.
    ප්‍රකට නොවුණ මට්ටමෙන් ආවා කියන්නෙ අනුශය තියෙනව කියන එක නේද... ඒත් problematic නෙ?
     
    • Like
    Reactions: nipund and Yeezus

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    ඔව් මම දන්න හැටියට මේක හරි, කන සහ ශබ්ධය පෙර පසු නොවී ඇතිවෙනව කියල නේද කියන්නෙ? හැබැයි කම්පනයක් යම් ව්‍යහයක වදිනව කියන එක වෙන කතාවක්... ඒක කන සහ ශබ්ධයට අදාළ දෙයක් නෙමෙයි, අනික ඒක එහෙමමද කියල කියන්න හරියටම දන්නෙ නැහැනෙ... මම එහෙම හිතල කිව්වෙ.

    ප්‍රකට නොවුණ මට්ටමෙන් ආවා කියන්නෙ අනුශය තියෙනව කියන එක නේද... ඒත් problematic නෙ?
    ඇසීම , පෙනීම කියන සිද්ධිය ගැන තමා කතා කරන්නේ . එළියේ සද්දයක් තියෙනවා කියන එක කතාවක් .
    මන් මොනා ලිව්වත් ඔය කියවන එක ගැන මට අදහසක් ගන්නම බෑ මට්ටමෙන්.

    අවිද්‍යාව තට්ටු පිටින් තියෙනවා එක වගේ. අපි සංකල්ප ඇත්ත කියල ගත්තම එක උඩ තව තව සංකල්ප හදනවා . වෛද්‍ය විද්යාවේ බෙහෙත් ගැන පරීක්ෂණ කරන්නේ statistics ඇත්ත කියල අරගෙන . statistics හැදිලා තියෙන්නේ ගණිතය ඇත්ත කියලා . ගණිතය ඇත්ත ද ? ( incompleteness theorem).
    මේ දවස් වල ODI හොදම bowler Maharaj . අපි එක පිළිගන්න කොටම අපි දැනට තියෙන cricket නීති ඔක්කොම පිලි අරගෙන . නීති කියන්නෙම මිනිස්සු හදා ගත්ත කතා ගොඩකට

    ඇසීම , පෙනීම ගැන වෙලාවක මේ vedio එක වෙලාවක බලන්න. දිගටම බැලුවොත් එක තැනක නාම රූප වෙන් වෙන එක ගැන කියනවා .සමහර වෙලාවට බණ බණම නෙමේ ;)