මායාවක් ද ආදරේ...
පෙනී නොපෙනෙන...
සිහින බැද පොදිකර...
සයුරු තෙරෙන් එපිටට
පියඹා ගියෙමි.....
ඔබටද මටද...
අළුත් අහසක්..
අළුත් පොලවක්
උදා හිරු කිරණක් මෙන්
ගෙන එන්නට....
සොදුරු සිහිනයක් මැව්වෙමි..
දෑස වසාගෙන සිටියත්
නිදි නැති මනස
මවයි සිතුවම් ආදරේ මගේ..
පාළුව තනිකම නොදැනුනා නොවේ..
කරදර වේදනා නොතිබුනා නොවේ..
ඉවසුවා මම .. ඉහිලුවා මම
ආදරේ නාමයෙන්.. ඔබේ නමින්..
දහසක් සිහින පැතුම්
පතා යලිත් ආවා....
කෝ ඔයා රත්තරන්..
පවසන්න කළ වරද...
හැර යන්න මගේ හද ...
පෙනී නොපෙනෙන...
සිහින බැද පොදිකර...
සයුරු තෙරෙන් එපිටට
පියඹා ගියෙමි.....
ඔබටද මටද...
අළුත් අහසක්..
අළුත් පොලවක්
උදා හිරු කිරණක් මෙන්
ගෙන එන්නට....
සොදුරු සිහිනයක් මැව්වෙමි..
දෑස වසාගෙන සිටියත්
නිදි නැති මනස
මවයි සිතුවම් ආදරේ මගේ..
පාළුව තනිකම නොදැනුනා නොවේ..
කරදර වේදනා නොතිබුනා නොවේ..
ඉවසුවා මම .. ඉහිලුවා මම
ආදරේ නාමයෙන්.. ඔබේ නමින්..
දහසක් සිහින පැතුම්
පතා යලිත් ආවා....
කෝ ඔයා රත්තරන්..
පවසන්න කළ වරද...
හැර යන්න මගේ හද ...



