මායා බැලුවද?

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කිරියේ නූගත් *කන්නල ඉන්නවා කියන්නෙ නිකන්ද.


    KxSga93.jpg



    :yes: :yes: :lol: :lol:

    උගත් බුද්ධිමත් උන්ද එතකොට මේ වගේ උට්ටවල් බලන්නේ
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    උගත් බුද්ධිමත් උන්ද එතකොට මේ වගේ උට්ටවල් බලන්නේ

    අපෝ නැ බන්. එහෙම කියනවා නෙවේ. මිනිස්සුන්ගේ රසවින්දන පරාසයන් විවිධාකාරයි. දැන් උඹ දිහා බලපන්. උඹ රසවිඳින්නේ බොග, ජංගි, හොර ෂොට්, වැල සම්බන්ධ ත්‍රෙඩ් වලින්. ඒක උබේ කැමැත්ත. මම කිව්වෙ මගේ අදහස ෆිල්ම් එක බලලා. ඒක තේරුම් ගන්න බලපන් ඔය පුංචි මොළෙන්. :yes: :yes: :yes:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    io7gZ5D.jpg


    සංහිදියාව ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියහන්කො මෙහෙම බනිද්දි.
    :confused: :eek: :confused: