මායාව vs අධියතාර්ථය I

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මායාව vs අධියතාර්ථය I

    [FONT=&quot]මායාව [/FONT]vs [FONT=&quot]අධියතාර්ථය[/FONT]

    [FONT=&quot]මහණනි, මේ ජිවන සංසිද්ධි දෙස බැලිය යුත්තේ, වැසි දිනක අඹරේ දැකිය හැකි ප්‍රභාෂ්වර විද්‍යුත් ධාරාවක්, අධික වෙහෙසට පත් වු තැනැත්තෙක් කාන්තාරයේ දකින මිරිගුවක්, පැහැදිලි ජල තලයක පෙනෙන තමන්ගේ ප්‍රතිබිම්බයක් ලෙසය. [/FONT]
    [FONT=&quot] -බුදුන් වහන්සේ-[/FONT]

    [FONT=&quot]කෙනෙකුගේ වයස අවුරුදු අසුවක් නම් එයින් භාගයක් [/FONT][FONT=&quot]රාත්‍රිය වන්නේය, ඉතිරි භාගයෙන් අඩක් බාල සහ මහලු වයස් වන්නේය. ඉතිරි අඩේන් වැඩි හරිය රෝග, පීඩා, දුක් කම්කටෝටු වලින් යුක්ත වන්නේය. චංචල රළ පහරක් වැනි මේ ජිවිතයේ කුමන නම් සතුටක් ද සැනසීමක්ද?[/FONT]

    [FONT=&quot] -ප්‍රත්‍යශතකය-[/FONT]

    [FONT=&quot]ඕනෑම පට්ට පල් බොරුවක් නැවත නැවත කීම මගින් ස්වයංසිද්ධව බොහෝ දෙනෙක් පිළිගන්න ඇත්තක් බවට පත් කල හැක. [/FONT]

    [FONT=&quot]- [/FONT][FONT=&quot] ජෝසේෆ් ගොබෙල්ස් -
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සැබවින්ම අපි අත්දකින ජිවන සංසිද්ධි මායාකාරියද? නොඑසේනම් එය තුල ගැබ්ව ඇත්තේ අධියතාර්ථයක් ද?[/FONT]

    [FONT=&quot]පහත දැක්වෙන ඉතා ප්‍රසිද්ධ උදාහරණ දෙස බලන්න...[/FONT]

    [FONT=&quot]නත්තල් සමය [/FONT]
    [FONT=&quot]නත්තල් සමය උදාවත් සමග අපි රුපවාහිනිය, පත්තර, චිත්‍රපට වැනි බහු මාධ්‍ය තුල දකින දෙයක් නම් හිම පතනය, නත්තල් ගස්, පිනි මුවෝ වැනි සංකල්ප ...ඇත්තටම ජේසු උපත සිදුවූ ජෙරුසෙලමේ ඇත්තේ වැලි කුණාටු සහිත කාන්තාර, කටු සහිත පතොක් ගස්, ඔටුවන් වැනි උෂ්ණ අධික පරිසරය හුරු වු සතුන්...ඇත්තෙන්ම නත්තල් ගස් බහුලව දැකිය හැකි වන්නේ ඇමරිකන් කැනේඩියන් දේශ සීමාවල ඇති කදු වල ....පිනි මුවෝ ඇත්තේ උත්තර ධ්‍රැවයේ...[/FONT]
    [FONT=&quot]ඇත්තටම මායාවට වඩා දෛනික සංසිද්ධි වල ඇත්තේ අධියතාර්තයක්...මේ අධියතාර්ථය මගින් මානව අවිඥානය නොමග අරින අතර කිසිදු තේරුමක් හෝ අර්ථයක් නැති ස්භාවිකව සුලබව ඇති හුදු සංකල්ප වලට නැති අගයක් ආරෝපණය කරමින් ව්‍යාජ අත්‍යවශ්‍ය බවක් නිපදව දෙයි. [/FONT]
    [FONT=&quot]තවත් එක් උදහරයක් නම් මානව ලිංගිකත්වය...අලවිකරණයේ බහුලව භාවිතා වනුයේ ද විඥානයට නොදැනුනත් අවිඥානය අමතන මේ සංකල්පයි...තවත් සංකල්පයක් නම් පිවිතුරු ප්‍රේමය....මේ අධියතාර්ථය මගින් ඇති සත්‍ය ස්වරුපය හෙවත් යථාර්තය වසන් කර ව්‍යජ සත්‍ය ස්වරුපයක් නිපදවයි....[/FONT]
     
