මාම කෙනෙක් උනා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාම කෙනෙක් උනා


    යාලුවනේ ඔයාල්ගෙ හිච්ච මාම කෙනෙක් උනා ඊයෙ....

    කියන්න අමතක උනා...

    මාමගෙ අතින් තමය් දරුවට පන්චායුදේ දාන්න ඕන නේද යාලුවනේ

    ඔයාලගෙ අත්දැකිම් ශෙයා කරන්න යාලුවනේ
     
    • Like
    Reactions: D_Mad and ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    බබා හම්බුනාද. කෑල්ල බැඳලා අවුරුදක් වෙන්නත් ලඟයි නේද :D:D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බබා හම්බුනාද. කෑල්ල බැඳලා අවුරුදක් වෙන්නත් ලඟයි නේද :D:D

    නැහැ බන් නන්ගි

    දැන් හොද පන්චායුදයක් අරන් පොඩි එකාට දාල එන්න ඕන

    මමනෙ එකම හිච්චි මාම

    කැරට් 24 ද හොද 18 ද

    24 ස්ට්‍රොන්ග් නැ නේද

    හොදම කොලිටියෙන් ගන්න ඕන
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    නැහැ බන් නන්ගි

    දැන් හොද පන්චායුදයක් අරන් පොඩි එකාට දාල එන්න ඕන

    මමනෙ එකම හිච්චි මාම

    කැරට් 24 ද හොද 18 ද

    24 ස්ට්‍රොන්ග් නැ නේද

    හොදම කොලිටියෙන් ගන්න ඕන
    කොල්ලොනෙ බන් ලොවෙත් හපනවා බන්. 22න් දාපන්.
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම
    හිච්චි මාම

    :(:(:(:(:(:(:(

    ජීටි සර්ට කිව්ව මගෙ 2010 ඇක් එකේ නම හිච්චි මාම කියල වෙනස් කරල දෙන්න කියල

    බැ කිව්වනෙ

    නැත්නම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බ :(:(:(:(
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    :(:(:(:(:(:(:(

    ජීටි සර්ට කිව්ව මගෙ 2010 ඇක් එකේ නම හිච්චි මාම කියල වෙනස් කරල දෙන්න කියල

    බැ කිව්වනෙ

    නැත්නම් පට්ට ආතල් එකක් ගන්න තිබ්බ :(:(:(:(

    :eek::eek::eek:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    hichchi maame... adarei... :love::love::love:
    podi ekata hoda sellam badu thama paata paata soft items...

    ඔව් යාලුවේ

    ඒ දරුවනම් කෙලින්ම හදන්න කියන්නෙ ඉන්ටනැශනල් මාකට් එකට

    ඕන තැනක බැහල සින්හලයෙක් වගේ ඉන්න

    නන්ගි වගේම සුදුය් ලස්සනය්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් යාලුවේ

    ඒ දරුවනම් කෙලින්ම හදන්න කියන්නෙ ඉන්ටනැශනල් මාකට් එකට

    ඕන තැනක බැහල සින්හලයෙක් වගේ ඉන්න

    නන්ගි වගේම සුදුය් ලස්සනය්

    :eek:

    tho adath beelada ?