මායා බැලුවද?

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    27.jpg

    ඊයේ මායා චිත්‍රපටය බැලුවා. ඉංදියානු කොපියක් උනාට නියමෙටම කරලා තියෙනවා. එහෙම හරි කමක් නැහැ චිත්‍රපට ශාලා පිරෙන්න සෙනඟ ඉන්න චිත්‍රපට හැදෙනවනම්. දේශපාලනය අමතක කරල කථා කලොත් ඇත්තටම රංජන් රාමනායක නියම රංගනයක යෙදෙනවා. පුබුදු චතුරංගගෙත් රංගනය සුපිරී. DOWNLOAD කරල බලන්නෙ නැතුව HALL එකකට ගිහිල්ලම බලන්න වටිනවා. මොකද එතකොට අපිට තව හොඳ නිර්මාන බලාගන්න පුලුවන් වෙයි. නැත්නම් ලාංකීය සිනමාවට කියන්න වෙන්නෙ R.I.P :yes: :yes: :yes:
     
    Last edited:

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    කොහොමත් ඉන්දියාව කොපි කරල හදන ෆිල්ම් දිගටම ආවොත් ලංකාවෙ සිනමාවට අඹ සරණයි...:(
    මටනම් ඔය දෙමල ජරාවල් පෙන්නන්න බැහැ...:angry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    ඊයා දෙමළ හුච්ක්කු , ලංකාවේ ගෝත්‍රිකයන්ට නම් මාර වැඩක් ලොල්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    පල හුට්ටිගේගේ පුතා යන්න ගොන්ජගේ ගොබ්බ ෆ්ලිම් එක නේද ඕක කොහොමත් අපි හෝල් වලට ගිහින් බලන්නෙත් නැහැ ඩව්න්ලෝඩ් කරලා බලන්නෙත් නැහැ ඩෙට ටිකත් අපරාදේ .ඊට වඩා හොඳා වැලක් බාගෙන බලනවා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පල හුට්ටිගේගේ පුතා යන්න ගොන්ජගේ ගොබ්බ ෆ්ලිම් එක නේද ඕක කොහොමත් අපි හෝල් වලට ගිහින් බලන්නෙත් නැහැ ඩව්න්ලෝඩ් කරලා බලන්නෙත් නැහැ ඩෙට ටිකත් අපරාදේ .ඊට වඩා හොඳා වැලක් බාගෙන බලනවා

    :lol: ado ehema kiyana epa math oya maya baluwa gonjage charithe u oluwata aran karanawa

    mama giya dawaseth hall eken bagayak pirila

    payule hamotama balana pluwan copy cat ekak karata wade hodata karala thiyanawa
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    පල හුට්ටිගේගේ පුතා යන්න ගොන්ජගේ ගොබ්බ ෆ්ලිම් එක නේද ඕක කොහොමත් අපි හෝල් වලට ගිහින් බලන්නෙත් නැහැ ඩව්න්ලෝඩ් කරලා බලන්නෙත් නැහැ ඩෙට ටිකත් අපරාදේ .ඊට වඩා හොඳා වැලක් බාගෙන බලනවා
    :D
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ගොන්ජා වගේ 65 හේ නාකි ඩයල් රඟන ඒවා බලනවද ඕගොල්ලෝ
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම දෙමළ කාංචනා එකේ කොටස් 2ම බලලා තියනවා.දෙමල කොපියක් නිසා, කථාවත් දන්න නිසා බලන්න යන්න කමිමැලි වගේ.:dull:
     
    Last edited:

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    samasthayak widihata gattahama me film eka sahenna honda mattamaka thiyanawa. acting, effects ehema sahenna hodai.

    oya seetha man awa, my name is bandu wage gon joke ekka balapuwahamanam meka supiri kiyanna puluwan.
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    27.jpg

    ඊයේ මායා චිත්‍රපටය බැලුවා. ඉංදියානු කොපියක් උනාට නියමෙටම කරලා තියෙනවා. එහෙම හරි කමක් නැහැ චිත්‍රපට ශාලා පිරෙන්න සෙනඟ ඉන්න චිත්‍රපට හැදෙනවනම්. දේශපාලනය අමතක කරල කථා කලොත් ඇත්තටම රංජන් රාමනායක නියම රංගනයක යෙදෙනවා. පුබුදු චතුරංගගෙත් රංගනය සුපිරී. DOWNLOAD කරල බලන්නෙ නැතුව HALL එකකට ගිහිල්ලම බලන්න වටිනවා. මොකද එතකොට අපිට තව හොඳ නිර්මාන බලාගන්න පුලුවන් වෙයි. නැත්නම් ලාංකීය සිනමාවට කියන්න වෙන්නෙ R.I.P :yes: :yes: :yes:

    අනේ බන් ඕක 3D කියන්නේ 3D කන්නාඩි දාලා බලන්න ඕනිද film hall එකේදී ?:confused::confused:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම දෙමළ කාංචනා එකේ කොටස් 2ම බලලා තියනවා.දෙමල කොපියක් නිසා, කථාවත් දන්න නිසා බලන්න කමිමැලි යන්න වගේ.:dull:

    Copy එකක් උනාට හොදට කරල තියනව මචන්..
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    පල හුට්ටිගේගේ පුතා යන්න ගොන්ජගේ ගොබ්බ ෆ්ලිම් එක නේද ඕක කොහොමත් අපි හෝල් වලට ගිහින් බලන්නෙත් නැහැ ඩව්න්ලෝඩ් කරලා බලන්නෙත් නැහැ ඩෙට ටිකත් අපරාදේ .ඊට වඩා හොඳා වැලක් බාගෙන බලනවා
    :lol: :lol: :lol:
    ඔව් බං ඔව්.. උඹ DATA කපාගෙන ඔවා බලන්න එපා. DATA කපාගෙනහරි තොට අවේලාවෙ බොග CHARGE වෙන එකට බෙහෙතක් හොයා ගනින්... :yes: :yes: :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    dvd එක ආවහම බලනවා.. address නෑ බලන්න ඕනා ඊට කලින්.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,648
    2,494
    113
    නිධානයක් උඩ
    සිංහල ෆිල්ම් හෝල් වලට සෙනග ගෙන්න ඕනේ නම් ඕවා තමයි පෙන්නන්න ඕනේ. හොඳ සම්භාව්‍ය ෆිල්ම් බලන උන් හොරෙන් ඩවුන්ලෝඩ් කරලා බලන්නේ.

    හැබැයි ඕවා පෙන්නලා සිනමාව දියුණුකරන්න නම් බැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කොච්චර බැන්නත් ලංකාවේ සිනමාව දුවන්නේ ඔයවගේ ෆිල්ම් හින්ද තමා, අපි මෙහෙ බැන්නට හොඳ එකක් ආවත් අපි යන්නේ නෑනෙ බලන්න, හොර කොපියක් ඩවුන්ලෝඩ් කරගෙනනෙ බලන්නේ.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    sirawata me wage films hall ekatama gihin balanna ona.
    naththam film industry ekata hoda na.
    e unata dvd relaese wechcha gaman kawuru hari up karannath ona.
    eketh podi gathiyak thiyenawa !