මාමි බඩු ලාබයි

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
මාමි බඩු ලාබයි

ජනාධිපතිවරණයේදීඡන්ද ලබා ගැනීමේ අරමුණෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නම සටහන් කර ඇති අත් ඔරලෝසු තොගයක් මේ වනවිට ගෙන්වා ඇති බවට තහවුරු වන ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබේ.
[FONT=&quot]ජනාධිපතිවරණය තමන්ට අවාසි බව රහසිගත සමීක්ෂණ[/FONT][FONT=&quot]වාර්තා තහවුරු කිරීමත් සමග ජනතාවට අල්ලස් ලෙස විවිධ භාණ්ඩ මහින්ද රාජපක්ෂ මහතාගේ නම සහ රුව සටහන් කර ලබා දීමේ සැළසුමක් පවතින බවත් ඒ අනුව අත් ඔරලෝසු කන්ටේනර් දෙකක් රැගෙන ඒමට නියමිත බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මීට පෙර අවස්ථාවකදී[/FONT][FONT=&quot]හෙළි කර තිබුණි.[/FONT]
[FONT=&quot]ගෘහ උපකරණවල සිට යතුරු පැදි දක්වා විවිධ භාණ්ඩ බෙදා දුන් රාජපක්ෂ පාලනය ජනාධිපතිවරණය ආසන්නයේ මෙම අත් ඔරලෝසු බෙදා දීමට සූදානම් කර තිබේ. ඒ අනුව ඡන්දය කෙරෙහි ගෘහයේ ‍හො වෙනත් තැනක තබා තිබෙන භාණ්ඩවලට අමතරව අතේ පැළදගෙන යන ඔරලෝසුද බෙදා දීමට තරම් මහින්ද රාජපක්ෂ මහතා බංකොලොත් වී[/FONT][FONT=&quot]ඇති බව මෙයින් පැහැදිලි වේ.[/FONT]


[FONT=&quot]:lol:[/FONT]




[FONT=&quot]
wotch-2.jpg
wotch-3.jpg
wotch-1%20copy.jpg
[/FONT]



දේශයට ඇරියෙමි, මාගේ පවුල සමග

මීට මාමි
 

Similar threads