    Last edited:

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    නත්තල් සමය
    නත්තල් සමය උදාවත් සමග අපි රුපවාහිනිය, පත්තර, චිත්‍රපට වැනි බහු මාධ්‍ය තුල දකින දෙයක් නම් හිම පතනය, නත්තල් ගස්, පිනි මුවෝ වැනි සංකල්ප ...ඇත්තටම ජේසු උපත සිදුවූ ජෙරුසෙලමේ ඇත්තේ වැලි කුණාටු සහිත කාන්තාර, කටු සහිත පතොක් ගස්, ඔටුවන් වැනි උෂ්ණ අධික පරිසරය හුරු වු සතුන්...ඇත්තෙන්ම නත්තල් ගස් බහුලව දැකිය හැකි වන්නේ ඇමරිකන් කැනේඩියන් දේශ සීමාවල ඇති කදු වල ....පිනි මුවෝ ඇත්තේ උත්තර ධ්‍රැවයේ...
    ඇත්තටම මායාවට වඩා දෛනික සංසිද්ධි වල ඇත්තේ අධියතාර්තයක්...මේ අධියතාර්ථය මගින් මානව අවිඥානය නොමග අරින අතර කිසිදු තේරුමක් හෝ අර්ථයක් නැති ස්භාවිකව සුලබව ඇති හුදු සංකල්ප වලට නැති අගයක් ආරෝපණය කරමින් ව්‍යාජ අත්‍යවශ්‍ය බවක් නිපදව දෙයි.
    තවත් එක් උදහරයක් නම් මානව ලිංගිකත්වය...අලවිකරණයේ බහුලව භාවිතා වනුයේ ද විඥානයට නොදැනුනත් අවිඥානය අමතන මේ සංකල්පයි...තවත් සංකල්පයක් නම් පිවිතුරු ප්‍රේමය....මේ අධියතාර්ථය මගින් ඇති සත්‍ය ස්වරුපය හෙවත් යථාර්තය වසන් කර ව්‍යජ සත්‍ය ස්වරුපයක් නිපදවයි....

    100% true
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    agreed ! දෘෂ්ටිවාදයෙන් කරන්නෙත් ඕකමද මන්ද.. ඒ කිව්වේ ඔය කියන අධියතාර්ථය පදනම කරගෙන තමා දෘෂ්ටිවාදයක් බිහි කරන්නෙත් කියලයි මට හිතෙන්නේ .. !
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ලියන්න ගොඩක් දේවල් තිබ්බත් මගේ ඇත්තටම අපේක්ෂාවක් තිබුනේ නෑ මේ මාතෘකාව ඉදිරියට ගෙන යන්න. මොකද මේ සංකල්ප ටිකක් වියුක්ත වගේම ම මේ වගේ දේවල් හුදී ජන විඥානය ට තේරෙන්නේ නැති නිසා මෙන්ම නුහුරු නිසා .....නමුත් දැන් මට හිතෙනවා මේ මාතෘකාව ටිකක් විස්තර විභාග ඇතුව ලියුවානම් හොදයි කියලා ....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ප්‍රේමය හා ලිංගිකත්වය ගැන නම් ඔබ කියපු කාරණේට එකඟ වෙනවා.
    ඔය බහුතර අධියතාර්ථය නිර්මාණය වෙන්නෙත් ඉල්ලුම හා සැපයුම් න්‍යාය මත. මිනිස්සු කැමති පිනි මුවෝ තියෙන නත්තලක් මිසක් කාන්තාරයක් නෙවෙයි නේ.

    ඒවගේම තමයි පිවිතුරු ආදරේ කියන්නේ මහා කුණුහරපයක් උනත් nicholas sparks ගේ ඉඳලා සුජීව ප්‍රසන්න ආරච්චිගේ වෙනකන් පොත් බිස්නස් එකයි harrolds ඉඳලා nolimit වෙනකන් ඇඳුම් ද. bajaj pulsor ඉඳල astun martin වෙනකන් වාහන ද එකී මෙකි නොකී දේවල් තියෙන්න අපිට ආදරේ/ලිංගිකත්වය හරහා භාණ්ඩ හා සේවා සපයන්න.